අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)යුද්ධ (TV)රහස් පරීක්ෂක (TV)රොයිලි ප්‍රනාන්දුසිංහල උපසිරැසි

Homeland 🇺🇸 [7×12 – Paean to the People] – Sinhala Subtitle | අපොයි… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 23 votes.
Please wait...

ඔන්න එපිය ආව දාම අන්තිම කොටසෙ උපසිරැසිය ගෙනාවා. හරියට ඉස්සර කළා වගේම. අවසාන කොටස පරක්කු කරන්න හොඳ නෑ කියල හිතුණා. අටවෙනි අදියරෙන් මේ කතා මාලාව ඉවරෙටම ඉවරයක් කරන්න නිෂ්පාදකයෝ තීරණය කරලා. ඉතින් අද කොටසේ අවසානය ඒකට පාර කපපු කොටසක්ද කියල නිකමට හිතුණා. හරියට කුයින්ට කළා වගේ…කමක් නෑ අපි පහුගිය සතියෙ කොටස මතක් කරගමු.

සැලැස්මකට අනුව වැඩේ වෙනවනම් ඒක හෝම්ලෑන්ඩ් නෙවෙයිලු කිව්ව වගේ සෝල්ලගේ සැලැස්ම අවුල් ගියා. පේලිගෙ සහායිකාවගේ ඇම්ම හින්දා තමා ඒක නම් වුණේ. හැබැයි අන්තිමේ කැරීගේ කැපවීමෙන් සිමෝන්ව පැහැරගන්න හැකියාව ලැබුණා. නමුත් ඒ වෙද්දි වොෂින්ටන් වල බල පෙරළියක් සිදුවුණා. දැන් කීන් නෙවෙයි ජනාධිපති. සෝල්ලට යහතින් එන්න ලැබෙයිද කියන එකත් සැක සහිතයි. ඉහළ මට්ටමේ නායකයෙක්ව අවුස්සලා සෝල් ගත්ත වාසිය හින්දා දැන් යිව්ගිනී ඉන්නෙ නයි වෛරයෙන්.

ඉතින් මේ අදියර පුරා උපසිරැසිය දෙන්න වෙලා ගිය ඒවත් ඉවසගෙන වචනෙකින් හරි දිරිමත් කරපු හැමෝටම ස්තූතිවන්ත වෙනවා. මට හිතෙනවා මේ කොටසෙදි කීන් ගන්න තීරණයට සමාන තීරණයක් මමත් ළහදිම ගනීවිදෝ කියලා. එහෙනම් ඒ නිවේදනය ගැන හිතමින් මම සමුගන්නවා. ජයම වේවා෴෴

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය DEFLATE පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2727 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

60 thoughts on “Homeland 🇺🇸 [7×12 – Paean to the People] – Sinhala Subtitle | අපොයි… [සිංහල උපසිරැසි සමඟ]

  • Tharindu07

    Thanks aiyeee…..!!!!! S8 Th karanna shakthiya lebeewaa….!!!!

    Reply
  • රොයොලි වැඩක් කරොත් ඉතින් අහන්න දෙයක් නෑ. ඒක සුපිරිම තමයි. හෝම්ලෑන්ඩ් වගේ සීරීස් එකක් ලන්කාවේ උන් බලන්නේ නෑ කියන්නේ…ඒකේන්ම පේනවා රටේ තත්වේ. ස්තූතියි සහෝ මේ කරන අමිල සේවයට. සීසන් 8 දීත් ඔබ හැර සරණක් අපට නැත. අප වැඩ්ඩා සමගයි. ජයවේවා……..

    Reply
  • රොයිලි සහෝදරයා කරපු ටීවී සීරීස් එකක් නම් අනිවාර්යයෙන්ම බලනවා..මොකද හොදම සුපිරිම ඒවා ගේන්නෙ මෙතුමා තමයි..ටීවී සීරීස් එකක් බලන්න තෝරගන්න කොට ඒක හොදම එකක්ද කියලා බලන්න තෝරගන්න එක නිර්ණායකයක් තමයි රොයිලි සහෝදරයා උපසිරැසි කරපු එකක්ද කියලා බලන එක..ඉතිං ඔබගේ කාලය,මහන්සිය,කැපවීම වෙනුවෙන් අනේක වාරයක් ස්තුතියි..අපේ රටේ ටීවී වල යන ඉතාම නොදියුනු මට්ටමේ හරසුන් ගතයුත්තක් නැති ටෙලි නාට්‍ය වලින් බැහැරවෙලා ඉන්න කොට විශිෂ්ඨ ටෙලි කතා මලා අපට ගෙනෙන රොයිලි සහෝදරයා ඇතුලු අනෙකුත් උපසිරැසි ගෙනෙන බයිස්කෝප් කාර්යමන්ඩලයටත් බයිස්කෝප් වෙබ් අඩවියටත් හදපිරි ස්තුතිය සහ උණුසුම් සුභ පැතුම් පිරිනමමි..

    Reply
  • ramanayake890

    bohoma sthuthi saho……….!!!

    Reply
  • thanks subtitle walata..last season ekatat oyama sub denna 🙂

    Reply
  • thanks saho sub ekata

    Reply
  • Aravinda Munasingha

    thank you saho

    Reply
  • digatama sub eka dipu ekata thanks machan. next season eka enakm api balagena inawa uba sub eka genakam
    gud luck!!!!!!!!

    Reply
  • sub ekata thanks aiye. jaya wewa!!

    Reply
  • බොහොම ස්තූතියි මචං!

    Reply
  • sub akata thank aiya…ganu thiranayak gaththoth evare kiyala dannava athine…

    Reply
  • Hiroshan Viduranga

    tnx brother

    Reply
  • thanks sahoooooo 🙂 next ekatath sub ona saho

    Reply
  • sudgeera993

    miserable end……..
    Thank you

    Reply
  • Keshan Wasala

    හපොයි කැරී!
    බොහොම ස්තුතියි අයියේ සබ දුන්නට මේ සීසන් එකටත්. අවසාන සීසන් එකටත් ඔයාම දෙමු 😀
    “මට හිතෙනවා මේ කොටසෙදි කීන් ගන්න තීරණයට සමාන තීරණයක් මමත් ළහදිම ගනීවිදෝ කියලා”
    එහෙම නම් කරන්න එපා 🙁
    මේ සීසන් එක 4 න් පස්සේ ආපු හොදම එක කියලයි මට නම් හිතෙන්නේ. එහෙනම් ජය වේවා !!

    Reply
  • Supun Buddika

    එහෙනම් එකත් ඉවරයි !
    ඊළග සීසන් එකත් කරමු.
    එතකොට ඉවරටෙම ඉවරයි 😀
    ගොඩක් ස්තුතියි සහෝ උපසිරැසියට.

    ජය වේවා !!!

    Reply
  • thankz ayya sub ekata

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි රොයිලි සහෝ….
    කීන් ගත්තු තීරණය අටවන අධියරෙන් පස්සෙම ගමුනේ…….

    ජය වේවා !!!!!!!!!

    Reply
  • බොහොම ස්තූතියි……….. ජය වේවා!!!!!!!!!!

    Reply
  • Thanx sahoo season ekta sub dunnata.. next season ektath sub denna sahoo

    Reply
  • Devaka Sadaruwan

    කින් ගත්ත තීරණය මොකක්ද කියලා බලන්නේ නැතිව කියන්න බැරිමත් නැ. හබැයි ඉතින් මේකේ අන්තිම සීසන් එකත් අය්යාගේ සබ් වලින්ම ඕනා.. ආසාවෙන් බලන කතාවක්. මේ සිරිස් එකේ කොටසක් දෙකක් යනකොට බයේ උන්නේ සබ හම්බවෙන එකක් නැද්ද කියලාත්. එත් ස්තුතියි මේක කලාට….

    ජය

    Reply
  • kasunrox1989

    thanks sub ekata.great work , keep it up

    Reply
  • හැමදාම වගේ අසාවෙන් බලපු කතාවක්. ස්තුතියි රොයිලි සහෝ ….!! ජය වේවා….!!!

    Reply
  • සබ් වලට බොහොම ස්තුතියි. කීන් වගේ තීරණයක් නම් ගන්න එපා. ඔබට ජය!!!

    Reply
  • ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා!

    Reply
  • Udara Damith Dissanayaka

    ඒ කියන්නේ එයා කසාද බදිනවා වගේ ඔයත් බදින්දද යන්නේ
    නියමයි නියමයි එහෙම උනොත්
    *********+අපි දල එහෙම යන්නේ නෑ හොදේ *********************

    Reply
  • ආසිරි ප්‍රියන්ත

    රල්ෆ් මා බෝයි, අන්න ටෝක.
    පේලිට දුන්නා දොබෙන් යන්නම. මොනා වුනත් කීන් ගත්තු තීරණේ පට්ට, ඒ ගෑණි හරියන්නේ නෑ.
    කැරී ට උනේ කැ# වැඩේ අප්පා. තැන්ක්ස් රොයිලි අයියේ.
    ජයවේවා!!

    Reply
  • Uditha Dissanayake

    Thanks Saho for all yours.. See you again with season 08..

    Reply
  • ආසිරි ප්‍රියන්ත

    හම්බෝ, ගින්දර ඈ,
    උදේම 3 යි ගාණකට මට මැසේජ් එකක් දාලා තිබ්බේ හින්ට් එකට වගේ කියලා මම දන්නවා.
    මේ සීසන් ඒකනම් පට්ට.
    කුයින් නැති අඩුව දැනුනේ නෑ. කිව්වත් වගේ සැලැස්මකට අනුව, අපි හිතන විදියට මේක කිසිම දෙයක් වෙන්නෙත් නෑ, කතාවේ බලන්න තියෙන ආසාවත් ඒකමයි. ගොට් එකේ ආබාසේ මේකෙත් තියෙනවා. වැඩේ හරියාගෙන එද්දී අපේ එකෙක්ම කෙලව්නවා ආයේ.
    කීන් ගත්තු තීරණ කීන්ම ගතපුවාවේ, ඒ ගොන් ගෑණි කෙලවගත්තම එකමනේ කරගත්තේ උල ඉඳලම. ඔයා නිකං කීන් වෙන්න ගිහිං අපෙන් අහගන්නවා නෙවි, අන්තිම සීසන් එක අනිවා ඕනේ ඔයාගේ අතින්ම. එච්චරයි කතාව. ජය වේවා රෝයිල්යි අයියේ.
    බොහොම ස්තුතියි. බලලා ආයේ කමෙන්ට් එඅක් දාන්නම්.
    මාතෘකාව අපොයි නේද? හැඩට කෙලවිලා ඇති.

    Reply
  • Thanks……………….

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්….
    8 වෙනි season එකත් එනකම් ඉදලම තීරණේ ගන්න.

    Reply
  • එහෙනම් ඒ කතාමාලාවත් අහකයි. නොකඩවා සබ දුන්න එකට බෝහෝම ස්තූතියි මචෝ. ජයවේවා

    Reply
  • තැන්ක්ස් බෝස්

    Reply
  • Sudheera Kasun

    Thanks saho…! oyalage mahansiyata pin…!

    Reply
  • Pradeep Iresh

    තැංකු හොඳේ සබ් එකට…මේ සීසන් එක නම් එක හුස්මට බැළුවා පට්ටයි්‍…

    Reply
  • Thanks bro…….jayawewa…….!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි රොයිලි අයියේ
    තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • viraj harsha

    Thanks…..digtama demu

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තුතියි… .

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *