අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)යුද්ධ (TV)රහස් පරීක්ෂක (TV)රොයිලි ප්‍රනාන්දුසිංහල උපසිරැසි

Homeland 🇺🇸 [7×03 – Standoff] – Sinhala Subtitle | සෝල්ගේ ගේම වැඩකට නැති වෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.9/10. From 18 votes.
Please wait...

ඔන්න අදනම් ටිකක් විතර කලින් ගෙනාවා. මේ තුන්වෙනි කොටස. පහුගිය සතියෙ කොටස බලන්න ඇති කියලා හිතනවා හැමෝම.

සෝල්ට තනතුරේ වැඩ පැත්තකට දාලා ඕකීෆ්ව අල්ලන්න යන්න වෙනවා. ගිය සතියෙ ඉවර වුණේ ඉන්න තැන ගැන ලැබුණ ආරංචියත් එක්කයි. අද එතෙන්ට ගියාම වෙන දේ බලාගන්න ලැබෙයි. කැරී වියරුවෙන් වගේ අර හැකර්ට ගැහුවට මොකද එයාටම තේරුණා එයා ඉන්නෙ අසනීපෙන් විත්තිය. මොකද දොස්තර කිව්වනෙ ලිතියම් කාලයක් යනකොට ඇඟෙන්ම ප්‍රබලත්වය අඩු කරනවා කියලා. ඉතින් අද කොටස පටන් ගන්නෙම කැරී ආපහු දොස්තර ළඟට යන එකෙන්.

හරි එහෙනම් බාගෙන බලන්න කියලා කියන ගමන් ලබන සතියෙ හමුවෙනකම් සමුගන්නවා. ජය෴෴

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය DEFLATE පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

39 thoughts on “Homeland 🇺🇸 [7×03 – Standoff] – Sinhala Subtitle | සෝල්ගේ ගේම වැඩකට නැති වෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

  • thanks sube ekata, patta story eka …

    Reply
  • walpola1234

    නියමයි.බොහෝම ස්තූතියි

    Reply
  • Thanks a lot…………

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි රොයිලි සහෝ

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි රොයිලි සහෝ…….

    Reply
  • chandimal.nilanka

    thanks, bro nice work

    Reply
  • thanks brother. thanks baiscope team

    Reply
  • ranganawelgama

    thanks roylle and all i have been watching this from the beginning and best tv series ever,,,,,,,

    Reply
  • sub ekata thanks aiye.. jaya wewa!!

    Reply
  • ස්තූතියි යාලුවා… බයිස්කෝප් එකේ ආසාවෙන්ම බලපු TV Series එක. ඔබට ජය

    Reply
  • ආසිරි ප්‍රියන්ත

    පරක්කු කරන්නේ නෑ, අදම ගන්නවා. ආයේ දැන් නම් ඇලර්ට් එකෙමයි ඉන්නේ.
    කාලෙකින් ෆිල්ම් එකක් ටි වී එකක බැලුවේ නෑ. එත් මේකනම් නොබලා ඉදි.
    ගිය සතියේ කොටහ පට්ට.
    පව් අර හැකරා. හැබැයි ඌ ගේම් කාරය.
    එල එල. බලල ඉවරවෙලා ආයේ මකහරි කොටන්නම්ජය වේවා!!

    Reply
  • බොහොම ස්තුතියි රොයිලි අයියේ ජයවේවා

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි රොයිලි අයියේ.. මෙන්න සබ ගත්තා. ජය වේවා !!

    Reply
  • Lushan Tharinda

    Subata thanks bro…

    Reply
  • Udara Damith Dissanayaka

    එල
    මේ වගේ එකක් ඇයි
    කට්ටිය බලන්නේ නැත්තේ

    Reply
  • විමා

    සබට තුති වේවා
    දිගටම දෙමු මෙයා දනන්වනේ ඉතිං බලන්නේ සුට්ට දෙනයි කියල
    ඒක නෙමේ කො මේ අර හේවා

    Reply
    • ආසිරි ප්‍රියන්ත

      ඉන්නවා මිනියෝ ඉන්නවා.
      කොටස් දෙකම බලලා ඉන්නේ. රොයිලි මේක නැවත්තුවොත් මම හරි කරනවා ඔව්.
      මේ සීසන් එක පට්ට.

      Reply
  • කැරිට අච්චිවැහුනාම ලේසි නෑ නේද? එතකොට මේපාර සෝල් නාන හැටි බලන්නද වෙන්නේ. බොහෝම ස්තූතියි රොයිලි සබට. ජයවේවා

    Reply
  • Thank you bro……jayawewa……!

    Reply
  • ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා !

    Reply
  • Devaka Sadaruwan

    ස්තුතියි රොයිලි අය්යා…

    ජය

    Reply
  • viraj harsha

    Thanks royly aiya…digatama demu…jayawewa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *