අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)ප්‍රසන්න ප්‍රියදර්ශනවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Originals [S01 : E06] | විෂ ගහේ ගෙඩි [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 15 votes.
Please wait...

The Originals [S01  E06]
“එලයිජා”, “ක්ලවුස්”, “රෙබෙකා” පළවෙනි වැම්පයර්ස්ලා. මෙයාලගේ සටන කාලයක් තමන්ගේ උන “නිව් ඔර්ලන්ස්” නගරය මාසල්ගෙන් බේරාගෙන ආපහු තමන්ගේ කරගන්න. එත් මේක එසේ මෙසේ සටනක් නෙවේ වැම්පයර්ස්ලා, වුර්කයෝ, මායාකාරියෝ ඔක්කොම සම්බන්ධයි. කල්වුස්ගේ සටන බලය ලබා ගන්න. රෙබෙකාගේ සටන තමන්ගේ සහෝදරයා “එලයිජා”ව, මාසල්ගෙන් බේරගන්න. එලයිජාගේ සටන ක්ලවුස්ගේ ළමයා ආරක්ෂා කරන එක. මම කතාව ගැන පොඩි හැදින්වීමක් කරේ.

ගිය සතියේ එලයිජා ආපහු නිදහස් වෙලා එනවා. ඒ වගේම ඩවිනාට පොරොන්දුවක් වෙනවා එයාගේ බලය පාලනය කරන්න එලයිජා උදව් කරනවා කියලා. එලයිජා කියන්නේ සාමාන්‍යයෙන් පොරොන්දු කඩ කරන කෙනෙක් නෙවේ. මේ සතියේ ඒ පොරොන්දුව ඉටු කරන හැටි බලමු. තවත් අපි මෙච්චර කල් බැලුවේ ක්ලවුස්ගේ වැඩ ටිකනේ. මේ සතියේ එලයිජා ගේ වැඩ ටිකත් බලාගන්න පුළුවන් වෙයි.

එහෙනම් ඔක්කොම මේ කොටසත් බලලා විනෝද වෙන්නකෝ. ලබන සතියේ කොටස අරං එනකං සියල්ලටම ජය. සුභ සතියක්…!!

The Originals (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/zNYH” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
5f723620591bb2c275dde8e012933494fa1cf659
[button link=”http://tinyw.in/nqEq” type=”icon” “center” newwindow=”yes”] 230 MB කොපිය මෙතනින් බාගන්න[/button]
6e1052a8b5375bf5d27cd26ae6a0a20c49a215dc
[button link=”http://tinyurl.com/lldd4k8″ type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
33ae36d353ab255321ccb22dab01bb9233d19f02
[button link=”http://tinyw.in/iRIC” type=”icon” “center” newwindow=”yes”] 780 MB කොපිය මෙතනින් බාගන්න[/button]
afa72b02bf2c4d56aa833effbf49f850f3bf45b8
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/10/Prasanna-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

27 thoughts on “The Originals [S01 : E06] | විෂ ගහේ ගෙඩි [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks …………..good luck ……………………….

    Reply
  • එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • නියම කතාවක්,,, බයිස්කෝප් එකට සුභ පතනවා,,,,

    Reply
  • සංජය

    එල ප්‍රසන්න සහෝ එල…

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි සහො ජය 😀

    Reply
  • “චූටී මල්ලි”

    ඔය තියෙන්නෙ බඩු දිලා
    සහෝ
    සබට තුති
    ඔබට ජය………

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • tnx bro sub 1k enakam maga balagena hitye…..

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල ප්‍රසන්න මචෝ…
    පට්ට කියන්නේ ගතිම කතාව…
    පිලිවෙලින් කිව්වොත් දැනට බලන ඒවගෙන් මේක තමයි තුන් වෙනි ස්ථානය හිමිකරගන්නේ…
    කතා නම් මයේ හිතේ 10 කට එහා බලනවා..දැනට බලන ඒවගෙන් හෝම්ලෑන්ඩ්, හොස්ටේජ්, ට පස්සේ තමයි ඔර්ජින්ලස්…
    රෙවෝලුෂන් එකත් පැරද්දුවා මේක..
    එල එල..
    අද එලයිජගේ වැඩ බලන්න ඕනේ..
    මගෙත් එලම කොල්ලා…
    ජය වේවා මචෝ..
    ඒකනේවි, ඩවීනා ත් හොද ලස්සන එකී නේද?

    Reply
  • SHEN DE SILVA

    ela kollo, meka enakan thama agili ganne, e nisa api okkotama kalin download kala onna, JAYA WEWA!!

    Reply
  • mudiya / මුදියා

    නියමයි ප්‍රසන්නයෝ.
    දිගටම දෙමු.
    ජයවේවා.බොහෝ………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • බොහොම තුති සහෝ දිගටම දෙන්න

    Reply
  • nipuna prasad

    ela ela machan digatama denna subs

    Reply
  • බොහොම තුති සහෝ

    Reply
  • අහ් ඔය දීලා තියෙන්නේ බොහොම ස්තූතියි

    Reply
  • Maxxa digatama subs denna meykata

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *