Into the Badlands [S01:E03] with Sinhala Subtitles | බලකොටුවෙන් එපිට දකින්න. [සිංහල උපසිරැසි සමඟ]
අයේෂ් සහෝ දෙවනි කොටස ගෙනාවනෙ, ඔන්න පුලුවන් ඉක්මනට ඊලග කොටසත් අරගෙන ආවා. වැඩි කතා ඕන නෑ අපි බලමු අන්තිම කොටසේ මොකද වුනේ කියලා. දෙවනි කොටසින් සිටුතුමාගෙ අපි කලින් නොදැකපු පැත්තක් බලාගන්න ලැබුනනෙ. එම්.කේට විඩෝගෙ ගෙදරටම ගිහිල්ලා යන්තම් පැනගන්න පුලුවන් වුනා. යන්තම් කිව්වට ටිල්ඩාගෙ උදව් නොලැබුනානම් එම්.කේ ඉවරයි. විඩෝගෙයි දූගෙයි වැඩ ටිකත් කට්ටිය දැක්කනෙ. ඒත් දෙවනි කොටසෙ අවසානෙදි විඩෝ වැඩ වරද්දගන්නවා. ඒ මොකද කියලා මේ කොටස බැලුවම තේරෙයි. සනී දැන් නිදහස ගැන ටිකක් වැඩියෙන් කතා කරනවා වගේ තමයි පේන්න තියෙන්නෙ. අනිත් එක සනී හදන්නෙ වෙයිල්තුත් අරගෙන එම්.කේට රුදුරු බිමෙන් පිටවෙන්න උදව් කරන්න.
සිටුතුමා රයිඩර්ට කරපු දේට විඩෝගෙන් පලිගන්න සූදානම් වෙන බව අවසානෙදි දැක්කනෙ, මේ කොටස පටන් ගන්නෙ එතනින් තමා. මේ කොටස ගැන තව පොඩ්ඩක් කියනවනම්, එම්.කේට සටන් කරන්න කියල දෙන්න තමයි සනී හදන්නෙ.සිටුතුමා අමුතු වැඩකට අර අදිනවා වගේ කියලා කියන්න පුලුවන්.මොකද වෙන්නෙ කියලා ඔයාලම බලන්නකො. මේ කොටසට IMDB රේටින්ග්ස්වල 8.2ක අගයක් ලැබිලා තියෙනවා. ඊලඟ කොටස අයේෂ් සහෝ අරගෙන ඒවි. පස්වෙනි කොටසත් අරගෙන මම එනකම් කමෙන්ට් එකක් දාගෙන යන්න. එතෙක් ජය!!!
[button link=”https://goo.gl/CAgUpP” type=”icon” “center” newwindow=”yes”] 300 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 13094 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/11/උදාර-රාජපක්ෂ2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට බොහෝම ස්තුති
Ftta
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට
thank you
උපසිරසට ස්තුතියි සහෝ…
ft
thanks brother. makat balanna patan gatta..
උබලා මේ දෙන එකක්වත් video copy වලට ගැලපෙන් නෑ
බොහොම ස්තූතියි උදාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Episode 4 ekath awilla thiyenne taggala dapan bro….
epside 4 ……???
patta pata pata….digatama deepan….
මෙකෙ Ep4 sinhala sub එක ඉක්මට දෙන්නකෝ
ela macho………
tnx සහෝ. (y)
niayamai…thanks UDARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
jayawewaa
Thank you very much
Thankz. Mama ada 1st