අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllComicsFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයිඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනකබලන්නමධුකප්‍රිය පෙරේරාවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Iron Fist [S01: E02] with Sinhala Subtitles | හස්තයේ පරම හතුරා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 85 votes.
Please wait...

කොහොමද කට්ටිය.. ඔන්න එහෙමනම් අයන් ෆිස්ට් කතාමාලාවේ දෙවැනි කොටහේ උපසිරසි බාරවෙලා තියෙන්නේ මට තමා. මේකනම් ආයේ අහන්න දෙයක් නෑ ඩෙයාඩෙවිල් කතාමාලාවට විතරක් තමා දෙවැනි වෙන්නේ කියලයි මට හිතෙන්නේ. කලින් කොටහ බලලා කස්ටිය දැන් ඉවසුමක් නැතුවනේ ඇත්තේ.. ඒ නිසා වැඩි යමක් කියන්න මගේ අදහසක් නෑ. කෙටි විස්තරයක් කොරලා නවත්තනවා.

ඩැනී රෑන්ඩ් ආපහු ආවට පස්සේ එයාට ලැබුනේනම් ඒ හැටි සුහද පිළිගැනීමක් නෙවේ ඉතින්. අන්තිමේ මානසික රෝහලකටත් ගෙනිහින් දැම්මා නොවෑ. අද ඩැනී තමන්ගේ ජිවිතේ බේරුණු විදිහ තමන් අයන් ෆිස්ට් වුනේ කොහොමද යන්න ගැන කියනවා. හැරල්ඩ් මිචම් ඩැනී ගැන නිරීක්ෂණය කරනවා. ඩැනී කියන එක දෙයක් තමා එයා හෑන්ඩ් එකේ පරම හතුරා කියලා. පේන හැටියට හැරල්ඩ්ට හෑන්ඩ් එක එක්ක මොකක්හරි කෝන්තරයක් තියෙනවා. හැරල්ඩ්ගේ කල්පනාව ඒක විසදගන්න ඩැනීව පාවිච්චි කරන්න..

මේ ටික ඇතිවෙයි එහෙනම්.. වැඩියේ කියලා කස්ටියගේ කුතුහලය නැති කරන්න ඕනේ නෑනේ.. එහෙනම් කස්ටිය බාගෙනම බලන්නකෝ.ඊලග කොටහ වෙන උපසිරසිකරුවෙක් අරන් එයි.

 

Vikings (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Marvels.Iron.Fist.S02.WEB.X264-DEFLATE
Marvels.Iron.Fist.S02.720p.WEB.X264-DEFLATE
Marvels.Iron.Fist.S02.1080p.WEB.X264-DEFLATE
Marvels.Iron.Fist.S02.2160p.WEB.X264-DEFLATE

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

72 thoughts on “Iron Fist [S01: E02] with Sinhala Subtitles | හස්තයේ පරම හතුරා… [සිංහල උපසිරැසි සමඟ]

  • Bimbisha Adithya

    සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ✨️
    ජය ✨️

    Reply
  • Pramukmili

    thanxxxxxx bro…………

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Dasitha147

    bohoma sthuthie saho. jaya

    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

    Reply
  • Menuka Dilhan

    Thank Brother, Anith ekath Ikmanata dennako.

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ. බුද්ධාගමත් තියෙනවා කතාවෙ. පට්ට මචං. එල. Good Luck.

    Reply
  • පට්ට්ම ඈ..ස්තූතියි සහෝ,,,

    Reply
  • machan okkoma epi tika bala boma amaruwen balan inne sinhala sub denakan.. 10q machan sub ekata.. anith tika icmanta demu..

    Reply
  • Ela bro.. supiri wedak.. ithuru episosde tiketh sub ikmanata dennoooo.. good luck!!!!

    Reply
  • thankz sub akata machan.. next akath ikmata damukoo..

    house of cards ake sub thibuna neda?? a tika ain krlada??

    Reply
  • Thank you machan……..jayawewa……!

    Reply
  • sub ekata thanks saho..

    Reply
  • Kasun Lakshan

    Hammo thanks saho denakan hitiye
    Godaaaaaak sthuthiyi
    Me epiyen nam awaaaa maaarama gammak anthima…suPiri

    Reply
  • tnx bro sabata…….nxt epith damu ikmnata…..

    Reply
  • Thanks machan… ilaga ekath ikmanata onaaaa

    Reply
  • danushka nadeeshan

    thanks bro

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanx Sub 1ta

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░███████████

    Reply
  • බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි.. ජය වේවා..

    Reply
  • ටෘ තමන්න

    එලම බොක්ක .ඉලග එකත් ඉක්මනට ඔනි

    Reply
  • machanla tharaha nathuwa meka download karanna lesi link ekak denawada?

    Reply
    • magnet:?xt=urn:btih:5792433F9354BE1224FF24CB5D2ECE324A3CB68E&dn=Marvels.Iron.Fist.Season.1.720p.WEBRiP.x265.ShAaNiG&tr=udp%3a%2f%2ftracker.opentrackr.org%3a1337%2fannounce&tr=udp%3a%2f%2ftracker.trackerfix.com%3a83%2fannounce&tr=udp%3a%2f%2f9.rarbg.to%3a2720%2fannounce&tr=udp%3a%2f%2f9.rarbg.me%3a2740%2fannounce&tr=udp%3a%2f%2ftracker.ilibr.org%3a6969%2fannounce&tr=udp%3a%2f%2ftracker.ilibr.org%3a80%2fannounce&tr=udp%3a%2f%2ftracker.coppersurfer.tk%3a6969%2fannounce&tr=udp%3a%2f%2fp4p.arenabg.com%3a1337%2fannounce&tr=udp%3a%2f%2fp4p.arenabg.ch%3a1337%2fannounce&tr=udp%3a%2f%2feddie4.nl%3a6969%2fannounce&tr=udp%3a%2f%2ftracker.leechers-paradise.org%3a6969%2fannounce&tr=udp%3a%2f%2fexplodie.org%3a6969%2fannounce&tr=udp%3a%2f%2ftracker.zer0day.to%3a1337%2fannounce&tr=udp%3a%2f%2fshadowshq.yi.org%3a6969%2fannounce&tr=udp%3a%2f%2ftracker.zer0day.to%3a1337%2fannounce&tr=udp%3a%2f%2ftracker.leechers-paradise.org%3a6969%2fannounce&tr=udp%3a%2f%2fcoppersurfer.tk%3a6969%2fannounce

      Reply
  • thnks saho hituwata wada ikmnta sub eka dunna ela

    Reply
  • Gathsara Umesh

    Bohoom sthuthiy sabata ayyee

    Reply
  • Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    Reply
  • බොහෝම ස්තූතී සහෝ ❤️ උදේ ඩවුන් කලා මේක අදම දෙයි කියල හිතල ☺️ පුලුවන් විදියට ඉක්මනට දෙන්න ඉතුරු ටිකත්..

    Reply
  • ela ela tnx machn… 😀

    Reply
  • ammo mac meka enakam mai balana hitiye.thanks macho.

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • Elma meka patta bn sub eka digtm deepn good luck bn

    Reply
  • Mekanam ala saho. Subata thnx

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…එනකන් හිටියේ….
    ratings අඩු උනාට සුපිරි කතාවක්…

    Reply
  • Udara Damith B/K

    උපසිරසට තැන්ක්ස්
    අනිත් එකත් ඉක්මනට දෙන්ඩ

    Reply
  • තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.

    Reply
  • Niyamai.sub eka danakan balan hitiye.meka pattama series ekak.daredevil ekata harennawath ba mekath ekka.

    Reply
  • නියමයි මචං.
    දෙනකම් බලාගෙන හිටියේ.
    ජයවේවා!!!

    Reply
  • Nirodha uthpala

    Niyamai maduwa ude pandara patta wadak karala digatama demu mage ivaseema hodatama natuwa gihilla mama season eakama baluwa eng sub eakka apahu balanava sinhala sub eakka

    Reply
  • supiri madu ayye. ithuru tikatath adala damuohommama

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *