අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේනුවන්ත දුලාන්බලන්නවික්‍රමාන්විතවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Independence Day: Resurgence (2016) with Sinhala Subtitles | රැකගමු ජයගත් ඒ නිදහස හැමදාටම…!!! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.1/10. From 20 votes.
Please wait...

Independence Day-Resurgence (2016)

ඔන්න ආයෙත් වතාවක් ගොඩාක් අය මග බලගෙන හිටපු චිත්‍රපටියක් අරගෙන තමයි මේ ආවේ. අපේ හසන්ත අයියා තමයි ඔන්න වැඩේ මට බාරදුන්නේ. ඉතින් දිවා රැ නොබලා සබ් එක කොටලා පුලුවන් ඉක්මණට අරගෙන ආවා. කතාව ගැන කියන්න කලින් මට හිතුනා බයිස්කෝප් මංසලේ නෙරංජි සුලක්ඛනා සොයුරිය The Independence Day මුල් චිත්‍රපටිය ගැන විස්තර කරලා තිබුන ලිපිය ගැන මුලින්ම සඳහන් කරන්න.

1996 දී අපූර්ව සිනමාපටයක් හොලිවුඩයේ තිරගත වුනා. එය නමින් The Independence Day. මුලින්ම මේ සිනමාපටය ගැන හැරී බලමු. කෙටියෙන්ම කිව්වොත් මේ චිත්‍රපටයට පිටසක්වල ජීවින් මුල් කොට ගෙනයි දිවයන්නෙ!! 1969 දි නීල් ආම්ස්ට්‍රෝං හඳ මත තියලා ආපු ඵලකය, ඉන්පස්සෙ, කවුරුවත්ම දකින්න ඇතිද? ඔව්….ඔවුන් පෘථිවියට ආවේ..ඒ කියන්නෙ.. අපි විශ්වයේ තනිවෙලා නෑ.. ඒක සතුටක් වුණත්, ඔවුන් ආවෙ අපෙන් මහ පොළව උදුර ගන්න නම්….අපි මොකද කරන්නෙ? කවුරුත් හිත ඇතුළින් නුරුස්සන ඇමරිකාවට, ලෝකය එක් කළ හැකි වේවිද? කේබල් රෙපෙයාර් කරන කෙනෙකුට යුද්ධයක් සැලසුම් කළ හැකිද? නාටිකාංගනාවක් විවාහ කරගත්ත නිසා කැප්ටන්ට අහස අහිමිවේවිද,? Area 51 බොරුවක්ද? ආරක්ෂක ලේකම් ගේ අවසන් තීරණයට අනුව ජනාධිපති ක්‍රියා කරයිද? න්‍යෂ්ටික අවි සක්‍රීය කළහොත් කුමක් සිදුවෙයිද? කොකාකෝලා කෑන් එකකට මේ අතර කළ හැක්කේ කුමක්ද? අවසානය ලෝකයට බලාපොරොත්තු වූ නිදහස ලැබේවිද? මේ හැමදේම දැනගන්න…..බලන්න!!! The Independence Dayff.

ඒ සඳහන් කලේ මුල් චිත්‍රපටිය ගැන. බලපු නැති අයට ඒකත් බලන්න කියලා ආරාධනා කරනවා. අලුත් චිත්‍රපටිය ගැන කතා කලොත්, මුල් චිත්‍රපටියෙන් වසර 20ක කාලයක් ඉදිරියට අරගෙන ගිහින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. පිටසක්වල ප්‍රහාරයකින් වසර 20කට පස්සේ එක්සත් ජාතීන් පෘථිවි අභ්‍යවකාශ ආරක්ෂක මධ්‍යස්ථානයක් ගොඩනැගුවා.  නැවතත් පිටසක්වල ප්‍රහාරයක් ආවොත් ඒකට මූණදෙන්න පුලුවන් විදියට ලෝක ව්‍යාප්ත ආරක්ෂක වැඩපිළිවෙලක් ඔවුන් නිර්මාණය කලා.   2016 ජූලි 2 වෙනිදා ලෝකයේ සියළු දෙනා ආක්‍රමණයෙන් රට බේරාගෙන  20 වසරක් පිරීම මිත්තෙන් සංවත්සර උත්සවයට ලෑස්තිවෙනවා. ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක ලෙවින්සන් ඩොක්ටර් කැතරින් එක්ක යුධ නායක ඩිකෙම්බෙ උබුන්ටු හමුවෙන්න යනවා. උබුන්ටු ඉන්නේ අපිකාවේ. උබුන්ටු ඉන්නේ කලින් පැමිණි පිටසක්වල විනාශකාරී යානය විනාස කරපු තැන. ඉතින් ඒ තුන්දෙනා මේ යානයට ආයෙත් ගොඩවෙනවා. එතනදී එයාලා හොයාගන්නවා පිටසක්වලයින් පරාදවෙන්න කලින් ඔවුන් ඒ යානයෙන් ආපදා ඇමතුමක් ඔවුන්ගේ ග්‍රහලෝකයට යවලා කියලා. ඒවගේම තමයි කලින් ජනාධිපති තෝමස් විට්මෝර් සහ උබුන්ටුට පිටසක්වලයන්ගේ දේවල් දැනෙනවා. එයාලාට දැනෙනවා ආපහු පිටසක්වල ආක්‍රමණයක් ලඟ ලඟ එනවා කියලා.

ජූලි 3 වෙනිදා කලින් පැමිණි පිටසක්වලයන්ට වඩා වෙනස් ගෝලාකාර යානයක් හඳේ තියන ආරක්ෂක මධ්‍යස්ථානයට ලඟාවෙන්වා. ලෙවින්සන් හිතනවා ඒක වෙනත් ජාතියක ජීවි කොට්ඨාසයක් කියලා. ඔහු කියනවා ඒකට පහරදෙන්න එපා කියලා. ඒත් නායකයන්ගේ කැමැත්තට හඳේ ආරක්ෂක මධ්‍යස්ථනයෙන් ඒකට පහරදෙනවා. ඒ පහරදීම ලොකු අත්වැරදීමක්. ඒක ඔයාලාට චිත්‍රපටිය බලාගෙන ගියාම තේරේවි. ඒවගේම තමයි මෙවර ආක්‍රමණයට එන පිටසකලයෝ නම් සෙල්ලම් නෑ. මේ විදියට විස්තර කරගෙන යනකොට දන්නේම නැතුව කතාවේ සේරම කියලා තියෙවි. ඔයාලාම බලන්න මේ හැමෝම එකතුවෙලා පිටසක්වලයන්ගෙන් ලෝකය බේරගන්න උදව් කරන්නේ කොහොමද කියලා.

මේ චිත්‍රපටියේ දැනට ලැබී ඇති බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 362.8ක් ලෙස සඳහන් වෙලා තියනවා. මෙය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ  Roland Emmerich විසින්. මෙහි රංගන තරු අතර Liam Hemsworth, Jeff  Goldblum, Jessie T. Usher, Bill Pullman, Maika Monroe, William Fichtner සිටිනවා. ඔයාලාට මිනිත්තු 129ක් පුරාවට චිත්‍රපටිය රසවිඳින්න ඉඩකඩ ලැබෙනවා. ලිපිය නම් එච්චරම සවිස්තරාත්මක නෑ කියලා හිතෙනවා, ඒ වෙනුවෙන් සමාවෙන්න ඕන. හදිසියේ තමයි මේ ටිකත් කොටලා එවන්නේ. එහෙනම් තවත් හොඳ උපසිරැසියක් සමඟින් නැවත හමුවෙමු.

ඔබට ජය!!!

 

Independence Day: Resurgence (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Independence.Day.Resurgence.2016.720p.10Bit.BluRay.x265 HEVC

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

93 thoughts on “Independence Day: Resurgence (2016) with Sinhala Subtitles | රැකගමු ජයගත් ඒ නිදහස හැමදාටම…!!! [සිංහල උපසිරැසි සමඟ]

  • Sahan Gayantha

    thank you for the subtitle brother

    Reply
  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Thank you very much brthr

    Reply
  • Ruvini Apeksha

    Thank you so much ❤️❤️❤️

    Reply
  • Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…

    Reply
  • Farmchemie_Roshan

    Thanx for sub.good luck!!!

    Reply
  • Banshee akath anthima season 2 subtitles dennako

    Reply
  • Ganiduwijekoon

    .rar file samsung walata wada krnne na ne.srt file 1k nadda ?

    Reply
  • SUB file eka extract wenne nane mokada karanne aiyye

    Reply
  • තන්ඩර්⚡

    තැන්ක්ස් සබ් ඒකට බ්‍රෝ..

    Reply
  • Thanks for the sub bro. Keep it up…

    Reply
  • gishan kaushalya

    Meka dwn karanne kohomada kiyapanko..google eke gehuwata eka enne bn.

    Reply
  • Dulan sub walata godak sttuti..

    Reply
  • මේ sub එක download වෙන්නේ නැ නේ ඇයි ඒ

    Reply
  • film eka mulin gihin sub eka psse ynneh… ai e??.. plz dnna knk help krnnh..loku udwwak

    Reply
  • සාරංග ලියනගම

    thanks bro

    Reply
  • තිළිණ

    ඔබට ජයෙන් ජයම වේවා.. ස්තුතියි

    Reply
  • Dasitha147

    bohoma sthuthie saho. obalata jaya!

    Reply
  • film eka genath, subs genath kiyanna wadan nehe. super! thanks Nuwantha, site eke aya wenuwen karana meheyata godak thuthi!

