Into the Badlands [S03 : E16] Sinhala Subtitles | ලෙයින් තෙත්වුණු රුදුරුබිමේ අවසන් හෝරාව..! [සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝවන් මිත්‍රවරුණි!
ඉතිං සෑහෙන කාලයක් ආසාවෙන් බලපු, එක කොටසක් විකාශනය වුණාම ඊලඟ එක එනකල් ඇඟිලි ගැනපු, කතා මාලාවක අවසාන කතාංගය තමයි මේ අරගෙන එන්නෙ. හොඳින්ම දන්නව මේක එනකල් අද 2500ක් විතර කට්ටිය ඇඟිලි ගැන ගැන ඉන්නෙ කියල. ඒ නිසාම සබ් එක ඇවිල්ල පැය 5ක් යන්න මත්තෙන් ඉවර කරල මේ අරගෙන ආවෙ, ඒ පිපාසසය සංසිඳවන්න. 2015 වර්ෂයේ දි AMC නාලිකාව තුළින් විකාශය වුණු රුදුරුබිම ඔයාල ලඟට සිංහලෙන් සමීප කළේ, උදාර රාජපක්ෂ මලය. ඊට පස්සෙ අධ්‍යාපන වැඩ කටයුතු එක්ක බැරි නිසා, මේක සමීර කරුණාරත්න සහෝදරය ඉතිරි ටික කරගෙන ආව. ඉතිං රැකියාවේ කාර්‍යබහුල බව නිසාදෝ සමීර සහෝටත් මේකට උපසිරැසි දෙන්න අවස්ථාව ගිලිහිලා යද්දි තමයි මම විමාගෙන් මේක ඉල්ල ගත්තෙ. එදා ඉඳල හැකි උපරිමයෙන් මම මේකෙ අවසාන කතාංගයන් 8ට උපසිරැසි ලබා දුන්න. ඉතිං මේ අවසාන කතාංගයේදි උදාර මලය වගේම, සමීර සහෝදරය ලෙංගතුව සිහිපත් කරනව මෙතෙක් ආ ගමනේ අත්තිවාරම වුණාට. ඒ වගේම විමාවත් මතක් කරනව මේක මට ලබා ගන්න අවසර ලබා දුන්නට. ඒ විතරක් නෙවෙයි, එදා පළමු කතාංගයේ ඉඳල, අද අවසාන කතාංගය වෙනකල් වචනයකින් හරි උදාර, සමීර සහ මාව දිරිමත් කරපු හැම කෙනෙකුටම අපේ ශීර්ෂ ප්‍රණාමය පුද කරනව. ඉතිං හැමෝම දන්නව ඇති, ඇයි මෙච්චර වැල්වටාරම් ගොඩක් කියවන්නෙ කියල. ඔව්, රුදුරුබිමේ නැවත අපි කිසිදිනෙක මුණ ගැහෙන්නෙ නෑ. මේ අවසන් හෝරාව. AMC නාලිකාව නිළ වශයෙන් දැනුම් දීල තිබුණ, තුනවන කතා සමයේ අවසන් කතාංගයන් 8, Into the Badlands කතා මාලාවේ අවසාන කතාංගයන් වෙන බව. ඉතිං ඒ අනුව තවත් එක අපූරු කතා මාලාවක් මේ විදියට නිමාව දකිනව. එහෙනම් ඉතිං මතක් කරගමු, පහුගිය කොටසෙ මොකද්ද වුණේ කියල.
පසුගිය කොටසින්…
මාස්ටර්ගෙ කීම අහපු විඩෝ, පිල්ග්‍රිම් දුර්වල වෙලා හිටපු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න උත්සාහ කළත්, දුර්වල අවස්ථාවෙ පවා පිල්ග්‍රිම් ඉතා ශක්තිමත් බව දැක්කනෙ. හැබැයි මේකෙන් M.K බරපතල තුවාල ලබනව, කොහොමහරි මේ සටනෙදි විඩෝට ලිඩියා අහිමි වෙන්නෙ, අපි නොදැක්ක බලයක් තිබුණු ක්‍රෙසිඩා අතින්. ඒ වගේම ක්ලිපර්වරු බොහෝ ගාණක් මැරුණ. විඩෝගෙ කණ්ඩායම පහු බැහැල අවසානෙ සරණාගත කඳවුරටම යනව. විඩෝලට සරණාගත කඳවුරට යන්න වෙලාව අරන් දෙන්න නතර වුණු නික්ස්ට දරුණු විදියෙ මරණයකට මූණ දෙන්න වුණා. මේ අතරෙ කේනන් ගියානෙ පිල්ග්‍රිම් මුණ ගැහෙන්න. අවසානෙ කේනන්ටත් වුණේ, තිබුණු බලයත් නැති කරගෙන සනීව හොයාගෙන එන්න. විඩෝ සනී එක්ක නැවත සටන් කරන්න බෑ කියල තදින්ම කිව්ව නිසා, බාජිගෙ අදහසක් අනුව, සනී, ගායස්, සහ බාජි යනව මැග්නස් හමු වෙන්න. එතනිදි මැග්නස් කැමති වෙන්නෙ නෑ සනීල එක්ක පිල්ග්‍රිම්ට එරෙහිව සටනට එකතු වෙන්න. ඔය අතරෙ තමයි විඩෝගෙන් පණිවුඩය දැනගෙන එන කේනන් මැග්නස්ව මරල දාල බ්ලැක් ලෝටස්ල පිල්ග්‍රිම් එක්ක සටනට දායක කර ගන්න කැමති කර ගන්නෙ. එහෙම ඉවර වුණා කලින් කතාංගය.
ඉතිං අද කතාංගය ගැන මම කිසිම දෙයක් කියන්න උත්සාහ කරන්නෙ නෑ. හැබැයි එක දෙයක් කියන්නම්, මෙතෙක් කතා මාලාව පුරාම දැක්ක දරුණුම සටන් අද තමයි දකින්න ලැබෙන්නෙ. ඒ වගේම අපි ආදරේ කරපු චරිත අදත් සමු ගන්නව. ඒක පුරුද්දක් වෙලා. අවාසනාවට නැවත කතා මාලාවකට ඉව කරමින් තමයි මේ කතා මාලාව අවසන් වෙන්නෙ. නමුත් එහෙම අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ කියල දැනටම නිළ වශයෙන් දැනුම් දීල අවසන්. අපි නිකමට බලාපොරොත්තුවක් තියාගමු වෙනත් මාධ්‍ය ජාලයක් මඟින් ආයෙ මෙහි සිව්වැනි කතා මාලාවක් විකාශය කරත්වා කියල! කොහොම නමුත් AMC තුළින් නම් එහෙම විකාශය වෙන්නෙ නෑ.. 😞 ඉතිං රුදුරුබිමේ අපි ආයෙ හමු නොවේවි. මගේ සටනත් මින් අවසාන වෙනව. එහෙනම් ජය වේවා..!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 9695 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
supiri
ThankZZZZZZZZZZZZZZZ Bro!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ඔක්කොම එපිසෝඩ් දැන් ඩවුන්ලෝඩ් කරේ.. කතා කරන්න දෙයක් නෑ.. බයිස්කෝ දුන්නනම් එලම තමා.. සබ් දීපු හැමෝටම තෑන්ක්ස්❤️
great job!
thank you for sub
niyamai bro.pattama tv series ekak.subath elama.eeelaga season ekak ei kiyala balaporoththo wenawa.thank for the sub
බොහොම ස්තුතියි මේ සීරිස් එකට සබ් දීපු හැමෝටම 🙂 🙂
ජය වේවා.!
බලපු සුපිරිම කතාවක් සබ් එකට ගොඩක් පිං සහෝ
සබ් ටික දුන්නට ගොඩක් පිං සහෝ… ආසාවෙන් බලපු සුපිරිම කතාවක්….
ජයෙන් ජය….
Thanks machn
thankooo
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks ……………..
බොහොම ස්තූතියි සහෝ !
ඔයාලා එක්කෙනෙකුට දෙන්නෙකුට තුන්දෙනෙකුට නෙමෙයි…මේ කතා මාලාවේ පළවෙනි කතාවේ පළමුවැනි කොටසේ ඉඳන්ම ඊළඟ කොටස බලන්නෙ කවද්ද කියන තැනින් තමයි අපිව හැමදාම අන්තිමට නතරවෙන්නෙ…ඒ තරමට ආසාවෙන් බලපු කතා මාලාවක්…ආපහු බලන්න නෑ කියන කොටත් හිතට ගොඩාක් දුකයි ..කොහොම වුනත් ඔබ සියළු දෙනාගේ මෙතෙක් මහන්සියට මෙසේ තුති පුදන්නේ…ආපහු මෙහෙම කතාවක් හම්බවුනොත් අනිවාර්යයෙන් sub කරන්න…ජයවේවා !!!
එහෙනම් එකත් ඉවරයි..
මේකට උපසිරැසි දුන්න සහෝලට ගොඩක් ස්තුතියි.
ජය වේවා…
tz sub ekata…..
thanks…jaya wewa !!
Godaak Thanks….!!! supiri wedak….!!! Jayaweva…!!!
Thank you very much for the subtitle
Udara Rajapaksha, Sameera Karunarathna, Udayanga Sampath, oba thidenata bohoma sthuthiy…..! Thawath kata malawakin hamuwemu… ethek oba semata jaya….!
Thks bro.
Thanks bro
thanks….*****
Tnx Brother..
ThanksBru
Maru tv show ekak iwara uneeee aparadeeee…..
උපසිරැසියට බොහොම ස්තුතිය
thanks macho
Thanks bro…
THE OATH Tv sers ekath hoda athi neda…
Thankz mcn… B.s
pluwnm BLINDSPOT S04 eka sub dennakooooo………….
Banshee kiyana kathaa maalawata sub karanna bro
Thank for sub
Thanks Bro.
Thx
thank you….
sub ekata thanks bro.
puluwannam outpost ekata hari smallvill ekata hari sub eka denawada?
Bohoma sthuti mechchara kal apita sub dunnata.. puluwan nam mekath iwara una eke Shadowhunters eke ithuru episodes tikata sub eka dennako saho
ඉක්මනට දෙනවා.. දැන් ඒක දෙන්න පුළුවන් ඉස්සරහට.. 🙂
Shadow Hunters sub eka denne nadda
සුබ ගමන් සහෝ
තැංක්ස් බිච්
Tnx bro
Thanks bro
thanks
thanks bro…
Thanku sahodaraya!!! Thwa season ekak gana hope thiyn imu..
aparade ban oyata godaaaaak thanks saho budusaranai
Thanks mcn
thanks bro
Thnak u bro…
thanks machan
thankz bro………
ස්තුතියි……!
thz bro..
❤️❤️
Thanks ban sub ekata.godak asawen kalayak balapu fattama kathawa kiuwoth hari.aye awothnam hati.thanks.busu saranai.
thanks for sub
Godak sthuthie sub deepu hamotama.aparade iwara une
Thanks
Thank udayanga saho , expanse tv show eke sub ekath puluwannam denna
Thanks.
Thanks brother…
Thnx mchn mekta sub dunnta
සිංහල උපසිරැසියට ස්තූතියි
Thanks bro
Thanks macho sub ekata.jaya wewa
thanks..
patta bn asawen balapu katawak
Thanks machooo….!!! Good Job…!!!! Good Luck…..!!!!
thanks bro sub ekata
thank u brother
Thenks for sub bro
බොහොම ස්‍තුතියි සහෝ..-**!!
බොහොම ස්තූතියි සහෝදරයා.. මේ වගේ සුපිරි තවත් කතාමාලාවකට උපසිරැසි දෙන්න. ගොඩක් ආසාවෙන් බැලුව කතාවක් මේක. අවසාන කොටස, පට්ටම දුකයි.
Tnx sahooo
thanks putha
Thanks broo
Thanx sahooooo
Phattta thanx
Thanks
බොහොම ස්තූතියි උදයංග අයියේ මෙච්චර දවස් සබ් දුන්නට. අපි ආයේ වෙන කොහෙදි හරි නැවත් හමුවෙමු එහෙනම්. ජය වේවා…!!
Thanks..upasirasiyata jaya..
Tnx bro.
Thanx
Thanks, Machoo balagenna hitiye enakam meka.. First downloader…