The Musketeers [S02 : E04] | දෙවියන්ට කතා කරන එමලි. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් දෙවැනි කතා මාලවේ හතරවෙනි කොටසත් අරන් ආවා.මට මේ දවස් ටිකේ පොඩ්ඩක් වෙලාවක් නැති උනා.ඒත් ඉතින් මේක මට අතහරින්න බැහැ.එහෙම හරි නැහැනේ.ගිය සතියේ වෙච්ච දේවල් මතක ඇතිනේ.මන් එහෙනම් අද කොටස ගැන කියන්නම්.
මේ කොටසේ නම් මහ අමුතු දේවල් සිද්ධ වෙනවා.මේ කොටසනම් ගොඩක් රසවත්.එමලි කියලා ගොවි කෙල්ලක් ඉන්නවා.එයාට පුළුවන්ලු දෙවියන්ට කතා කරන්න.ඉතින් එයාට කට්ටිය වන්දනාමාන කරනවා.වැඩේ කියන්නේ දෙවියන් එයාට කතා කරන්නේ නිදාගත්තම, එවෙලාවට මර ලතෝනි දීලා කෑ ගානවා,නිකන් වෙලාවට එයාට දෙවියන් කතා කරොත් කලන්තේ දානවා.මේ එමලියි එයාගේ අම්මයි කදවුරු ගහන් ඉන්නේ ලොකු කට්ටියක් එක්ක,එයාලට ස්පාඤ්ඤයන් පේන්න බැහැ.මෙයාලා එක්තරා විදිහේ ඝාතකයන් කට්ටියක්, ඒ කියන්නේ බිලි දෙනවා වගේ වැඩ.හැබැයි මේක තනිකරම බොරුවක්.ඒ මොකද්ද කියලා ඉතින් ඔයාලම සබත් අරන් බලන්න.අහ් තව දෙයක් මස්කටියර්ලාගේ කැප්ටන්ගේ වැඩ තහනම් කරනවා.දුකයි නේ? බලන්නකෝ එහෙනම්…
පස්වෙනි කොටසත් ඉක්මණට අරන් මන් එන්නම්,එතකන් ඉතින් ඉවසලා ඉන්න,ජය වේවා…
දෙවියන්ට යාච්ඤා කරන්න,විශ්වාස කරන්න. හැබැයි, ඊට වඩා තමන් ගැන තියෙන ආත්ම විශ්වාසය තව තවත් ගොඩනගා ගන්න.
3549 downloads
<< Previous Episode All Episodes Next Episode >>
sub ekata thanx aaaaaaaaaaaa
😛
උපසිරැසියට තුති…… 🙂
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තූතියි සබ් එක ගත්තා ජයවේවා
The Hobbit: The Battle of the Five Armies danna adahasak nadda.yify eke hoda copy ekak tiyenawa.
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
THANK U!
fatta fata fata.. thankz a lot saho sub ekata… 😀
thanks
ස්තූතියි.
ස්තූතියි සබ් එක ගත්තා ජයවේවා