I (2015) | මාරාන්තික වෛරස් එන්නත. [සිංහල උපසිරසි සමඟ]
හැමෝටම ආයුබෝවන්……! 2015 ජනවාරි 14 දින තිරගත වීම ආරම්බ කරන ලද මෑත කාලයේදී නිර්මාණය වු අති දැවැන්ත සිනමා සලරැවක් මෙය වේ. මෙහි ප්‍රධාන නළුවා වන වික්රම් නොදන්න කෙනෙක් නැති තරම් වේ. 1966 අප්‍රේල් 17 වන දින මොලොවට උපත ලද ඔහු මේ වන විට වයස අවුරුරදු 44 වේ. මොහු රංගනයෙන් දායකත්වය සපයා ඇති විත්‍රපට සදහා දකුණු ඉන්දියානු ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙලේදී සම්මාන හයක් ලැබී ඇත. ඉන්දියානු ජාතික චිත්රපට සම්මානය උලෙලේදී සහ තමිල්නාඩු චිත්‍රපට් සම්මාන උලෙල්දී එක් සම්මානයක් දිනා ඇත.2011 මැයි මාසයේදී මිලාන් මහජන විශ්ව විද්යාලය මගින් ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමන ලදී.
මේම චිත්‍රපටියේ මෑත කාලීනව දෙමල සිනමාවේ දකින්‍නට ලැබෙන සුරූපි නිළියක් ලෙස හදුන්වන්ට පුලුවන් මැයි නමින් ඒමි ජැක්සන් විිසින් රංගන දායකත්වය සපයනවා. මෙයාගේ නම කියපුවහම ටිකක් හුරු පුරුදු නැතුව ඇති Madrasapattinam (2010) බලපු කෙනෙක් ඉන්නවා නම් දැන් මතක් වෙයි. ඉන්දීය සිනමාව තුල ඔහුගේ චිත්රපට බොහෝ මිල අධිකය, ඉහල අයවැයක් ලබා ගන්නා චිත්‍රපට බොහොමයක් වේ. මෙහු නමින් එස් ශංකර් වේ. මූලික වශයෙන් ඔහු චෙන්නායි සිනමා කර්මාන්තය පැමිණෙන්නේ දෙමළ භාෂා විත්‍රපට වේ. ඔහුගේ විත්‍රපට බොහෝ විට හින්දි සහ ඉන්දියානු තෙලිඟු වැනි වෙනත් භාෂා කාවද්දන ලදැයි එපා වේ. වානිජ්‍යමය වශයෙන් සාර්ථකත්වය පත්ව අැති මෙම විත්‍රපටය ප්‍රදර්ශණය කරන ලද 19 වන දිනය වන විට ඩොලර් මිලියන 32ක් හිමිකර ගෙන අැත. IMDb අගය 8.2/10 ලබා ගෙන ඇති අතර, මිනිත්තු 188 ක් ධාවනය වේ.
ලිංගේෂන් (වික්රම්) යනු කායවර්ධකයෙකි. ඔහු මිස්ට තමි්ල්නාඩු කායවර්ධන තරගයට සහභාගිවී එම තරගයෙන් ජය ලබා මිස්ට ඉන්දියානු තරගයට සුදුසුකම් ලබනවා. නමුත් එතන සිටින තවත් තරගකරුවෙක් ඔහුගේ ජය ගැනීම පිළිබදව කලකිරීමට පත්ව ලී සමගින් රණ්ඩුවක් ඇති කරගන්නවා. දියා (ඒමි ජැක්සන්) දක්‍ෂ වෙළද දැන්වීම් නිරෑපිකාවක්. ලී මෙම වෙළද දැන්වීම් නිරෑපිකාවට ගොඩාක් කැමතියි. එය ආදරයක් නම් නොවේ. දියා සමගින් වෙළද දැන්වීම් වල රගපාන නලුවා වන ජොන් විසින් දියා හට කරදර කිරීම නිසා ඔහුව මගහැරීමට උත්සහා ගන්නවා. චීනයේ රෑගත කිරීමක් සදහා ජෝන් නොමැතිව දියා විසින් ලී රැගෙන යනවා. ලී එහි යන්නේ දියාගේ බලවත් ඉල්ලීමක් මත. මිස්ට ඉන්දියානු තරගා වලියද අතහැර දමමින්ය. කතාවනම් තියෙනවා පැය 3 පුරාවටම ඉතුරුටික චිත්‍රපටය බලමින් රසවිදින ලෙස ඉල්ලා සිටින අතර මෙය උපසිරැසි කිරීම සදහා වෙන අයෙකු භාරගෙන සිට එය ඔහුට ඇතිවු අපහසු තත්වයක් නිසා නොකිරීමේදී මා හට උපසිරැසි කිරීමට ලබා දුන් සමීර චතුරංග හට විශේෂ ස්තුතිය හිමි වෙනවා. මා විසින් අසා ලිවීමකින් කරන ලද උපසිරැසියක් වන අතර, නැවතත් අලුත්ම අලුත් දමිල විත්‍රපටියකින් හමුවෙමු. ජය වේවා….!
[button link=”http://tinyurl.com/kf4uv4e” type=”icon” “center” newwindow=”yes”] 476 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/k5mryjo” type=”icon” “center” newwindow=”yes”] 714 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/o54l5ed” type=”icon” “center” newwindow=”yes”] 1.43 GB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 15319 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/SadunD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සදුන් ධනුෂ්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Download link plzzzz
sub ekata bohoma sthuthi..BrRip ekak hari HDRip ekak hari denna puluwan nm loku deyak..
Thanks for the sub..plz update download link
Thanks for the sub….
Patta saho
ela saho thanks
Thanks bro
thanks sub ekata
me film eka down load kara gatta kenek link ekak denawada
Thanks
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට. දිගටම කරගෙන යමු. එල.
Patta patta
jaya wewa
Mata ape gym eke aiya kiwwa meka patta film ekak kiyala eka nisama search koralai balanna gaththe. Thnk you very much sub dunnata.
කොමන්ට් එකක් දාන්න ටිකක් ප්‍රමාද වුනා
ස්තුතියි සඳුන්.ජයවේවා !
bohoma sthuthi obage sewayata
Thanks Machan…..
ස්තුති්යි 🙂
පට්ට ෆිල්ම් එකක් බඩී.තෑන්ක්ස්
thanks bro ,, keep it up….
ස්තුති්යි !
meeekaa oyaalata aheenee nathi ceen ekak thiibada km wa oudio aheenee naaa filim eka mula idalaama
එල
සබට තුති
ඔබට ජය………..
super……………………………………
තෑන්ක්ස්
බොහොම ස්තුති සහෝ…මේක දාන්නේ කොයි මොහොතේද කියලා හිටියේ
නියමයි සඳුන් සහෝ………..
කොමන්ට් එකක් දාන්න ටිකක් ප්‍රමාද වුනාට සමා වෙන්න…
මම නම් බලන්නේ දෙමල ෆිල්ම් වලින් වික්‍රම් ඉන්න ඒවා විතරයි…..
නියම තේමාවක් තියෙන කතාවක්………..
රහුමාන්ගේ සංගීතය නම් අති විශිෂ්ටයි….
pookkale sattru oyivedungal
aval vandhuvittaal……………
aval vandhuvittaal……………
කලින් බැලුවා
අාය බලනවා
සබට තුති
thankz bro for the subs..good job and keep it up
කමෙන්ට් එක ප්‍රමාද වුණා නම් සමාවුව මැනවි.
මම ඔන්න දැන් තමයි බලන්න ගත්තේ.
කොහොමත් මේක බයිස්කෝප් එකෙන් ඔයා දෙනකල්මයි උන්නේ 😀
මේන්න සබ ගත්තා.
බොහෝම පිං සඳුන් සහෝ සබට……………………
thanks sho
me 1966 nam vikramge wayasa denata 48k wiya uthui neda saho ;P
thanx sabata
sub ekata tnxx.jaya wewa !!!!!!!!!!!
උපසිරසට තුති!
ජය!
ela machoooooooooo thanx
thanks
thanks kattiyata……………
onna apith baawa sahoo… jaya weewa !!!
සබ් එකට ස්තුතියි සහො… ජය…
thanks sub ekata
සුපිරිම තමා මචන්
thx
බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela
ammooooooooo………… deelaaa…… atiyantham…… ada banooooo……… elzzz… saho…
thanx machan
Thanks
thanks..
patta thanksssss aaaaaaaaaaaa….. supiri filumak aniwa balanawa….
pasta film eka ty bro godak kal hheuwa meka
thnx bro sub 1kta..meka denkn hitiye
බොහොම ස්තූතියි සිංහල උපසිරසියට, සුපිරි වින්දනාත්මක සිනමා අත්දැකීමක්..
pisssu hadena sada….bohoma sthuuutii kollllo…..maga balan hitiye meka anakm….bohoma pin
pisssu hadena sada….bohoma sthuuutii kollllo…..maga balan hitiye meka anakm….bohoma pin
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Action Jackson sub karannako
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
niyami macho…
demalanm balannema nathi tharam..
eth vikram ge ewwa nm nobalanne nathi tharam..
ithin meka aniwaa balanwa…
trailer eka aapu kaale idama balanna unne..
thanks macho…
jaya wewaa!!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanks …….. 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
ස්තුතියි සඳුන්.ජයවේවා !
ඩේටා ඉවර වෙලා බං.
ඕෆ්පීක් විතරයි තියෙන්නේ.
පාන්දරම නැගිට්ටා මේක බලන්න ඕන නිසා.
එලම තමා.
ජයවේවා!!
thnq 🙂
Pattai machan…niyamai!!!
ඔන්න එහෙමනම් සඳුන් උබ නිසා මම මේක බලන්න ගන්නවා
සබට බොහොම ස්තුතියි 🙂
Godak thanks bro…..
Thanx, Maru ahh, BR ekak aawoth daanna, niyama film eka
තැන්ක්ස් සඳුනෝ
ඔයාගේ සබ දෙනකල්ම රිප් එක කලින්ම බාගෙන හිටියේ.
ඔන්න එහෙනම් ගත්තා.
ජය වේවා….!
ඔහොම යන්…
සබට බොහොම තුති සදුනෝ,අදම බලන්න ඕනේ
ජය!!
බොහොම ස්තුතියි උපසිරැසියට . එනකම් බලන් ඉදපු එකක්.
thnksss sahoo…elzzzzzz
ela aa. Enakammai hitiye! Thanx!
pattai ahhhhhhhhh…denakm unne.aniwa banawa…api wenuwen mahansi wela mekata suba dunnata thanks SADUN saho.digatama sub denn.jaya wewa…………
එල ඈ..
හොද කට්ටක් කාලා තියෙනවා වගේ.
වැඩිය දෙමළ ෆිල්ම් නොබැලුවත් මේකනම් එනකම් බලන් ඉදපු එකක්.
ස්තුතියි සදූන් අයියා.
ජය වේවා. !
නියමයි අයියා !
ඔන්න බානවා .
බොහොම ස්තුතියි උපසිරැසියට .
thannkz a lot saho..
sub ekata thanx aaaaaaa
thnx saho
Thanku saho, meka denakalmai hitiye
බොහොම තුති සඳුන් අයියේ…
ජය…!!!
අම්මා බඩු දීලනෙ…මේක එනකන් හිටියෙ…උබනම් දෙයියෙක් සදුනා….සබට බොහොම තුති…ජය වේවා
සුපිරිම තමා මචන්. මේක දෙනකම් තමයි බලන් හිටියේ මූවි එක ආපු දවසේ ඉඳලාම.. තෑන්ක්ස්
මේ වගේම Aambala එකෙත් Dvdrip එක ආපු ගමන්ම සබ් එක දෙනවනම් සුපිර්ම තමයි සහෝ..
ස්තුතිවන්ත වෙනවා.මේක දෙනකම් බලාන උන්නෙ….
මේ තියෙන්නේ…..
දෙනකල්මයි බලන් හිටියේ….
නියමයි අයියේ…!
අනිවා බෑමක් තමා ඉතින්..
තෑන්ක්ස් වේවා සබ් එකට!
බොහොම ස්තුතියි…
The Musketeers සීසන් 2 එකට සබ් දෙන්නකෝ පුලුවන් කෙනෙක්…
දැන් කොටස් 5 විතර ගිහිල්ලා….
ammo niyama filuma denakan hitiye maru maru tnx mcn
mth gaththa
Maru ah.. Supiry wadak.. Asaliwiimak kiyanne lesy wadak namey.. Ela Ela..
සබ් එකට තුති !
Thanks.
team1 ta thanks, meka issarahatat karagenna yanna labewa kyala patanawa, api oyala ekkai hamadamat,,,, all the best of luck
ස්තුතියි සදුනා! මේක එනකල් බල බල හිටියේ.. ඔන්න අනිවා මේකන් නම් බලනවා..
ජය වේවා!
thank you, ada mama tamai 1 yes
thanks enakan balagena hithiye…….
winadi 18k adui ban.godak keli kapala
Ow bn aparaade..action scenes ehema adui.supiri film eka
Wena link ekak nedda .scenes delete karapu neti ekak