Imperium (2016) with Sinhala Subtitles | හිට්ලර් වාදියෙක් වූ හැරී පෝටර් [සිංහල උපසිරසි සමඟ]
කොහොමට තියෙයිද ආයෙම හිට්ලර් පාලනයක් ආවොත්? ඉතින් ඔන්න ඇමරිකාවෙනම් කට්ටියක් සූදානම් ඒ පාලනය ආයෙම ගේන්න..ඔබට එය දකින්න පුලුවන් Imperium (2016) සලරුවෙන්..ඉතින් ඔබ මා කවුරුත් දන්නා Daniel Radcliffe නොහොත් හැරී පෝටර් ප්‍රධාන චරිතය රග දක්වන මේ සලරුව බලන්න ආරාධනා කරනවා.
imdb මීටරේ 6.6ක් කරකිලා තියෙන මේ සලරුව ඇත්තෙන්ම හැරී පෝටර්ගේ අති විශිෂ්ට රංගනයෙන් හැඩ වැඩ වී තිබෙනවා.. බෙදුම් වාදීන්, ජාති වාදීන්, වර්ග වාදීන්, ෆැසිස් වාදීන්(මටනම් මේවා මෙලෝ හසරක් තේරෙන්නෑ) නම් වූ නොයෙක් වාදීන් මේ චිත්‍රපටියෙන් ඔබට දැක ගත හැකි වේවි.
ඉතින් මෙය අධ්‍යක්ෂනය Daniel Ragussis අතින් සිදුවී ඇති අතර මෙය ලියා තිබෙන්නේ Michael German විසිනුයි. ඒ වගේම හොලිවුඩයේ නම ගිය රංගන ශිල්පීන් රැසකුත් මෙයට දායක වෙලා තිබෙනවා.
කතාව ගැන කියනවනම් අප්‍රිකාවෙන් සීසියම් කියන විකිරණ රසායන ද්‍රව්‍ය ත්‍රස්ථවාදීන් විසින් ගේනවා ඇමරිකාවට. මේක මාට්ටු වෙනවා fbi එකට…මාධ්‍ය මොකුත් නොදන්නා මේ පලහිලව්ව රේඩියෝ ෂෝ එකක් මගින් පුද්ගලයෙක් ප්‍රචාරය කරනවා..ඔහු ඇවිල්ලා ජාති වාදය අවුස්සන සුදු ජාති වාදී මත තියෙන පුද්ගලයෙක්. ඉතින් fbi එක හිතන්නේ සීසියම් තියෙන්නේ මොහු ගාව කියලා ඔහුව අල්ල ගන්න මෙහෙයුම විදිහට තමයි හැරී පෝටර්ව යවන්නේ යම් කල්ලියක් ඇතුලට ඔත්තු බලන්න මොකද ඒ මාර්ගයෙන් ඉහත සදහන් කරපු පුද්ගලයව අල්ල ගන්න ..ඉතින් බලලම දැන ගමු හැරී පෝටර්ගේ ඔත්තු බැලිල්ල හරියයිද, නැත්තම් අහු වෙයිද කියලා එහෙනම් ගිහින් එන්නම් ඔබට ජය.
Due to copyright issues, we do not provide any torrent links.
Imperium.2016.WEB-DL
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7043 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/05/praneeth-madhu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks bro sub ekata..
Jaya wewa!
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි
බොහම ස්තූතියි
thanks..
film eka download karnne kohomda
Thx bro good movie
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !
2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි…….
බොහම ස්තූතියි සහෝ සබ් එකට..
ජයෙන් ජය!
Tnx bro for sub
උපසිරිසියට බොහෝම ස්තුතියි සහෝ
ජයෙන් ජයම වේවා…!!
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට………………..
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට………..
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
elama thanks
Maxxxxaa
Thanks
ty madu bokka……Lv u……
නියමයි සහෝ.
බොහොම ස්තුතියි.
ජයවේවා..!
Niyamayi bro…
එලම සහෝ සබ් එකට
#ජය
නියමයි සහෝ ෆිලුම බාන්න දාලයි තියෙන්නේ
ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට….
සබ් එකට තුති ප්‍රනීත් සහෝ
෴෴ජය වේවා෴෴
Thanks Bro..
Jayama wewa
onna bagatta
Good luckබොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ෴෴ film ekanam tokai honda