අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Featured ArticlesSinhala Subtitleඅසංක ප්‍රදීප් රණතුංගඉංග්‍රීසික්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේවික්‍රමාන්විතවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Star Trek V: The Final Frontier (1989) with Sinhala Subtitles | තරු ගණදුර 5 – දේශ සිමාවෙන් ඔබ්බට [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Star Trek V-The Final Frontier (1989)

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැට අටවන උපසිරැසිය අරගෙන ආවා. ඔයාලට කලින් කියුව විදියටම Star Trek චිත්‍රපට මාලාවේ පස් වැන්න. ඩොලර් මිලියන තිස් තුනක් වියදම් කොට නිපදවන ලද ඩොලර් මිලියන හැට තුනක් ආදායම් ලැබූ IMDb අගය 5.4 ක් ලැබී තිබෙන චිත්‍රපටය. ඔයාලට Star Trek චිත්‍රපට මාලාවේම දක්නට ලැබෙන කලාත්මක වගේම අඩි තාක්ෂණික රූපරාමු මේ චිත්‍රපටයෙත් දක්නට ලැබෙනවා.

කතාව ගැන කියනවා නම් ඔයාල දකින්න ඇති හතරවන කොටස අවසානයේ කිරක් ඇතුළු පිරිසට ආපහු එන්ටර්ප්‍රයිස් යානාව ලැබෙනවා. ඒත් එහි නඩත්තු කටයුත්තක් හින්ද එයාල විවේකිව නිවාඩුවක් ගත කරනවා. ඒ අතරේ එයාලට හදිසි කැඳවීමක් ලැබෙනවා නිම්බුස් තුන කියන ග්‍රහ ලෝකයේ ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට යන්න. ඒක ටිකක් අමුතු මෙහෙයුමක් ප්‍රාණ ඇපකරුවන් අතර සතුරෝත් ඉන්නවා. ඒ වගේම සැකකරු තමා ස්පොර්ක් ගේ අඩ සහෝදරයෙක් වෙන සයිබෝක්. ඉතින් මේ මුහුණ පාන්න වෙන ගැටළු සහ ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීම තමා මේ චිත්‍රපටයේ දක්නට ලැබෙන්නේ.

Star Trek චිත්‍රපට මාලාවේ කතාවන් එකිනෙක සම්බන්දයි. ඒක හින්දා ඔයාල මේ චිත්‍රපටය නැරඹීමට ප්‍රථම මෙම චිත්‍රපට මාලාවේ පහත කොටස් නරඹා සිටින්න.

මම ඊළඟට අරන් එන්නේ මෙම චිත්‍රපට මාලාවේම හයවන කොටස. ඉතින් ඒක අරන් ඉක්මනට එන්න බලාපොරොත්තුවෙන් සමු ගන්නම්. සුපුරුදු විදියට ඔයාලගේ අදහස් මට කියන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්.

බුදු සරණයි  …..!

Star Trek V: The Final Frontier (1989) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Star.Trek.V.The.Final.Frontier.1989.720p.BRrip.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/08/AsankaGAP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

17 thoughts on “Star Trek V: The Final Frontier (1989) with Sinhala Subtitles | තරු ගණදුර 5 – දේශ සිමාවෙන් ඔබ්බට [සිංහල උපසිරසි සමඟ]

  • කතා මාලාවම බලන ගමන්…. බොහෝම ස්තූතියි උපසිරැසියට….

    Reply
  • Milinda Sadaruwan

    thanks broo

    Reply
  • ashan alnkanath

    thanks……………………………..

    Reply
  • Vajira Rathnayake

    උපසිරැසියට ස්තුතියි. අනිවාර්යයෙන්ම බලන්නම්

    Reply
  • Udara Damith B/K

    උපසිරසියට ස්තුතියි

    Reply
  • Priyantha dayakeerthi

    අසංක සොයුර ඔබේ උපසිරසියට ස්තුතියි! නැවතත් හොඳ සිනමාපටයක් උපසිරසි කරන්න. ඔබට ජය!

    Reply
  • rakitha ranathunga

    ස්තූතියි සහෝ සබට…

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට ස්තූතියි 🙂 🙂

    Reply
  • praneeth madu

    tnx mco keep going…obatuma wensma sewayak krnne..ekata garu karanawa..

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *