Re: Zero [S02 : E18 & E19] Sinhala Subtitles | එලියෝර් වනයේ ශෝකාන්තය… [සිංහල උපසිරැසි]
ආයුබෝවන් හැමෝටම මොන්න මම පොරොන්දු වෙච්ච විදියටම Re Zero දෙවැනි සීසන් එකත් අරන් බයිස්කෝප් අඩවියට ආවා. කට්ටිය ගොඩක් මේක දෙන්න කියල ඉල්ලීම් කරලා තිබුනත් කැම්පස් එකේ වැඩ එක්ක මේකේ වැඩ ටික ඉවර කරන්න පොඩ්ඩක් කල් ගියා ඒකට සමාවෙන්න ඕන.
මුලින්ම ආයෙත් අපි Re Zero එක ගැන මතක් කරගෙන ඉමු. Re Zero දෙවැනි සීසන් එක විකාශ උනේ කොටස් දෙකකින් එකක් 2020 ජුලි ඉඳල සැප්තැම්බර් වෙනකම් දෙවැනි කොටස විකාශය උනේ 2021 ජනවාරි මාසේ ඉඳන් මාර්තු වෙනකම් පලවෙනි සීසන් එක වගේම දෙවැනි සීසන් ඒකත් Kadokawa ස්ටුඩියෝ ඒකෙන් කරන්නේ අධ්‍යක්ෂණය කරන්නේ Watanabe Masaharu අධ්‍යක්ෂකතුමා. Genre එක වෙන්නේ Psychological, Drama, Thriller, Fantasy. ReZero දෙවැනි සීසන් එකේ පලවෙනි කොටස MyAnimeList දර්ශකයේ 8.4 ද, දෙවැනි කොටස 8.5 ලබාගන්නවා. ඒ වගේම IMDB දර්ශකයේ 8.1 අගයක් ගන්නවා. ඒ වගේම ReZero දෙවැනි සීසන් එකේ opening ending ගැන කියනවා නම් පලවෙනි කොටසෙ opening එකේ නම Konomi Suzuki විසින් කරපු “Realize” ඒ වගේම ending එක ගැන කියනවා නම් nonoc කියන artist කරපු “Memento” කියන song එක.
කලින් කොටසේදී සුබරුට පෙතුරුගියුසු පරද්දලා ලැබුන කම්මැලිකමේ මායාකාරිය ගේ සම්බන්දය නිසා පුළුවන් උනා ගාෆිල් එක්ක තිබුන සටනින් දිනන්න. එතනින් පස්සේ ගාෆිල් සුබරු එක්ක එකතු උනා. ඒ වගේම එමිලියත් විනිශ්යට මුහුණ දීල විනිශ්යයේ පලවෙනි මට්ටම අතීතයට මුහුණ දෙන එක බලන්න පුළුවන් උනා. ඒ වගේම පෙතුරුගියුසු ඇත්තටම හොඳ කෙනෙක් කියලත් දැනගන්න පුළුවන් උනා. එහෙනම් අද කොටසේදී දැනගමු මොකද පෙතුරුගියුසු අතිපත්තට එකතු උනේ ඒ වගේම කම්මැලිකමේ මායාකාරියගේ සම්බන්ධය ගැනත්.
එහෙනම් අදට එච්චරයි ආයෙමත් ඊළඟ කොටසින් හමු වෙමු.
ඔබට ජය.
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.
ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1225 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවීෂ කල්‍යාණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-04-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
ස්තූතියි අයියේ…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
තෑන්ක්ස් සහෝ
බොහොම ස්තූතියි සහෝ
බොහොම ස්තුතියි ,!
🙂
thnx bro