iZombie [S03 : E09] with Sinhala Subtitles | සොම්බින්ට එරෙහි තවත් ප්‍රහාරයක්… [සිංහල උපසිරැසි සමඟ]
අද නම් සුපිරියටම පරක්කුයි නෙහ්? හරි අද කතාව පැත්තට හැරෙන්නම්.
අද මිනීමැරුමත් කිසිම වැඩක් නෑ. මොකද අද එයාලට විමර්ශනය කරන්න හම්බවෙන මිනීමැරුම FBI එකට බාරවෙන නිසා. ඒක බලාගන්න සියැට්ල් වලට එන්නේ බාබනොව්ගේ එක්කෙනා-ඩෙල් බාසියෝ. ඒවගේම කලින් සතියේ කොටසින් තේරුම් ගන්නැති බ්ලේන් Scratching Post එක අල්ලගන්නවයි කියල. ඉතින් අද බ්ලූ ජූස් එක දාපු මොළයක් එයා හදනවා. ඒක කාල ඩොන් ඊ හෙනම පිස්සුවක් කෙලිනවා. ඉතින් කතාව ගැන නම් තව කියන්න යන්නෑ.
iZombie.S03E09.HDTV.x264-KILLERS කොපියේ පොඩි අවුල් වගයක් තියෙනවා. iZombie.S03E09.HDTV.x264-KILLERS කොපිය රිප් කරලා තියෙන්නේ වැරදි ගොඩක් එක්ක. ඒකේ ads ඉඳන් තියනවා. ඒක නිසා ඔයාල බානවනම් Repack එකම බාන්න. ඒ කොහොම වුනත් මං කොපි දෙකටම සබ් දැම්ම.
එහෙනම් අදට සමුගන්නම්. ජය වේවා…!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1702 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/03/17355007_1268423709877536_1560913168_n.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භාෂිත් උඩවත්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks …………….good luck ………….
උපසිරැසියට බොහොම ස්තූතියි
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
සබ් එකට තෑන්ක්ස් සහෝ
10 වෙනි කොටහත් ආවා ඒකටත් සබ් එක ගින්දර වගේ දෙමු
iZombie.S03E10.WEB.x264-TBS[eztv] මේ පිටපතට ගැලපෙන්න සබ් එක
දාන්න සහෝ….
Kamak ne .ela ela
Epiye 30gane winadiye idan mokakda ban yana ilawwa. Me kotasa anthar gatha wi eththe weradiimakin kiyala.e sub ekath kalane.hemadama izombi walatama kelinawa.ai meeeee
සබ් එකට ස්තූතියි සහෝ
එලම…
සබ් එකේ ගැටලුවක් නෑ සහෝ
iZombie.S03E09.REPACK.HDTV.x264-KILLERS කියලා නම තියන සබ් ෆයිල් එක
ඇඩ් කරගෙන බලන්න එතකොට හරි…
Thanks Bro…
ස්තූතියි බාශිත් සහෝ
10 ත් ආපු ගමන් සබ් එක දෙමු
නියමයි සහෝ සිංහල උපසිරැසියට ස්තූතියි
නැවත ඊලග කොටසෙන් හමු වෙමු
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
🙂 ** Tnx ** 🙂
🙂 ** Bro ** 🙂
🙂 ** Elz ** 🙂
මේක දෙනකල් තමයි බලන් හිටියේ සහෝ
ටිකක් පරක්කූ උනාට ගානක් නෑ
10 ආපු ගමන් දෙන්න ට්‍රයි එකක් දෙමු සහෝ
සබ් එකට තුති සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වේවා
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
අදනම් සබ දීපු දවසෙම බලන්න පුලුවන්
10 වෙනි කොටසෙන් හමු වෙමු
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට…
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Parakku unat kamk ne ayyee…saub ek denwanm nathr karanthuwa anna ekyi mat oni
.aethmyi……..
Bohoom sthuthiy iyg epiyen hmuwemmoo…
Sub ekata thanks saho
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