Homeland 🇺🇸 [6×01 – Fair Game] with Sinhala Subtitle | මෙදාපාර මොකාට එන්නද මේ???? [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද කට්ටියට? කාලෙකට පස්සෙ උපසිරැසියක් උස්සගෙන ආවා. මූණු පොතෙන් පණිවිඩ එවපු අයටත්, විශේෂයෙන්ම (ආ)සිරි මහත්මයාටත් ස්තූතිවන්ත වෙන්න ඕනා උපසිරැසිය දාන්න මාව පෙළඹවීම ගැන. පහුගිය කතා මාලාවේ අවසාන කොටසෙදි නොහිතපු විදියට කුයින් මැරුණ කියල හිතපු ඈයන්ට ඔන්න අද කොටසෙන් ඒකට පිළිතුරු ලැබෙයි. කට්ටියට නාහෙන් ඇඬුවනේ ඒ ගැන. 😛 හරි විදියට පටන් ගන්න ඕනා ජනවාරි 15 වුණාට මුල්ම කොටස අන්තර්ජාලයට නිකුත් කරල තිබ්බා. ඉතින් ඒ හින්දා දෙවෙනි කොටස ගේන්න වෙන්නෙ 22 විකාශය වුණාට පස්සෙ තමා. උපසිරැසිය ගේන්න නම් ටිකක් පරක්කු වෙයි. අහිතක් හිතන්න එපා.
හොඳයි අද කොටස පටන් ගන්නෙ ආපහු ඇමරිකානු භූමියේ ඉඳන්. ජනාධිපතිවරණයෙන් පස්සෙ අලුත් ජනාධිපති දිවුරුම් දෙන්න සූදානම් වෙන වටපිටාවක තමා කතාව ගලාගෙන යන්නේ. හැබැයි හිලරි තේරෙයි කියලා හිතල කතාව ගෙතුව පාටයි. මට නම් හිතෙනවාවෙන අවුරුදු වල වගේ සැප්තැම්බර් පටන් අරන් දෙසැම්බර් වෙද්දි ඉවරයක් කරන්න කතාව පුරුදු පරිදි විකාශය කළානම් ඉවරයි කියලා.
ඔයාලත් බලන්නකො. අදහස් දක්වලා යන්න අමතක කරන්න එපා. ජය෴෴418
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය BATV පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3856 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තුතියි
2EPI EKATA????
TNX FOR SUB
Ko ban deweni eka…Ikmanata dapan
Thanks.. sub ekata.dekath danna..
බොහොම ස්තුතී අයියේ
thanks
hammee thanks sahoo
denakan unne balaana .. 😀 😀
SIX එකට සබ් දේන්නේ නැද්දෝ
දැන් ගිහිං ඩියර් සින්දගී එකේ කමෙන්ට් බලන්න ඕනේ.
හම්මේ රොයිලි අයියේ, මුලින්ම සමාව ඉල්ලනවා. මෙච්චර ඉක්මනටම කමෙන්ට් එකක් දාන එක සම්බන්දව.
මමත් මහා ආත්මාර්ථකාමී ඩයල් එකක්, දෙනකම් වදදුන්නා. මෙන්න බොලේ එයා දීලා, මම දන්නෙත් නෑ.
ඒකට හේතුව ඉතින් මම කිව්වනේ නෙට් තිබ්බේ නෑ කියලා. මං හෙනම පචකාරයෙක් වුනා මේ ටිකේ.
සිරාවටම ඔන්න අද තමයි නෙට් ගත්තේ. ඉතින් ආයේ සැරයක් ඔන්න සමාව ඉල්ලනවා. ඉසරහටනම් ඔහොම වෙන්නේ නෑ ලොවෙත්. එව්වා හරි. දැන් අපි යාලුයි නේ.
