MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඉතිහාසමයක්‍රියාදාමචිත්‍රපටිතිසර නියෝබලන්නරහස් පරීක්ෂකවෙනත් භාෂාසත්‍ය කතාසිංහල උපසිරැසි

Jack Strong (2014) | තවත් එක් සත්‍ය කතාවක් [සිංහල උපසිරසි සමඟ]

No votes yet.
Please wait...

Jack Strong (2014)

මුල්ම වරට තමයි මම ඉංග්‍රීසි හැරුණු විට වෙනත් භාෂාවක සිනමාපටයකට උපසිරසි ලබාදෙන්නේ. මේක පෝලන්ත සිනමාපටයක්. මුලින්ම මේක කරන්න බාරගත්තු කිනා සොයුරා ආරම්භ කර තිබූ මෙම උපසිරසිය සම්පූර්ණ කිරීමට මට ලබාදුන්නේ විකියා සොයුරා. ඉතින් හැකි ඉක්මනට උපසිරැසිය සම්පූර්ණ කරා.

දෙවන ලෝක යුද්දයෙන් පසු ඇමරිකාව සහ රුසියාව අතර ඇතිවූ සීතල යුද්දයේ එක් සත්‍ය කතාවක් ඇසුරින් මේ සිනමාපටය නිපදවා තිබෙනවා. පෝලන්තයේ හමුදා නිලධාරියෙක් මෙන්ම ඇමරිකානු හිතවාදී ඔත්තුකරුවෙක් වන රිසාඩ් කුක්ලින්ස්කි වටා මේ සිනමාපටය ගෙතිලා තියෙනවා. වැඩි විස්තර ඕනි නෑ. බලලම රසවිඳින්නකෝ.

Jack Strong (2014) on IMDb

 

 

[button link=”http://j.oc.gs/nurum” type=”icon” “center” newwindow=”yes”] 710 MB DVD කොපිය මෙතනින් බාගන්න[/button]

AFE793CAB3AE8FB6BBA21F43C314705E88A2851D
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1782 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/thisaraneo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

38 thoughts on “Jack Strong (2014) | තවත් එක් සත්‍ය කතාවක් [සිංහල උපසිරසි සමඟ]

  • උපසිරසට බොහොම ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි තිසර සහෝ ටයි කිනාටයි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

    Reply
  • Hiran Sharanga

    Thanks bro….

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀

    Reply
  • Thnx, me wage ekak dunnata
    🙂

    Reply
  • Ranil srimal

    බොහෝම ස්තූතියි සහෝ.. 🙂 🙂
    නියම කතාවක් වගේ.

    Reply
  • නියමයි මචෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.

    Reply
  • Givantha Arshakularathne

    Thank you.

    Reply
  • “චූටී මල්ලි”

    එල නියෝ
    හිතුනොත් බලනවා ඈ…
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • කාලෙකින් තිසර සහෝ ෆිල්මක් දීලා තියෙන්නෙ…එල සබට බොහොම තුති…ජය වේවා…!

    Reply
  • කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ…………..
    ඊළඟ සැරේදි ටිකක් වැඩිපුර ලියමු.

    Reply
  • උපසිරසියට සුබ පතනවා.

    ජය වේවා.

    Reply
  • නියමයි තිසර සහෝ.. 😛
    හොලිවුඩ් බොලිවුඩ් විතරක් බලලා මදිනේ.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀

    Reply
  • good post friend thanks

    Reply
  • Aditha Praween

    බොහොමස් තුති සබට !
    බාලා තියාගත්තට බලන්න ලැබුණේ නෑ .
    දැන් සබ් එක්කම බලන්නම් .
    ගොඩක් කාලෙකින් සුපිරි වැඩක් දීලා තියෙන්නේ .
    එළ !
    😀

    Reply
  • ශාන් විමුක්ති

    කාලෙකින් ෆිල්ම් එහෙකට සබක් කරලා නේ
    බොහොම ස්තුතියි තිසර සහෝ උපසිරසට
    ලිපිය තව ටිකක් වැනුවනම් තමා හොද 😀

    Reply
  • Thanks Mr. Thisara. Good luck.

    Reply
  • 😀 එල එල. සම්පූර්ණ කරලා ඉක්මනට දුන්න එකනං එලම වැඩක්. ජයවේවා! බෑමක් තමා ඉතිං 😛

    Reply
  • හොද ෆිලුමක් වගෙ.Action film වලට ලොකු ආසවක් තියෙනව.චොදනවක් තියෙනව කොමෙන්ට් අඩුවෙනව කියලා.කලගුන දන්න අය සහ නොදන්න අය කියල වර්ග කරල තියෙනවා.තමන් මොන වර්ගයද කියල බෛස්කොප් එන අය තිරනය කරන්න.ලාබයක් බලාපොරොත්තු නොවි මෙ කරන සෙවයට මගෙ උත්තමාචාරය.කිහිප දෙෙනක් නිස සබ් ඩෙන එක නතර කරන්න එපා කියලත් ඉල්ලීමක් කරනවා.ජය වෙවා!

    Reply
  • Thanks very much ….Thanks very much..
    very..very..Thanks….!

    Reply
  • STYLISH PRINCE

    apita RAJINI KANTH inna film ekaka denna barida

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    niyami thisara jayama wewa

    Reply
  • දිල්ෂාන් කාලිංග

    උපසිරසියට තුති සහෝ….
    තවත් එකකකින් හමුවෙමු!!

    Reply
  • නලින්

    ස්තුතියි තිසර සහෝ!

    ජය වේවා.

    Reply
  • නියමයි සහෝ… බොහෝම ස්තූතියි උපසිරසට… ජයම වේවා…! එලස්ස්ස්……..

    Reply
  • rumesh gayashan

    mama mulinma gannawa.. thnkz

    Reply

Leave a Reply to prabhath Cancel reply

Your email address will not be published. Required fields are marked *