Watch Trailer

Love Aaj Kal (2009) with Sinhala Subtitle | අමතක කල නොහැකිවූ ප්‍රේමය… [සිංහල උපසිරසි සමඟ]

මේ හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියල පතනවා, මේක මගේ පලවෙනි උත්සාහය අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න ඕන. නම කිව්ව ගමන් කවුරුත් දන්නව මේ ෆිල්ම් එක ගැන නම්, ගොඩක් ප්‍රසිද්ද ෆිල්ම් එකක්, ඒත් මේකට අන්තර් ජාලයේ කිසිම තැනක සිංහල උපසිරසි නැති එක ලොකු අඩුවක් වගේ දැනුන නිසා මේකට උපසිරසියක් නිර්මාණය කරන්න හිතුව…

Love Aaj Kal (2009)මේ හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියල පතනවා, මේක මගේ පලවෙනි උත්සාහය අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න ඕන. නම කිව්ව ගමන් කවුරුත් දන්නව මේ ෆිල්ම් එක ගැන නම්, ගොඩක් ප්‍රසිද්ද ෆිල්ම් එකක්, ඒත් මේකට අන්තර් ජාලයේ කිසිම තැනක සිංහල උපසිරසි නැති එක ලොකු අඩුවක් වගේ දැනුන නිසා මේකට උපසිරසියක් නිර්මාණය කරන්න හිතුව. මේක ඇවිත් තියෙන්නේ 2009 වසරේදී, මේකේ ප්‍රධාන නළුවා සහ නිලිය වෙන්නේ සයිෆ් අලි ඛාන් සහ මගේ ප්‍රියතම නිලියක් වන දීපිකා පදුකෝන් 😀 අවන්කවම මට ලිපි ලිවීමේ හැකියාවක් කොහෙත්ම පිහිටල නෑ 😛 ඒ නිසා ෆිල්ම් එක ගැන ලස්සනට වැඩි විස්තරයක් ලියන්න තේරෙන්නේ නෑ. ඒත් මේක හින්දි ෆිල්ම් වලින් හොඳ ආකාරයේ ලස්සන රොමැන්ටික් මුවි එකක්, ලස්සන සිංදු ටිකකුත් තියනව, ඒ වගේම මේකට IMDB 6.8ක අගයක් හිමිවෙලා තියනව. ඒ වගේම උපසිරසේ අඩුපාඩු බලල දුන්න නිර්මානි විජේසිංහ සහෝදරියටත් සිංදු ටික ගලපල දුන්නු නිම්ෂා නංගිටත් බොහොම ස්තුතියි.

කතාව ගැන කියනවනම් මේකේ ප්‍රධාන චරිත වෙන්නේ ජයේ, මීරා, වීර් සිං සහ හර්ලීන් කියන හතරදෙනා මේකේ ආදර කතා දෙකක් ගැන කියවෙනවා, එක ආදර කතාවක් සාම්ප්‍රදායික ලෙසත් අනිත් කතාව අමුතුම විදියකටත් සිද්දවෙනව, ඉතිං විර් සහ හර්ලීන් අතර සිද්දවෙන සම්ප්‍රධායික කතාවේ විර්ගේ තරුණ කාලය රංග දක්වන්නෙත් සයිෆ් අලි ඛාන්, ඉතිං අනිත් ආදර කතාව වන ජයේ සහ මීරා කියන්නේ හැම දෙයක්ම ප්‍රයෝගිකව හිතන ලව් ගැන වැඩිය සීරියස් නොගන්න දෙන්නෙක්, මේ වගේ දෙන්නෙක් එකට මුණ ගැහුණම ඉතිං වෙන්නේ මොනාද කියල කියන්න ඕන නෑනේ අමුතුවෙන්… හැබැයි ඉතිං ඔහොම සීරියස් නොවුනත් සමහර දේවල් තියනවනේ අමතක කරන්නම බැරි…. ඉතුරු ටික ඔයාලටම බාරයි, ජය.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.

3,364 downloadsDownload Love.aaj_.kal_.2009.www_.baiscopelk.com_.zip132 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/sahesh-hashan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සහේෂ් හෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,364 downloadsDownload Subtitles132 KB

37 comments

  1. එල්.සී.දමැල්

    අඩවියට සාධරයෙන් පිළිගන්නවා සහේෂ් සහෝ...
    සුභ පැතුම්...
    ජය...

  2. මධුකප්‍රිය පෙරේරා

    අඩවියට සාදරයෙන් පිළිගන්නවා..
    හිතනවා දිගටම අපිත් එක්ක රැදේවි කියලා..
    උපසිරසියට ස්තුතියි .ඔබට ජය.

  3. නිරෝෂ්

    පළමු උපසිරැසියට සුබපැතුම්.ස්තුතියි සහේෂ්.ජයවේවා !

  4. නිර්මාණි

    පළමු උපසිරසියට සුභපැතුම්. ඒවගේම බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා. මාව මතක් කලාටත් ස්තූතයි. තව එකක් ඉක්මනින් කරමු. හෙ හේ.

  5. Sadun Danushka

    පට්ට පට්ට පළමු උපසිරැසියට සුභ පැතුම්
    දිගටම රැදී සිටින්න.

  6. නලින් පෙරේරා

    පළමු උපසිරසියට සුභපැතුම්. අඩවියට සාධරයෙන් පිළිගන්නවා සහේෂ් සහෝ

    ජය වේවා!

  7. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  8. Shamal manojan

    බොහොම ස්තූතියි සබ් ඒකට.

  9. jonny

    ela...වැඩි වැඩියෙන් sub කරන්න ලැබේවා කියලා wish කරනවා

  10. Kalum Gunasekara

    පලමු උපසිරැසියට උණසුම් සුභපැතුම් සහෝ.

  11. Sameera

    welcome bro..

  12. chanaka

    aiya sub eka connect wenne nahene.poddak balanawada?

  13. Saman Prasad [පූසා]

    ඔන්න එහෙනම් අපිත් උඹව පිළිගත්තා කණ්ඩායමට සාදරයෙන්...
    පළමු වැඩේට සුභ පැතුම්...
    ජය වේවා...!!! :D

  14. wicky

    niyamai mcn

  15. පිච්ච්ර් පිස්සා

    jaya weva........

  16. chanaka

    sub eka set wenne nathoooooooooooooooooooo.help ekak dennako

    1. විමා

      මොකක්ද ගත්ත කොපිය ?

  17. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks SAHESH saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........

  18. chanaka

    aiya 700mb copy eka gatte.film eka awlak nahe ,sub eka connect karata set wenne nahe

  19. Dulanga

    Thanks

  20. කේ.යූ.ජී. උදාර

    thanks brother............

  21. chanaka

    udawwak karannako,sab eka duwannema nahe 700mb ekatawath 1.45gb ekatawath

    1. විමා

      එහෙනම් ඔයාගෙ ප්ලේයර් එකේ අවුලසබ් එකේ අවුලක් නෑ සහෝ
      KMP එක පාවිච්චි කරන්න

  22. විමා

    සාදරයෙන් පිලිගන්නවා එහෙනම්
    මේක විතරක් කරල නිකම් ඉන්නේ නැතුව තව කරමු නේද බන් :D

  23. Dilshan Kainga

    පළමු උපසිරසියට සුබ පැතුම්...
    දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙන්න ඕනේ!!

  24. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  25. සංඛ සඳනුවන් (සනා)

    නියමයිනේ සහෝ,මුල්ම සබ් එකට තෝරගෙන තියෙන්නේ පට්ට ෆිල්ම් එකක්නේ.බොහොම ස්තුතියි.

  26. හසන්ත මාලිංග

    නියම කතාවක්නෙ පලවෙනි එකෙන්ම ගෙනල්ල තියෙන්නෙ,
    බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නව,
    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ..
    ජය :D

  27. chanaka

    thanks wima,kmp eken sub eka weda karanawa,thx machan

  28. රොයිලි

    බොහොම ස්තූතියි හෂාන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  29. harith

    YTS bluray ekata meka set weida bro?

  30. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

  31. Dan

    Thank You ...

  32. Sasiru

    Thank you very much for your commitment, highly appreciate it. please keep going.

  33. ජයලත්

    මේ සබ් වැඩ කරන්නේ නැත්තේ ඇයි.

    1. Anonymous

      KMP එකේ මේකේ සබ් වැඩ කරන්‌ේ නැ. අනෙක් ෆිල්ම්වල සබ් වැඩ කරනවා.

  34. DEEMAL

    DOWNLOAD WEN NANE SUB EKA

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.