අර නිකං ස්ටිකරයක් දාලා, නාහෙන් ඇඩුවා කියලා කිව්වේ කාටද දන්නේ නෑ. මට නම් මෙලෝ ගානක් තිබ්බේ නෑ කුයිනයා ගැන. පොරගේ ලියුමට පොඩ්ඩක් අවුලක් ගියා විතරයි, (ඔය කුයින් කාරය නිසා මම ගේ කියලත් අහගත්තා කෙනෙක්ගෙන්)
එව්වාහරි, මේ මොකෝ මේ සීසන් එකේ වෙන්න යන්නේ. කුයිනයා හෙන අප්සට් ගිහිං නේ. ඒත් මම හිතුවා සල්ලි කොල්ලකන්න එද්දී අනිවා සුපිරි සොට් එකක් දෙයි කියලා අරූට. කෝ නෑ නේ. හිතන දේම වෙන කතාව නේ කොහොමත්.
අනිත් එවුන් ගැන කතා කරන්නේ නෑ. තාම එව්ව්වා හරියට මීටර් නෑ. ඒකනේවි, විසිදෙක පහුවෙලාලු.
දෙවෙනි එපියත් ඇවිල්ලලු. ම්ම දන්නේ නෑ, මටත් කෙනෙක් කිව්වේ. පොඩ්ඩක් ඉක්මන් කරානම්…
එහෙනම් ජයවේවා.
සොරි ඈ…
tnq sahoo sub ekta
උපසිරසියට අදාළ copy direct ලින්ක් එක සදහා
tvmansala.com
යකෝ සබ් එක විතරක් දීල අට කන්නද. අඩුම ගානේ hash එකවත් දාපල්ලකෝ
Maigret’s dead man hoda film ekak sub denna puluwannam
බොහොම ස්තුතියි රොයිලි අයියේ සමාවෙන්න ඕනේ පමා උනාට දැන් තමා බලන්නේ මෙන්න සබ ගත්තා ජය වේවා !!
බොහොම තුති රොයිලි බ්‍රෝ.ලිපිය කියවන්නත් කලින් බන් කොමෙන්ටුවක් කොටන්නේ.එලම බ්‍රෝ. සබ එකට බොහොම තුති.
ජය වේවා!!!
balaaaagena hitiye thanks bro
ඔහෙ පලයං ඔය තියෙන්නේ. මම හිතාගෙන හිටිය විදිහටම වැඩේ වෙලා. බොහෝම සතුටුයි රොයිලි. පොඩ්ඩක් එහෙ මෙහෙ උනාට ඇති අවුලක් නෑ මචෝ උඹ දෙන වෙලාවක සබත් එක්ක බලන්න ඉන්නවා හරිය. ජයවේවා
niayamai…thanks ROILY saho..sub ekata..digatama sub demu.jaya wewa……
හම්මේ.. ඇති යාන්තං 😀
මං ඒත් හිතුවා දෙන්නැද්දවත් කියලා 😉
thanks machan…..
මෙන්න මෙයා මේක දීලා
සෝක් සෝක්
තවම කතාව බලන්න ගත්තේ නෑ
මේ සුමානේ අග ඉඳල තමා බලන්ට ගන්න ඕනා
පමා උනාට අහිතක් නෑ දිගටම සබ දෙමු හොදේ
මේක බලන්නෙත් අපි දහ දොළොස් දෙනා විතරනේ
ජය ජය 😀
thank bro….
Royili Ayya Ayeth waedatika ALLAwagee….Niyamay…
Mam Asama Dan Dena Jena Thamat oyaa……Digatama demmuuu sahoo……Jayawewaa…..
මන් මේක බලලා නෑ..
හොදයිද මුල් සීසන් වල ඒවා ..
බොහොම ස්තුතියි සහෝ. SUB..දෙනකම් බලාගෙන හිටියේ
ගොඩක් කලෙකින් රොයිලි ප්‍රනාන්දු දක්කෙ..
ජයවේවා!!!
සුපිරි සහෝ..අනේ MacGyver tv series එකට SUB දෙන්නකෝ,,
නියමයි රොයිලි අයියා.වෙල් කම් බෑක්
බොහෝම ස්තූතියි ඔබට.. ආසාවෙන් කාලයක් බලා හිටපු කථාව..
බොහොම ස්තුතියි සහෝ.
ජයවේවා!!!
Thanks
ස්තුතිය් රොයිලි.ජයවේවා !
ela kiri bro..
thanks Broooo
Thanks bro…!
Tnx aiyaa
Thank you bro….
adenawa :O
sub eka dakkamai mathak uneth thx deiyo 😀
Niyamai…
Thanks