    Reply
  • Amila Mudalige

    Thanks saho sub ekata

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ

    Reply
  • අප්ඩෙට් එකට බොහොම ස්තුතියි බල බළ උන්නෙ අමතක වෙලාවත්ද කියල සුපිරියි වැඩෙ

    Reply
  • BluRay ekata sub eka update denne kawadada

    Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • Saho brrip update krla denwanm godak watinwa

    Reply
  • BLURAY AWOOOOOOOOOOOOO

    SUB DENNAAAAAAAAAAAAAA

    Reply
  • Blueray eka awith update eka dennako
    Bro….

    Reply
  • br awilla ……update plzzzzzz

    Reply
  • බොහෝම ස්තුතියි මචන්

    Reply
    • Thanks… sinhala sub nam.. baiscop thama

      Reply
  • බොහොම ස්තුතියි සහෝ

    Reply
  • Sanindu Lakkitha

    Thnx Saho.. Machn br rip eka avit tiyenne. Sub eka diyan puluwannam..

    Reply
    • Web බුවා

      තව නෑ ලොක්කා br. අඩුතරමේ මං මේ riply එක දාන කොටවත් br නෑ. ( 2016 සැප්තැම්බර් 23)
      ඔහොම ඉවසාගෙන ඉන්න තව ටික දවසක්. ඔය net එකේ Br කියලා තියෙන ඒවා පට්ට fake. සමහර ඒවා play වෙන්නෙත් නෑ. සමහර නමට විතරක් br. බලද්දී තේරෙනවා පට්ට අමු cam copy කියලා. ඒවාට අහුවෙන්න එපා. data නාස්ති කරගන්න එපා නිකරුණේ. කොහොමත් මේ වගේ ෆිලුමක real br එක ආවාම ඒක කොහොමත් ඔයාට තේරෙයි. ඔයා නිතරම torent site වල සැරිසරන්නෙක් නම්. මොකද උතුරන්න seed. ඒක එක point එකක් නියම torent එකක් අදුනගන්න. තව torent එක ගන්න site එකේ දාලා තියෙන coment ටිකක් බලන්න. ඒකෙනුත් තේරුම් යයි. copy එකේ තත්ත්වය භයානකද නැද්ද? කියලා. ජය..!

      Reply
  • තාරක ජයසිංහ

    උපසිරසියට ස්තුතියි සහෝ…..

    Reply
  • supiri ganaye film ekak thnkx saho

    Reply
  • machn BRRIP update eka denavada

    Reply
  • Tharaka Sandaruwan

    ගොඩාක් ස්තුතියි සහෝ…
    සුභ පැතුම්…!

    Reply
  • Yohan Meedum Deminda Fonseka

    thanks machan sub ekta.

    Reply
  • Tharindu Dhananjaya Lokubandara

    apo meke advertisement danna aran chter karala site ekama. danawanm mekata ena ayata wadayak wen netiwa publish karanam harine

    Reply
  • එළ සහෝ. BR ආව ගමන් අනිවා බාමි. ස්තූතියි සහෝ උපසිරැසියට. ජය වේවා..!!!

    Reply
  • Thank you very much friend.

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • pruthuvi shivanga

    thanks macho

    Reply
  • sub play weddi kotu watenwane?ekta mkda krnne?

    Reply
  • Rev. Sumana

    Uda tiyenne meke torrent file 1ka

    Reply
  • Sajith Anthony

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

    Reply
  • සබ් එකට තුති නුවන්ත සහෝ නැවත උපසිරැසියකින් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

    Reply
  • Sanindu Lakkitha

    Godak Thnx Saho.. Good Luck…

    Reply
  • sub 1ta wagema film 1e baganna link deepu ayath godaaaak sthuthi….

    Reply
  • Ratings adui neda… AyWy thans for the sub.

    Reply
  • tm prasanna

    ane dawnlod k danne link 1k hari baganna vidiya hari kiya denna yaluwe

    Reply
  • සබ් එකට ස්තුතියි සහෝ!

    Reply
    • ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

      Reply
      • මෙකේ තියෙන ඇඩ් තොගේ බලන්න විතරයි පුළුවන් මේ සයිට් එකෙන් ඩව්න්ලෝඩ් වෙන්නේ නෑ

        Reply
        • sorry bro ,,mekata newei rply kale baiscope site eka ok…Sajith kiyana kena hama ekatama danawa pahatha comment eka

          ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක.

          eth meke tiyenne add witharai

          Reply
          • seo spider

            අනිවා. දවස් දෙකයි ගියෙ. ආයෙ පලාතක ගියෙ නෑ. දැන් බයිස්කෝප් එකෙන් ෆිල්ම් ඩවුන්ලෝඩ්ස් දෙන්නෙ නැති හින්දා මුන්ට හොඩට විසිට් ගන්න පුලුවන් ඒත් වැඩේ චොර කරගෙන. වැඩි තන්හාව බන්.

            Reply
        • Siratwa machan mala jarawak e site eka. Ape data tika iwara wenawa vitharai.

          Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *