අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිඑළකොමඩියක්චිත්‍රපටිත්‍රාසජනකධනුෂ ලක්ෂාන්නාට්‍යමයබලන්නසිංහල උපසිරැසිළමයින්ට

Home Alone 3 (1997) | මෙවර සොරකම් කිරීමක් පමනක්ම නොවේ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.5/10. From 20 votes.
Please wait...

Home Alone 3 1997

ඔන්න යාළුවනේ තුන්වන හෝම් ඇලෝන් චිත්‍රපටයත් සිංහල උපසිරැසි එක්කම අරගෙන ආවා.home alone 1, home alone 2 සිංහල උපසිරැසි දුන්න මතක ඇති.ඉතින් තුන් වන එක දෙන්නත් කලියෙන්ම අපේ සහෝ කෙනෙක් හතර වෙනි එක අරගෙන ආවා. ජාත්‍යන්තර සිනමා වර්ගීකරනය යටතේ බැලූ කල 4.8/10 ක ලකුනු මට්ටමක් තමා ලැබිලා තියෙන්නේ.මගෙ මතයට අනුවනම් මෙයට  ලකුනු ටිකක් වැඩි උනානම් කියල හිතෙනවා.සුපුරුදු විදිහටම මෙම චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කරල තියෙන්නේ රාජා ගොන්සෙල් විසින්. අර චිත්‍රපට  දෙකට වඩා හාත්පසින්ම වෙනස් කතාවක් මත පාදක උන එකක් තමා මේ.ඉහත චිත්‍රපට දෙකේම කරේ ගෙවල් බිදල  හොරකන් කරන දෙන්නෙක් පිලිබදව.සමහරවිට ඉතින් ඔයාලා බොහෝමයක් කතාව ගැන පැහැදිලි අවබෝදයක් ඇති කියල හිතනවා. මේක එහෙම නෙමේ…කතාව ගැන ඉස්සරහට කියන්නම්…රංගනයට හුරු නුපුරුදු මූනවල් නම් නෙමේ කියල මම හිතන්නේ. අර වගේ මෝඩ අදහස් තියෙන හොරු දෙන්නෙක් නෙමේ.මෙකේ දෙන්නට හතරක්ම ඉන්නවා…ටිකක් බුද්දිමත් පාටක් තිබුනට ඉතින්  බලලම තීරනය කරන්නකො ඔයාලා.

මෙහෙමයි කතාව අපරාධකරුවන් සිව් දෙනෙක් රහස් දත්ත අඩංගු පරිඝණක චිපයක් පිටරටක ගෙන  යාමට සැලසුම් කරනවා. මෙයාලා මේක අරගෙන යාමට උත්සහ කරන්නේ සෙල්ලන් කාරයක් උපයෝගි කරගෙන ඒ තුල දාගෙන.මොකද කිව්වොත් ස්කෑන් යන්ත්‍රවලට අසු නොවී රැගෙන යාමට. එහෙම පරීක්ෂා කරන අතර වාරයෙදි හේස් කියල ගැහැණු කෙනෙක් වැරදිල චිකාගෝවල තියෙන තම නිවසට රැගෙන යනවා.හේස් කියන ගැහැනු කේනාගේ අල්ලපු ගෙදර ඇල්ක්ස් කියල වසර පහක පමන  ලමයෙක් ඉන්නවා.ඇල්ක්ස් වරදකට දඩුවමක් විදිහට හේස් මහත්මියගේ වත්තේ හිම අයින් කරන්න දීලා තමා තියෙන්නේ.ඒකට  ප්‍රතිඋකාරයක්  විදිහට ඇල්ක්ස්ට ඒ සෙල්ලන් කාරය දෙනවා.ඇලෙක්ස් අසනීප වෙලා ඉන්න නිසා  පාසල් යාම තාවකලිකව නවතලා තමා තියෙන්නේ.පසුව අර අපරාධකරුවන් චිකාගෝවලට පැමින මෙය සොයා බලනවා…ඔවුන් දැන ගන්නවා චිපය සහිත කාර් එක ඔහු ලග බව.ඇල්ක්ස්ටත්  තේරෙනවා අත්භුත් විදිහට හැසිරෙන මේ හතර දෙනාව.ඉතුරු ටික ඔයාලගෙ අතේ තමා…

යෝජනාවක් කරන්න කැමතියි. හෝම් ඇලොන් පස් වන චිත්‍රපටයට උපසිරැසි යොදන්න මම කාට හෝ ආරාධනා කරනවා. හැමෝටම සුභ නත්තලක් වගේම සුභ නව වසරක්!. මෙවැනි කතාවක් සමග නැවත් මුණ ගැසෙමු.

Home Alone 3 (1997) on IMDb

 

 

[button link=”http://goo.gl/pTWTBG” type=”icon” “center” newwindow=”yes”] 642 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

313a13912ec21571333e298b712aa1fc28c0bbe8
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/07/danu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ ලක්ෂාන් (ධනු)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

25 thoughts on “Home Alone 3 (1997) | මෙවර සොරකම් කිරීමක් පමනක්ම නොවේ [සිංහල උපසිරැසි සමඟ]

  • ayyama Home Alone 5 film ekata sub eka denna

    Reply
  • උපසිරැසියට ගොඩාක් ස්තුතියි…
    ජයෙන් ජයම වේවා…..

    Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • ස්තුතියි සහෝ ..
    සුබ අලුත් අවුරුද්දක් වේවා..
    සියලු වැඩ සාර්ථක වේවා..
    ජයෙන් ජය…

    Reply
  • praveen madu

    ස්තුතියි ධනුෂ සහෝ!

    Reply
  • බොහොම ස්තූතියි ධනූෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එල මචන්
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • Denuthu Kawinda

    උපසිරසියට බොහොම ස්තුතියි…………….

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ…
    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ හොඳ නිර්මාණයක් වෙනුවෙන් ඔබේ වැයකළ වෙලාව. මේක සිරසේ හඬකවලා නම් බලලා තියේ.. ඒත් හරියටම බැලෙයිද කියලා නම් කියන්න බැහැ. දිගටම සබ් දෙමු එහෙනම් ආ..?

    Reply
  • KP Muthukumarana

    Mn Podi Kaale Aasama Film Ekak….
    10 Wathavakata Wada Balala Thiyenawa….
    Dhanusha Sahota Pin Sidda Wenna……
    Adanam Sub Ekkama Balanna Puluwan………..

    Thanks For Subs….
    Wish You All The Best…!!!

    🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂

    Reply
  • සබට තුති සහෝ !!!

    Reply
  • නලින්

    ස්තුතියි ධනුෂ සහෝ!

    ජය වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *