අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Featured ArticlesSinhala Subtitleඇනිමේෂන්ඉංග්‍රීසිඑළකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේයශෝධ ශ්‍රීමාල්වික්‍රමාන්විතවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසිළමයින්ට

Ice Age: Collision Course (2016) with Sinhala Subtitles | ශීත යුගයේ මිතුරන් නැවතත්… [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.7/10. From 49 votes.
Please wait...

Ice Age-Collision Course (2016)

අවුරුද්දක වගේ බොහොම කෙටි කාලෙකට පස්සේ නැවතත් චිත්‍රපටයක් සඳහා උපසිරැසි රැගෙන එන්නයි මේ සූදානම. යාළුවන්ට අපිව මතකද දන්නෙත් නැහැ. ආගිය තොරතුරු වැඩිය ඕනේ නැහැ. අරන් ආවේ ඔයාලා බොහොම නොඉවසිල්ලෙන් බලන් ඉඳපු Ice Age චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය, Ice Age: Collision Course. Ice Age (2002), Ice Age: The Meltdown (2006), Ice Age: Dawn of the Dinosaurs (2009), Ice Age: Continental Drift (2012) ලෙස පැමිණි ශීත යුගයේ තුන් යහළුවන්ගේ ජීවිත කතාවේ පස්වැන්න ලෙසයි අද අරන් ආපු Ice Age: Collision Course චිත්‍රපටය දිගහැරෙන්නේ.

Blue Sky Studios සමඟින් 20th Century Fox ඉදිරිපත් කරන මෙම චිත්‍රපටයේ මෙවර අධ්‍යක්ෂණය Mike Thurmeier. සුපුරුදු පරිදි හඬකැවීම් ශිල්පීන් වන Ray Romano, John Leguizamo, Denis Leary, Simon Pegg, Jennifer Lopez, Queen Latifah යන පිරිස තමයි මෙවරත් හඬකැවීමෙන් දායක වන්නේ. 2016 ජුනි 19 වන දා ඇමරිකාවේදි තිරගත වීම ආරම්භ කළමෙය සුපුරුදු පරිදි සියලු දෙනාගේ පැසසුමට ලක් වුනු බව නොරහසක්. නමුත් මෙවර ලැබී ඇති IMDb අගය නම් තරමක් අඩුයි. එය සටහන් වන්නේ 5.7 ක් විදියට.

පෘථිවිය මතට පතිත වන්නට යන ග්‍රාහකයක් නිසාවෙන් සිදු වන්නට යන ලෝක විනාශයෙන් දිවි ගලවාගන්නට මැනී, දියේගෝ, සිඩ්, එලී ඇතුලු පිරිසට හැකි වෙයිද? නරඹන්න ඔබට බාරයි. (සුපුරුදු පරිදි ස්ක්‍රැට්ගේ පිස්සු කෙළිල්ලත් ලෙසටම තියෙනවා 😀 ) ජයම වේවා.. කවදා හෝ නැවත හමුවෙමු. 😀

Ice Age: Collision Course (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Ice.Age.Collision.Course.2016.720p.BluRay.x264-[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

95 thoughts on “Ice Age: Collision Course (2016) with Sinhala Subtitles | ශීත යුගයේ මිතුරන් නැවතත්… [සිංහල උපසිරසි සමඟ]

  • Hashan M. Priyadarshana

    Thank you bro

    Reply
  • Ruchira241

    Sub එක වැඩ නෑනේ කොල්ලෝ.. sub eka download wenne zip file එකක් විදියට නෙවේනේ

    Reply
  • Ishan Hansana

    Sub එක වැඩ කරන්නේ නෑනේ.

    Reply
  • Lshariyawansha

    Sub eka weda ne nee aii ee zip file1 nowena nisada eeee?????

    Reply
  • Thank you very much for subtitles. 🙂

    Reply
  • PRABODHwickramasinghe123

    Thank for sub

    Reply
  • sub eka wada karanne nane bro

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට

    Reply
  • Ice.Age.Collision.Course.2016.720p.BluRay.x264-[YTS.AG]
    meken kohomada film eka download karaganne kyala kauru hari kyanna… plz

    Reply
    • Torrent file ekakin baganna pluwn

      Reply
  • psarips.com wala thiyena eewata sub denna. aluth fillm godk ethana thiyenawa…..

    Reply
  • Vihanga Raveen

    Thank you bro sub ekata!

    Reply
  • හර්ෂ

    සීප් ෆෝල්ඩර් එක ඇතුලේ desktop.ini file එකක් ඇයි? ඒක වයිරස් එකක් ද?

    Reply
  • නිර්නාමික

    ස්තුතියි බ්‍රෝ!

    Reply
  • me film ake downlod kerand websit akak danne nadd film ake pannanne na ne

    Reply
  • Supun Madhusanka

    Thanks saho….. Jyaen jaya…..!

    Reply
  • බලාෙගන හිටිය ෆිල්ම් ඒකට සබ් දුන්නට තැන්තූ යශෝධ අයියා……………
    146 ට සුභ පැතුම් ආ……….

    Reply
  • උපසිරසට තුති

    Reply
  • යශෝධ ගොයියා මේක දීලා නොවැ. විමාගේ Ice.Age.The.Great.Egg-Scapade.2016 එකේ කොමෙන්ටුවකුත් දැම්මා මේක දෙන්ට කියලා… කමක් නෑ… බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට. දිගටම සබ් දෙමු ආ…

    Reply
  • thanks bro..!!all the best

    Reply
  • මොකද ඔයා මතක නැත්තේ.. ම්ම් නම් උදේ හවා දකිනව්ත් එක්ක.. ස්තුති යශෝ සහෝ…….. ආදරෙයි..~!

    Reply
  • bohoma sthuthie saho obalata jaya!

    Reply
  • baiscope eka vage vishishta web adaviyakata mevani baala thathvaye upasirasi dameemen valakinna.bhashava pilibada kisidu avabodayakin thorava english vachana valata dictionaryak balamin sinhalan vachana obamin adahas vikurthi karamin me kara athi de vihiluvaki.ethama kanagaatui

    Reply
    • සමන් ප්‍රසාද්

      අම්මෝ බඩ.
      අඩෝ ප්ලීස් බං මෙහෙම අපිව හිනස්සලා මරන්න එපා කොල්ලො. වැදලා කියන්නෙ. :v :v
      මාත් මේක බැලුවෙ යශෝගෙ සබ් එක එක්ක. ඔබතුමා මේ සබ් එකට අවබෝධයක් නැතුව නිකන් වචන ඔබලා කියලා කියනවා නම්, කිවුවට තරහා වෙන්න එපා, ඔබතුමාගෙ ඉංග්‍රීසි දැනුම ගැන මට මැවිලා පේනවා. කණගාටුවෙන් වුණත් ඒක කියන්න ඕනා. කණගාටුවෙන්න ඕනා ඔබතුමා ගැනයි. අම්මපා මෙහෙම වගක් තුගක් නැතුව අත තිබ්බ පළියට කමෙන්ට් කරන මිනිස්සුත් ලංකාවෙ ඉන්නවනෙ දෙයියනේ. ඉතින් කෝමද රටක් විදිහට ඉස්සරහට යන්නෙ…

      Reply
    • Nuwan බ්‍රෝ ඔයා ඔච්චර ඩයල් එකක්නම් වාත comment දාන්නැතුව හොඳ උපසිරසියක් කරලා දාන්නකෝ අපිටත් බලන්න. ඩික්ෂනරියක් ඕනිත් නැති නිසා ඔයාට වැඩේ ලේසි.

      Reply
    • oya kiyana tharam english danuma hodanam mokatada sub gaththe

      Reply
  • mama DVD eaka arageana thiyageana hitiye sinhala danakan onna den bagaththa niyami Thanks yaluweeeeeee

    Reply
  • Amila Mudalige

    Thanks saho sub ekta

    Reply
  • meka download karanna bene

    Reply
  • මේකට සබ් කරන්න ඉල්ලගන්න මම නොකාපු කට්ටක් නෑ. අන්තිම වෙනකම් සටන් කලා. ඒත් ඔයා දින්නා. ඒත් සහෝ උඹ නියමෙට සබ දාල තියෙනවා. සුභ පැතුම්!!

    Reply
  • Sanindu Lakkitha

    Godak Thnx Saho…. Good luck

    Reply
  • උපසිරැසියට තුති සහෝ..!
    ජය වේවා..!

    Reply
  • MALAKA SADARUWAN

    niyamai kolla

    Reply
  • rakitha ranathunga

    සබට තුති සහෝ.

    Reply
  • නියමයි මචෝ..
    මේක ඉතින් අනිවා බාන එකක්නේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය..

    Reply
  • thanks machan….
    kauru hari LUKE CAGE tv serious akata sub dennakoooooo

    Reply
  • Thanks you යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thank you bro… nice work

    Reply
  • දහරා මුතු අමා

    සබට ස්හොතූතියි. හොඳ කොපියක් එනකන් බලන් හිටියෙ.

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • loku malli

    Patta…
    Thanx broo

    Reply
  • බොහොම ස්තූතියි .

    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකට.

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    Reply
  • LaHiru Ashan

    කොහොමද film එක ඩවුන්ලෝඩ් කරන්නේ…

    Reply
  • LaHiru Ashan

    කොහොමද මේක ඩවුන්ලෝඩ් කරන්නේ…

    Reply
  • උපසිරසට ස්තුතියි

    Reply
  • Web බුවා

    සබට ස්තූති වේවා ලොක්කා..!
    ඇයි බොලාලගෙන් කවුරු හරි Ghostbusters 2016B/i> film එකට සබ් නොකරන්නේ? ඒක මට ප්‍රශ්නයක්! ඒක ඒ තරමටම චාටර් ෆිලුමක්ද? නැත්නම් වෙන case එකක්ද? මොකද වෙනදට hdrip වලට පවා සබ් දෙන ටීම් එක මොකෝ BR ඇවිත් සති දෙකක් විතර ගිහිනුත් තාම සද්ද නැත්තේ? අනික film එකත් නිකං එකක් නොවේනේ, box office නොවැ. දන්න එකෙක් කියහල්ලා බලන්න ඒකට සබ් නොකරන්න හේතුව මොකක්ද කියලා අපටත් දැනගන්න.
    ජය!

    Reply
  • Dhanueranga

    Ela ela meka denakan hitiye sub ekata thanks thawath hoda ekakin hamu wemu

    Reply
  • Thankz saho sub ekata.luke cage tv series ekath puluwannam patan ganna.

    Reply
  • ai torrent link den natte kauru hari dannavada hoda film baganna puluvan web site ekk

    Reply
  • praneeth madu

    tnx mco keep going..kalinut beluwa..dn obathumage sub ekat ekka ayema balanawa..

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි යශෝ සහෝ..
    මේක දෙනකම් බලාන උන්න එකක්..

    Reply
  • උපසිරසට තුති

    Reply
  • සචිත් ලක්ෂාන්(සචී)

    උපසිරසට තුති යශෝධ අයියා
    ජය වේවා

    Reply
  • මාලින්ද

    බලං …හිටිය .තරම් ..
    ස්තූතියි .

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි…….

    Reply
  • Lahiru lakmal

    Thanks for sub…..

    Reply
  • ගත්තා… බොහොම ස්තුතියි යශෝධ සහෝ….!

    Reply
  • Thanxxxx yashodha ayye

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *