අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)ආද‍ර කතා (TV)එළ (TV)කොරියානු (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසිසුධාරා විද්‍යාරත්න

Moon Lovers: Scarlet Heart AKA Ryeo Dalui Yeonin – Bobogyungsim Ryeo [Ep20] with Sinhala Subtitles | සීමාවේ සිට බලා සිටිමි [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.4/10. From 31 votes.
Please wait...

Moon Lovers P2

හේසූ 14 වෙනි කුමාරයව විවාහ කරගන්නවා. විවාහය ලියවිල්ලට පමණක් සීමා වුණ එකක්. නමුත් රජු ඒ ගැන් දන්නේ නැහැ. ඔහු හේසූ සහ ජන්ග් කුමාරයා ගැන නිතර සොයා බලනවා. ඒ නිසාම ජන්ග් කුමාරයා හේසූට බිරිඳකට වගේම සළකනවා. මේ නිසා රජු ඔවුන් ගැන සොයා බැලීම නතර කරනවා. හේසූගෙ සෞඛ්‍ය තත්වය හොඳටම පිරිහෙනවා. ඒකට හේතුව ඇයට දරුවෙක් ලැබෙන්න ඉන්න එක. රජතුමා මේ ගැන දැන ගනීවිද?

Moon Lovers: Scarlet Heart Ryeo (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Moon.Lovers.Scarlet.Heart.Ryeo.E20.END.161101.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous Episode                       All Episodes                                                               

40 thoughts on “Moon Lovers: Scarlet Heart AKA Ryeo Dalui Yeonin – Bobogyungsim Ryeo [Ep20] with Sinhala Subtitles | සීමාවේ සිට බලා සිටිමි [සිංහල උපසිරැසි සමඟ]

  • Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • thank you thawa ekak release karanna

    Reply
  • thanx for subs❤️️

    Reply
  • ureshalakshani

    bohoma sthuthiy… meke season 2 sub denne kawadadooo…

    Reply
  • chamal disanayaka

    mata dananna puluwanda season 2 enne kawadada kiyala

    Reply
  • Supiri sahodari… puluwannam iljimae kiyana darama ekata sub dennako.

    Reply
  • සිංහල උපසිරසි වලට බොහොම ස්තුතියි.

    Reply
  • Wathsala Wickramasinghe

    thank you very much sis… digatama sub denna..

    Reply
  • Diwanka Deshan

    Blade man korean series eketh sub dennako

    Reply
  • moon lovers season 2 ekatath sub denna plzz..

    Reply
  • Thank you
    Ita passe flower in the prison drama ekatath sub dennako.

    Reply
  • Kasun devinda

    hwarang the poet warrior youth Korean drama eketh sinhala subtitles dennako.

    Reply
  • අක්කේ මටත් ආසයි සබ් එකක් හදන්න එත් මට තෙරෙන්නෙ නැ අක්කෙ ඔයට පුලුවන්නම් මට හෙල්ප් කරන්න මටත් පුලුවන් ඔයට වගෙ සබ් හදල යලුවන්ට බලන්න දෙන්න අක්කෙ ඔයට පුලුවන්ද මට හෙල්ප් කරන්න අක්කෙ plz

    Reply
  • Thnks akke… Thwa korean drama ekktma sub denna.. Aasawen beluwa kathawak.. Anthim kotasanm patta dukai..

    Reply
  • Udara Damith B/K

    ………………..බොහොම ස්තූතියි…………..

    Reply
  • Thanks sis sub eka ikmanin dunnata, puluwan nam w two ekatath sub dennako.

    Reply
  • Attatama laasanama kathawak.dukai ekmanin ewar una ekata.eka digata sub deepu hinda asawen baluwa.thxx oyata api wenuwen kalaya kapa karala sub dunnata.puluwanbam thqwa katawak denna.api blan innawa

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Hiruni Himasha

    thanks sudara akki mechchara kaalekata ikmntama apita sub tka hodatama dunna kena oya… hodama sub akak ayeth thnk you karanawa ikmntama sub tka dunnata,,, me wage twa hoda wedak karan ynna subapethum… !!!!!

    Reply
  • ishani shanika

    thanxx sub ekata puluwannam healer hari naththan thek2 korean drama ekata sub denna…

    Reply
  • Shashini Disanayak

    Thank u.. Me drama eka mn asawen baluwa.. Lassana kathawak eka digatama aran awata thanks karanna wachana na.. Duaki kathawe anthimata.. Meke season 2 ekath enawa nam ekatath sub denna..

    Reply
  • Thnx sis ikmanata sub dunnata thawa korean drama ekkak denna good luck

    Reply
  • elama sis ela thwa korean tv ekakin hamu wemuuuuuuuu
    thanx for subbb

    Reply
  • Shiran Udara

    W Two Worlds eke sub denako puluwanan

    Reply
  • Shiran Udara

    Moon Lovers: Scarlet Heart eke duna sub walata thanxs

    Reply
  • Thanks subtitles walata idiriyatath karagenayanna wasanaa lebewa

    Reply
  • උපසිරසියට ස්තුතියි . කාළ වෙලාවක් තියේ නම් W Two Worlds කොරියන් සිරිස් එකටත් උපසිරසියක් කරන්න !!!

    Reply
    • අක්කේ සුපිරිම සුපිරි අක්කේ අනෙ මටත් ආසයි සබ් එකක් හශන්න එත් මන් දන්නෙ නැනෙ මට හදන හැටි කියලා දෙන්න පුලුවන්ද

      Reply
  • Sub ekata thanx..me wagema lassana kathawakata ayeth sub denna.thank u

    Reply
  • Udara Damith B/K

    ……………thanks…………

    Reply
  • Thanks sub walata.
    Thawath lassana me wage Korean kathawakma aragena enna.
    Good Luck..

    Reply
  • thankz me tv series ekata.puluwannam w(two worlds) ekata sub eka denna

    Reply
  • thnx sub ekata
    me wage raja kale thawa ekakata sub denna
    action thiyana
    thnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *