අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleආද‍ර කතාක්‍රියාදාමචානක ඉඳුනිල්චිත්‍රපටිතීරණය ඔබේතෙළිඟුනාට්‍යමයපවුලේ සැමටසංගීතමයසිංහල උපසිරැසි

Jaya Janaki Nayaka (2017) Sinhala Subtitles | පරම්පරාගත පවුලේ ගෞරවය [සිංහල උපසිරැසි සමග]

Rating: 7.4/10. From 215 votes.
Please wait...

සුබ දවසක් හැමොටම. මේක බයිස්කෝප් එකට මම දාන පලවෙනි සබ් එක. මීට කලින් සබ් කරත් ඒව බයිස්කෝප් එකට ඇතුලත් කරන්න හිතුවෙ නෑ. පලවෙනි එක නිසා වැරදි තියෙන්න පුලුවන්, ඒවටත් සමාව ඉල්ලලම මම ෆිලුම දිහාට හැරෙන්නම්.

2017 අගෝස්තු මාසෙ තිරගත කිරීම ආරම්භ වුන Jaya Janaki Nayaka තෙලුගු ෆිල්ම් එක මේ වන විට IMDb දර්ශකයේ 5.2 ක අගයක් ලබා ගෑනීමට සමත් වෙලා තියෙනව. 2016 නිකුත් වෙච්ච Sarrainodu ෆිල්ම් එකේ අධ්‍යක්ෂක වරයා වන Boyapati Srinu විසින් තමයි මේ ෆිලුමත් අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ. සුරූපි නිලි Rakul Preet Singh සහ Sai Srinivas Bellamkonda කියන නලුවයි තමයි ප්‍රධාන චරිත වලට දායක වෙන්නෙ. තව සුරූපී නිලි Pragya Jaiswal වගේම Jagapati Babu, R. Sarathkumar වගේ සුප්‍රසිද්ධ නලු නිලියන් රැසක් මේ ෆිලුම හැඩ කරනව. ප්‍රධාන නලුව නම් ටිකක් අප්‍රසිද්ධයි. හැබැයි එකදිගට බලන්න පුලුවන් ෆිල්ම් එකක් කිව්වොත් නිවැරදී. හරි දැන් කතාව පැත්තට හෑරෙමු.

ගගන් කියන්නෙ ලොකු කම්පැනි එකක අයිතිකාරයෙකුගෙ පුතෙක්. මෙයාට අයියයි, තාත්තයි විතරයි ඉන්නෙ. සල්ලිකාරයො වුනාට මෙයාල ජීවත් වෙන්නෙ හරි අමුතු විදිහට. කන්නෙ බොන්නෙ, හැසිරෙන්නෙ සමාන්‍ය විදිහට. ෆිල්ම් එක පටන් ගන්නෙ ගගන් ඇමති කෙනෙකුගෙ පුතෙක් එක්ක දාගන්න වලියකුත් එක්ක. එතනදි තමයි ගගන්ට ස්වීටි ව මුනගැහෙන්නෙ. ස්වීටි ගගන්ලගෙ පවුලෙ තියෙන අර මං කිව්ව අමුතු හැසිරීම් සම්පූර්නෙයෙන් වෙනස් කරනව. ඒ වගේම එයාල දෙන්න ආදරයෙන් බැදෙනව. එයාලට සෑහෙන්න කරදර බාධක වලට මුහුන දෙන්න වෙනව. ඒ මොනවද කියල ඔයාල ෆිල්ම් එක බලලම හොයා ගන්න. තවත් මේ වගෙ සබ් එකක් අරන් ඒමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. සුබ පැතුම්!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

89 thoughts on “Jaya Janaki Nayaka (2017) Sinhala Subtitles | පරම්පරාගත පවුලේ ගෞරවය [සිංහල උපසිරැසි සමග]

  • Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    Reply
  • Shani lakmali

    Kohomada movie ekh download krnne…?

    Reply
  • Ai me film eka patan gena ගොඩක් wela ගිහිල්ලා subtitles පටන් ganne ?????????

    Reply
  • Thanks ……………….good luck ………………………..

    Reply
  • Dhananjaya.Gajanayaka

    උපසිරැසියට ගොඩක් ස්තූතියි ජය වේවා!

    Reply
  • Sandun S Wijesooriya

    thanks for sub

    Reply
  • Senarathbandara

    Thank for the subtitle dear…..

    Reply
  • Gandhaka Indrajith

    thanks for the subtitle

    Reply
  • Malith priyashan

    බොහොම ස්තුතියි සහෝ…

    Reply
  • Suresh kumara seven

    Thanx bro … sub ekata

    Reply
  • Hasikakaushalya

    Jaya janaki nayaka
    Me movie eke subtitle eka hodata wadakaranawa et video eka bakal ne ai a
    Me video eke sound eka yanna passa
    ehma balala wadak na…………….

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • thnx machan sub ekata sub karanna patta mahanciyak kalayak yanawa….ekata godak garu karanna ona….thnx jaya wewa!

    Reply
  • supershiwa

    thanks for the sub

    Reply
  • Anika Tamil Film vitarak dnna epa anika Telugu Film Tamil wge newe supri Telugu ewa dnna site akata

    Reply
  • oya Film aka kochchara lassana action movie akakda Telugu tikak hari danna nisa baluwa ehma wdk ne apita Film awama ikmanata sub aka dnna

    Reply
  • oyala danda oya Film akta sub aka haduwe oka balala gdk kal oyala film wlata sub hadanneh parakku wela ehema hadala wdk ne 2017 gdk supri action Telugu Film awa oyala Film akak awama ewata ikmnata sub hadanna anika balala sub awama wdk ne

    Reply
    • මහත්තයෝ ඔයාට තෙලුගුත් පුලුවන් නම් මේක බාරගෙන කරන්න තිබ්බනේ.
      අනික මං දන්න විදිහට මේකේ ඉංග්‍රීසි හාඩ් සබ් එකක් තිබ්බේ. වෙන භාෂාවකින් තිබ්බ සබ් එකක ටයිම් ලයින් අරන්
      හෙන කට්ටක් කාලා මේ සබ් එක කරන්න ඇත්තේ.
      කවුරුත් කරේ නැති නිසා මෙයාවත් කරපු එක මදිද..

      මේ කෙළෙහි ගුණයක් නොදන්න එවුන් කියන කතා ගනන් ගන්න එපා සහෝ..
      තව සබ් කරමු.

      Reply
  • Sanjeewa2010

    Thnxxxxxxxxxxxxxxx

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..!

    Reply
  • Thnkz bro. Supiri telugu movies wla sub denda bro

    Reply
  • bohoma sthuthi sub ekata. thawath supiri film ekak wage

    Reply
  • randikarusiru

    sahena kalayak hoyapu ekak.elama saho

    Reply
  • Tnx(Theligu film vala thava sub one)

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තුතියි ………………………….

    Reply
  • පලමු උපසිරැසියට සුබ පැතුම්

    Reply
  • bohoma sthuthi saho….

    Reply
  • පළමු උපසිරැසි නිර්මාණයට සුභපැතුම් සහෝ…
    අපිත් එක්ක එකතු වෙලා දිගටම සබ් දෙමු ආ…
    තව තෙළිගු බස්සමු නෙහ්. 😛
    ඔබට ජය!

    Reply
  • Nirodhya Dilshan

    godak davas balan inna una teligu ilm ekak balanna…… palaveni ilm 1ma teligu 1k dila thiyanne……… elama thama…….. jaya jaya…… thavath me vage film denna sahaooooo……… supiri……..

    Reply
  • බොහොමත්ම ස්තූතියි සහෝ ප්‍රථම සබ් එකට, keep away,,,,, ජය…….!!

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Puthiya Bruce Lee (2018)
    Bioscopewala (2018)

    denna puluwanda……

    Reply
  • Tharindu_Rukshan_Perera

    පලවෙනි උපසිරැසියට සුභපැතුම් දිගටම සබ් දෙමු ජයවේවා..!

    Reply
  • ERANDA MALITH

    Sub ekta thankx mcn jayawewa

    Reply
  • harshani11112

    සිංහල උපසිරැසියට ස්තුති චානක ඉඳුනිල් සහො

    Reply
  • nawasarith

    සබ් නැතුව ඉදපු film ekk bro.. Thanks sahoo

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි …..සහෝ
    Allu arjun ගෙ අලුත් film එකටත් sub දෙන්නකො ……

    Na peru surya na illu india (2018)

    Reply
  • Adeesha manupriya

    Thz thz very very thz

    Reply
  • TharakaWAS

    Subata Thanks Saho…
    digatama karan Yamu..
    Jaya wewa…!!!

    Reply
  • සුභ පැතුම් baiscopelk එක්ක සම්බන්ධ වීමට !
    ඒ වගේම පළමු සබ් එකටත් ජය ! දිගටම ඉමු baiscopelk එක්ක… tv show වලටත් පුළුවන් විදියට සබ් කරමු.. ජය සහෝ !

    Reply
  • gihan perera

    ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට…දිගටම උපසිරැසි දෙන්න බලන්න සහෝ…ජය වෙිවා මල්ලියේ…පුළුවන් නම් හින්දි ෆිල්ම් එකක් තියනවා සංජු කියලා ඒකටත් උපසිරැසි දෙන්න බලන්න සහෝ…

    Reply
  • Kawmina_kavindu

    Thawa me naluwagema film 2 tiyenawa ewatath sub eka dehanko

    Reply
  • Kawmina_kavindu

    Thanks bro sub mata film eka enakan balanhitiye

    Reply
  • sooriyapatabadige

    Thanks for sub……….. (majnu 2016 ) nanige film ekata sub dennako please……………………..

    Reply
  • THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

    Reply
  • G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    Reply
  • Thanks for sub,

    Machan ko link eka

    Reply
  • baiscope_chandima

    ela ela
    degatama karagena yamuu
    subapathum

    Reply
  • kohoma namuth sabata thank bro

    Reply
  • tanx sub akata saho.digatama karaganayanna.jaya…

    Reply
    • me oya gawa film eka llink eka thiyeda

      Reply
      • Dawonlod karanna link ekak deepanko

        Reply
  • baiscope_chandima

    ammo thaz bro..
    subapathum..
    degatama wade karan yamu

    Reply
  • meke link eka thamawama baiscopedownloads.com ekata demme nedda saho

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *