අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)බලන්නමධුකප්‍රිය පෙරේරාවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Arrow [S07 : E21] Sinhala Subtitles | හැමෝටම වෙනස් වෙන්න පුලුවන්! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 41 votes.
Please wait...

ඔන්න එහෙමනම් ගෙනාවා ඇරෝ සත්වැනි කතාමාලාවේ 21වැනි කොටස. ඉතින් අද කොටසින් පස්සේ අපි ආයේ මුණ ගැහෙන්නේ හත්වැනි කතාමාලාවේ අවසන් කතාංගය සමගින් එහෙනම්. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.

ගිය සතියේ කොටස ගැන මතක් කළොත් කට්ටියට මතක ඇති ඇරෝ කණ්ඩායම ආරක්‍ෂකයො දෙන්නෙකුගේ ඝාතනයකට සැකපිට පොලිසියේ තියාගෙන ප්‍රශ්න කරනවා. ඔලිවර්, ජෝන්, රෙනේ, ෆෙලිසිටි, රෝයි මේ හැමෝම පොලිසියේදී ප්‍රශ්න කිරීම්වල‍ට ලක් උනා. ඉතින් මේ හැමෝම කිව්වේ එක කතාවක්, ඒ තමයි එයාලා නයින්ත් සර්කල් ත්‍රස්ත ප්‍රහාරයක් නතර කළා එතනදී එමිකෝ අඩාචි ආරක්‍ෂකයො දෙන්නව මරලා දැම්මා කියන එක. හැබැයි ඇත්තටම සිද්ද වෙලා තිබ්බේ ඒක නෙවෙයි. රෝයි තමයි ඉතාමත් දරුණු විදිහට ඒ ආරක්‍ෂකයින්ව මරලා දාන්නේ. ඒක දකිද්දී මටත් හිතුනා තාමත් මිරකුරුවල බලපෑමද කියලා. ඒත් පස්සේ දැනගන්න ලැබුනා ඒ ලාසරස් පිට්වලින් නැවත පණ ලැබීමේදී එන ලේ පිපාසාව කියලා.

ඉතින් ඇරෝ කණ්ඩායම ඉතාම දක්ෂ විදිහට ඩයිනාගේත් උදව් ඇතුව බොරු කියලා පොලිසිය නොමග යැව්වා. පස්සේ එමිකෝව හොයාගෙන ගිය ඇරෝ කණ්ඩායමට ගොඩනැගිල්ලක් ඇතුළේ හිරවෙන්න උනා මතක ඇති. ඒ වගේම එමිකෝ පලිගැනීමක් විදිහට රෝයි ආරක්‍ෂකයො දෙන්නව මරණ කැමරා දර්ශන සාජන් බින්ග්ස්ලිට ලබා දෙනවා. ඉතින් ඔන්න අද එ අනුව පොලිසිය ස්මෝක් ටෙක් එකත් වටලලා ෆෙලිසිටිවත් අත්අඩංගුවට ගන්නයි හදන්නෙ. ඔය අතරේ ගොඩනැගිල්ලෙ හිර වෙච්ච කට්ටිය බේරිලා එළියට එන්න උත්සහ දරනවා.

ඉතින් අනාගත සිදුවීම් ගැන කිව්වොත් ෆෙලිසිටි ඇතුළු පිරිස උත්සහ කරනවා ආචර් වැඩ සටහන විනාශ කරලා දාන්න. ඉතින් මේකට එයාලට ආචර් වැඩ සටහන යළි නිර්මාණය කෙරුව පිස්සු විද්‍යාඥයාව හොයාගන්න වෙනවා. ඒකත් කොහොමහරි ෆෙලිසිටි කරනවා. ඉතින් මේ වැඩේ කරලා තියෙන්නෙත් අපි දන්න කියන කෙනෙක්ම තමයි.

හොදයි එහෙනම් මම මෙච්චරයි කියන්නෙ. අපි බලමු අවසානයට පෙරාතුව ඇරෝ කණ්ඩායමේ අනාගතය විසදෙන්නේ කෙසේද කියා? එහෙමනම් හෙට හෝ අනිද්දා දින THE 100 දෙවැනි කොටසින් හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජය!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

66 thoughts on “Arrow [S07 : E21] Sinhala Subtitles | හැමෝටම වෙනස් වෙන්න පුලුවන්! [සිංහල උපසිරැසි සමඟ]

  • Udara Damith Dissanayaka

    jhcdjrf

    Reply
  • Sajithlakshan

    thanks …………….

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • AshanChathuranga1997

    Thank you

    Reply
  • YasasPerera

    arrow katha malawa katu kagena apita ussan awata thanks bro.. api wenuwen karapu loku sewayak.. thanks and good luck for future..!

    Reply
  • malindu nimsara 2002

    supergirl ekei legends of tomorrow ekei sub dennako

    Reply
  • tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • ThusharaIndunilRathnayaka

    sub ekata thankssss……!

    Reply
  • Damru Ravihara

    Thanks for subs

    Reply
  • Thanks !!!!!!!!!!!!!!

    Reply
  • Ishara_sw

    සබ් එකට බොහොම ස්තූතියි …බ්‍රෝ ..

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ….

    ජය වේවා……

    Reply
  • Chathu_dhana

    thnkz sahoo sub ekt

    Reply
  • S.P.Prashath Madushanka

    Super girl ekata sub dennadda bro…

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!

    Reply
  • Nadeesha rox alahakoon

    Tnx bro subt

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා.

    Reply
  • bro sub eka down wenne 20 ekane

    Reply
  • thisumdeemantha

    Thanz for subtitles bro !!!

    Reply
  • බොහොම ස්තූතියි සබ් එකට…
    එල….

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…

    Reply
  • Thanks machan…..jayawewa…..!

    Reply
  • pradeepjayalath

    arrow s07 e21 sub title download කරවිට arrow s07 e20 sub එක එන්නේ…. මොකද කරන්නේ….?

    Reply
    • pradeepjayalath

      ඒක හරි thanks bro

      Reply
  • සබ් එකට තෑන්ක්ස් බ්‍රෝ.. The 100 එකත් පුලුවන් තරම් ඉක්මනටම දෙනවා කි‍යල දන්නවා ඉතිං..❤️

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Madushanka

    Thanks bro. Ikmanata dunna eka loku deyak….

    Reply
  • Thanks bro but 21 nemei 20 sub ekane tiyenne

    Reply
    • Madushanka

      Folder eka athule balanna

      Reply
  • malindu nimsara 2002

    THANKS
    Supergirl 1ta aub genna kenek nadda bn.
    Dan godak kal aub na

    Reply
  • Elazz , zip file name eka thiynnne ep20 kiyala ne,kk thqqq

    Reply
  • S.P.Prashath Madushanka

    thanks bro

    Reply
  • Dinesh_madhu_sanka

    Thanq machan

    Reply
  • Mohomed_Ismath

    ස්තූතියි..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *