අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්අමුතුයිඉංග්‍රීසිඑළචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේපැතුම් චතුරංගසිංහල උපසිරැසිහොල්මන්

Innocence (2014) | හැමිල්ටන් අභිරහස… [සිංහල උපසිරසි සමඟ]

No votes yet.
Please wait...

Innocence 2014

ඔන්න අදත් අරන් ආවේ තවත් හොරර් ෆිලුම් එහෙම බලන්න කැමති අයට හොද එකක් අරගෙන..ඔයාලා The Woman in Black 2: Angel of Death 2015 ෆිලුමත් බලන්න ඇතිනේ.. මේකත් ඒවගේ ලස්සන ෆිලුම් එකක්. මේක තිරගත වෙන්න පටන් ගත්තේ 5 September 2014 වෙනිදා..මීට සති දෙකකට වගේ උඩදී හොද කොපියක් දාලා තිබුනා..ඒ නිසා ඉතින් මේක හදන්න ඕනේ කියලා හිතුනා..විනාඩි 96 ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය | Adventure, Fantasy, Horror| ගණයට වැටෙන හොද ෆිලුමක්. IMDb අගය නම් ඉතින් 4.8/10 ක් වගේ තමා වෙන්නේ..ඒක අඩු උනාට හැමෝටම රසවිදින්න පුළුවන් ෆිලුමක්..ලස්සන පොඩි ආදර කතාවකුත් තියෙනවා මේකේ..

ෆිලුම ගැන පොඩ්ඩක් කියන්නම්කො එහෙනම් දැන්.. මේ ෆිලුම ගෙතෙන්නෙ බෙකට් කියන ගැනු ළමයෙක් වටා..එයාගේ අම්මා නැති උනාට පස්සේ එයාගේ තාත්තා එක්ක වෙන ගෙදරක පදිංචියට යනවා.ඒවගේම හැමිල්ටන් කියන පාසලකටත් ඇය ඇතුලත් වෙනවා..හැමිල්ටන් කියන ඉස්කෝලෙට ගියාට පසුව තමා ඇයට විවිද දෙවල් වෙන්නේ.කොහොමහරි මෙයාගේ ඉස්සරාහම සන්ඩේ කියලා එයාගේ පන්තියේ ඉන්න කෙනෙක් සියදිවි නසා ගන්නවා.එතනින් තමයි හරියටම මේ කතාව පටන් ගන්නේ..එකෙන් පස්සේ මෙයට ඒක ඒක දේවල් පෙන්න ගන්නවා..හැමදේම පටන් ගන්නේ ඒ සිද්දියෙන්. කතාව පොඩ්ඩක් කිව්ව ඇතිනේ. වැඩිය කිව්වොත් ෆිලුම බලල වැඩකුත් නැනේ. 🙂 .එහෙනම් ගොහින් එන්නම්. ආයේ තවත් ලස්සන ෆිලුමකින් හම්බෙමු… 🙂

ජය වේවා!!! 🙂 🙂 🙂

Innocence (2014) on IMDb

 
 

[button link=”http://tinyw.in/6EKm” type=”icon” “center” newwindow=”yes”] 698 MB (720p WEB-DL) කොපිය මෙතනින් බාගන්න[/button]

B07DFC9F59663872603FFC2077C26F28BD19D54B

[button link=”http://tinyw.in/9HDZ” type=”icon” “center” newwindow=”yes”] 1.22 GB (WEB) කොපිය මෙතනින් බාගන්න[/button]

BB51B4C2B9C02D1F0C40D724A7241A7B345E5FB9
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

20 thoughts on “Innocence (2014) | හැමිල්ටන් අභිරහස… [සිංහල උපසිරසි සමඟ]

  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply

  • 😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය

    Reply
  • පට්ට… මමත් බාගත්ත!!! බොහොම ස්තුතියි පැතුම්!!!

    Reply
  • විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    බොහොමත්ම ස්තූතියි සහෝ! දිගටම සබ් දෙමු. ජය වේවා!!!

    Reply
  • ස්තුතියි පැතුම් සහො!

    Reply
  • බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නලින්

    ස්තුතියි පැතුම් සහො!

    ජය වේවා!

    Reply
  • I.W.M.S Ilangakoon

    ela kiri yoooo,,
    digatama demu ,,,,
    jaya wewa,,,,

    Reply
  • ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

    Reply
  • flash E15 subtitle tika dannakoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • නියමයි සහෝ..
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *