Watch Trailer

Jab Harry met Sejal (2017) With Sinhala Subtitles | ආදර මාවතේ මග පෙන්වන්නා… [සිංහල උපසිරසි සමඟ]

මගෙ මගුල් මුද්ද නැති උනා! අහනව මම ඒ මුද්ද නැතුව යන්නෙ නෑ. මම කොහොමද තනියම යන්නෙ? ඔයත් එනව මගෙත් එක්ක යන්න. මොකක්ද ඔයාගෙ ප්‍රශ්නෙ? ආ? මගෙ චරිතෙ හරි නැ මැඩම්. මම කෙල්ලො දිහා නරක ඇහින් බලන්නෙ මැඩම්. මම ගෑනු ගනුදෙනුකාරයොත් එක්ක ඉඳල අහු වෙලා තියෙනවා. මේ කෙල්ලො හින්ද මට නගරෙ වෙනස් කරන්න උනා හිරේ යන්නත් […

මගෙ මගුල් මුද්ද නැති උනා!
අහනව මම ඒ මුද්ද නැතුව යන්නෙ නෑ.
මම කොහොමද තනියම යන්නෙ?
ඔයත් එනව මගෙත් එක්ක යන්න.
මොකක්ද ඔයාගෙ ප්‍රශ්නෙ? ආ?
මගෙ චරිතෙ හරි නැ මැඩම්.
මම කෙල්ලො දිහා නරක ඇහින් බලන්නෙ මැඩම්.
මම ගෑනු ගනුදෙනුකාරයොත් එක්ක ඉඳල අහු වෙලා තියෙනවා.
මේ කෙල්ලො හින්ද මට
නගරෙ වෙනස් කරන්න උනා
හිරේ යන්නත් උනා.
ඉතින් ඔයානෙ නරක මිනිහා.
මම කොල්ලව අතැරල ගයිඩ් කෙනෙක් එක්ක
පැනල යන ජාතියෙ කෙල්ලෙක් කියල හිතුවද?
දන්නවද ඔයා කොහොම කෙල්ලෙක්ද කියල?
හරියට චයිනීස් වාස් එකක් වගේ. පෝසිලේන්, ලස්සනයි, දිලිසෙනවා.
මම නරක ගෑනියෙක් නෙවෙයිනෙ.
ඇයි ඔයාගෙ අර මහත්තය ඉන්නෙ?
ඔයාට අර ආදරෙන් මුද්ද දාපු.
එයා නැවතුනේ නැද්ද ඔයත් එක්ක?
එයා ගියා?
කොහෙද දැන් ඔය මුද්ද තියෙනවයි කියන්නෙ?
ඈම්ස්ටර්ඩෑම් වල?
මෙහෙ නෑ මැඩම්,
මෙයාල ඔක්කොම අස් කරල තියෙන්නෙ.
හරි මතක් උනා.
අපි අර දවසෙ ට්‍රිප් එකක් ගියේ. නැවෙන්.
අර චීස් හදන ෆැක්ටරිය තිබුනෙ?
එහෙදි.
මුද්ද මෙහෙ තියෙන්න පුලුවන් වගේම
වියානාවෙ, බුඩාපේස්ට් වල, ප්‍රාග් වල….
සින්ට්‍රා වල, ලිස්බන් වල?
අපි ගිය ඕනෙම තැනක වැටෙන්න පුලුවන්නෙ.
මුද්ද තියෙන්නෙ ලිස්බන් වලලු.
ඒ කියන්නෙ මුද්ද හෙට හම්බෙනවා?
මොකක්ද අපි මේ කරන්නෙ?
සැමියයි බිරිඳයි විදිහට රඟපාන එක.
මේ නාට්ටිය දැන්වත් ඉවර කරමු.

ඒත්….
කොහෙද මේ මගුලෙ මුද්ද???

2016 අගෝස්තුවෙ The Ring කියල චිත්‍රපටියක් හදන්න පටන් ගත්තා. ඊට පස්සෙ ඒක Rehnuma වුනා. අන්තිමේදි Jab Harry met Sejal විදිහට තමයි 2017 අගෝස්තු 4 වෙනිදා එලියට එන්නෙ. ඉන්නෙ කවුද කියල ඉතින් කියන්න ඕනෙ නෑනෙ. Jab Tak Hai Jaan එකෙන් අවුරුදු 5කට පස්සෙ තමයි මේ දෙන්න එකට රඟ පාන්නෙ. Imtiaz Aliගෙ නිර්මාණයක් වන මේ චිත්‍රපටිය Yash Raj – Red Chillies වල සම්මිශ්‍රණයක් කිව්වොත් වඩාත් නිවැරදියි. ඉමිටියාස් අලි කියන්නෙ එයාගෙ ආදර කතා වලට නව හුස්මක් දුන් අධ්‍යක්ශක වරයෙක්. Jab We Met, Love Aaj Kal වගේ චිත්‍රපටි වලින් ඒක හොඳටම පැහැදිලි උනා. ගොඩක් අය කියනවා මේ චිත්‍රපටය sශාරුක්ගෙ අනිත් ඒවත් එක්ක බලද්දි එච්චර හරි නැහැයි කියල.කතාව නම් ටිකක් එකාකාරීයි තමයි ඒත් Entertaining පැත්තෙන් නම් හොඳටම හොඳයි අනුශ්කගෙ රංගනය නිසා.

සංගීතය ප්‍රීතම් ගෙන්. පද රචනය Irshad Kamilගෙන්. Sunidhi Chauhan, Shahid Mallya, Arijit Singh, Shalmali Kholgade, Shefali Alvares, Dev Negi, Aman Trikha, Nooran Sisters Pardeep Singh SranMohit Chauhan, Nikhita Gandhi, Mohammed Irfan, Jonita Gandhi, Cuca Roseta, Arjun Chandy, Diljit Dosanjh, Neeti Mohan ගීත ගායනයෙන් එකතු වෙනවා. ඒ වගේම ලස්සනම සිංදු ටිකක් මේ චිත්‍රපටියේ තියෙනවා.ආදායම් අතින් පළවෙනි දවසේ කෝටි 50ක් උපයා ගත්තා. ඒ වුනත් සති අන්තයේදී කෝටි පනහේ සීමාව පසු කිරීමට අසමත් වී තිබෙනවා. දැනට Box Office වාර්තා අනුව අට වෙනි ස්ථානයේ පසු වෙනවා.

හොඳ කොපියක් ඇවිල්ල ටික දවසක් උනත් වැස්ස නිසා දැන් තමයි ඉවර කර ගන්න පුලුවන් උනේ. ශාරුක්ව අයිති කරගෙන ඉන්න ආසිරි අයියගෙන් බොහොම අමාරුවෙන් කියල කියල කරදර කරල තමයි ඉල්ලගත්තෙත්. එයාටත් ගොඩක් ස්තූතියි චිත්‍රපටිය මට දුන්නට.

ඉතින් මේ ලස්සන චිත්‍රපටිය බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්න අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් ආයෙ හම්බ වෙමු.

Jab Harry met Sejal (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

[ZippyMovieZ.PW] Jab Harry Met Sejal (2017) Hindi HDRip x264 700MB ESubs – ZERG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා ගැළපේ.

34,028 downloadsDownload Jab-Harry-Met-Sejal-2017.zip52 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/MuthuA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

34,028 downloadsDownload Subtitles52 KB

79 comments

  1. ashan karannagoda

    බොහොම ස්තූතියි උපසිරසියට.
    මේක 720P කොපියටත් හරියනවද.?
    ජයෙන් ජය..!!!

  2. Tiron

    Thank u very much

  3. Kulanjana Maduranga

    niayamai…supiri filumak ne dela thiyenne....denakam unne...thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Lahiru

    Thanks bro

  5. DG

    bohoma sthuthi sahodari.....

  6. Naveen Lakshan

    Patta sub eka enakan balan hitapu film ekak ..suba suba digata sub denna labewa

  7. avindu umesh

    Thanks for the sub!!

  8. Naveen Lakshan NL

    patta sub eka bro

  9. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  10. shasith sandaruwan

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට..
    ශාරුක්ගේ නම් ඉතින් මගාරින්නේ නෑ...
    අනිවා බලනවා.
    මම නම් හිතුවේ අපේ පොඩි ශාරුක් මේකට සබ් එක දෙයි කියලා... :P
    අවුලක් නෑ ඉක්මනට සබ් එක දුන්නනේ...
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  11. Chami.S

    Thanks..
    Good Luck..

  12. Jack

    නියමයි නගෝ...
    ශාරුක්ගේ එකක් කියන්නේ අනිවා බෑමක් තමයි.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.....

    1. Thamaru

      Machan oka kohomada download kare.pls kiyapan loku udawwak

    2. KwiZ

      baiscopedownloads.com meken gna saho film eka one nm

  13. Rasitha Nalin

    Thank you..............!!!!!!!!!!!!

  14. Silent$

    Thnxxxxxxxxxxx

  15. thisal

    thanks...

  16. Rajith Fernando

    බොහෝම ස්තූතියි!
    තව තවත් සිංහල උපසිරැසි අප හට ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා.

  17. "චූටී මල්ලී"

    භාගයක් බැලුවා
    English sub එකත් එක්කලා
    සිංහල th එක්කම බලනවා dan
    Thanks අමා....

  18. KAVINDA GAMAGE

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්

  19. roshan_st

    thank you

  20. Sameera D M S L Bandara

    waiting for this one. thank u!!!

  21. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

    1. Sanindu Lakkitha

      අයියෝ..සමාවෙන්න ඔනි සිස්.. ෆිලුම දැකලා කලබලේට කවුද සබ් එක දීලා තියෙන්නේ කියලා බැලඋවෙත් නෑ සබ ගත්තා! බොහෝම ස්තුතියි උපසිරැසට..!

  22. rusi

    Cold Showers 2005 subtitle eka karannako

  23. ut

    thank you

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Lakmal

    Thanks for subtitle

  26. Sandun Chamara

    හොදයි...
    Transformers.The.Last.Knight.2017.HC.HDRip.x264.AAC-ViZNU [P2PDL.com]
    මේකට සිංහල සබ් එක දෙන්න...

  27. Mystry

    ai meke audio eka witharak play wenne kiyahanko?

  28. Nimesh Dinuranga

    සබට tnkzzzzz

  29. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  30. C. R. ජයලත්

    Niyamai Sis Jaya Wewa!!!!!

  31. Mayura

    ලිපිය පට්ටක්කේ.
    ෆිලුම නම් මේ අවුරුද්දේ බලපු පජාතම එක.

  32. supun bro

    ela ela

  33. para

    thanx akz

  34. දමිත්

    නියමයි.
    බලන් හිටියේ සබ් දෙනකම්..
    ජයෙන් ජය.

  35. Duminda Jayanath

    supiriyak brooo... sub walata thanksss...

  36. චානා

    අපෝ දැන් ශාරුක් ගේ ඒවා අන්තිමයි.. මෙලෝ රහක් නෑ ෆිල්ම් එක... ජරාවක්

  37. ferdi

    patta

  38. Udaya Fernando

    Thanks sis

  39. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    පට්ට වගේ කතාව..

  40. D.Chamara

    බොහොම ස්තූතියි ඔයාල අපි වෙනුවෙන් කරන සේවයට. උපසිරැසියට බොහෝම ස්තුතියි ජය ......!

  41. supun

    Tnx bro.....
    ubala nettan api balai wath mewa...

  42. තාරක නුවන් දිල්හාර

    පට්ට... සබ් එක සුපිරියි..
    කාලෙකට පස්සෙ බලපු හොද ෆිල්ම් එකක්.
    කමෙන්ට් එකක් දාන්නෙත් කාලෙකට පස්සෙ.
    දිගටම කරගෙන යමු
    ජයෙන් ජය...!!!!

  43. Pradharaka Maheeshan

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
    ලිපියෙ හැටියට නම් කතාවත් හොදයි වගේ...

  44. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා..

    ශරුක්ගේ ෆිල්ම් එකක් නොබලා කෝමද නේ??

  45. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  46. dush

    Lipiye samahara ewa...Boru.1st day eke boxoffice 50 cr newei... Lifetime ekema indian domestic boxoffice wala 80cr gatte ne.. Film eka flop India wala. 30 cr witara lost budget eken witrakkk.matha kale srk ge asarthakama film eka....

  47. Kavindu

    සබ් එකට ස්තුතියි

  48. රමිත්

    ශාරුක්ගේ එකක්නම් නොබලා කොහොමද?
    අනිවා බැලිල්ලක් තමයි.
    බොහොම ස්තුතියි සහෝ සබ් එකට.
    ලිපියේ විස්තරයත් නියමෙටම පැහැදිලි කරලා තියෙනවා.
    ජයෙන් ජය.

  49. Rajith Fernando

    බොහෝම ස්තූතියි!
    තව තවත් සිංහල උපසිරැසි අප හට ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා!

  50. Dhanushka

    බොහොම ස්තුති..නියමයි

Load more comments