John Day (2013) | රහස් ලියවිල්ල [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මේ සතියේ තව චිත්‍රපටියක් අරගෙන ආවා , මේ චිත්‍රපටය ගැනත් මට කිව්වේ විකියා සහෝදරයා තමයි . මේක හින්දි අභිරහස් චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ මුල ඉදන්ම කුතුහලය තියෙනවා. මේ ෆිල්ම් එකත් A WEDNESDAY අධ්‍යක්ෂකගෙම වැඩක් , හින්දි උනාට මේකේ අනිත් හින්දි චිත්‍රපටි වගේ සින්දු එහෙම නම් නෑ :p . විකියා සහෝ මේක ඉක්මණට ඉවර කරලා දෙන්න බලන්න කියපු හින්දා මට මේ චිත්‍රපටයේ දේව යාතිකා දෙකක් නම් සබ් කලේ නෑ. කොහොමත් ඉතින් අපේ අය යාතිකා අහනවා යෑ :p දැන් ඉතින් කතාව ගැන කියන්නම්කෝ.
චිත්‍රපටය පටන් ගන්නේ කෙල්ලෙක් ගෙදරට බොරු කියලා එයාගේ පෙම්වතා එක්ක විශාල වත්තක විනෝද සවාරියක් යනවා, ඊට පස්සේ පෙන්වන්නේ ඒ කෙල්ලගේ මළගෙදර. මේ ගෑණු ළමයාගේ මරණය නිසා මෙයාගේ අම්මයි තාත්තායි ගොඩක් දුක් වෙනවා. මේ ගෑණු ළමයාගේ තාත්තා බැංකු මැනේජර් කෙනෙක් එයාගේ නම ජෝන් ඩේ. එක දවසක් හදිස්සියේ මෙයාගේ බැංකුව මංකොල්ල කනවා. ඒ හොරු බැංකුව මංකොල්ල කන්නේ සූක්ෂම ආකාරයකට. ඒ ජෝන්ගේ බිරිදව හිරකරගෙන තියාගෙන ඒ මාර්ගෙන් බැංකුව මංකොල්ල කනවා. ඊට පස්සේ මේ හොරු බැංකුව අව්ල්කරලා දාලා ගියාම ජෝන් ඩේ සේප්පුවක තියෙන ෆයිල් එකක් දකිනවා ක්ලසබ්ලාමා කියලා. මෙයාගේ දුව මැරුනෙත් මේ ක්ලසබ්ලාමා කියන වත්තේ.
මෙයා මේ ෆයිල් එක අරගෙන හැමදේම ගැන මුල ඉදන් හොයන්න පටන් ගන්නවා , ඊට පස්සේ ජෝන් ගොඩක් දේවල් හොයාගන්නවා, එයා මොනවද ඒ ෆයිල් වලින් හොයාගන්නේ කියලා ඔයාලාම බලන්නකෝ.
SInhala Subtitles
-- Count 4082 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/08/කසුන්-විරාජ්-ජයතිස්ස-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් විරාජ් ජයතිස්ස ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තුතියි
niyamai machan thnx bro
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
tnkx mchn
සුපිරි ෆිල්ම් එකක් වගේ පේන්නෙ. ගොඩාක් ස්තූතියි සබට.
ච: මට මේකේ අමුත්තක් තියෙනවා මොකක්ද දන්නෑ මොනවා උනත් බොහොම ස්තුති සහෝ
Thank you very much yaluwaaa….
Thanks machan
පට්ට ෆිල්ම්ස් මේක නම්
thanks
machan meke sub dennako
thepiratebay.sx/torrent/9310933/Boss_2013_Hindi_720p_DvDRip_x264_AAC…Hon3y
බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
patta movie 1k wage.. thnks sahoo
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
ස්තුතියි කසුවා
ජය වේවා
thanks saho..thanks very much for sinhala sub…
http://yify-torrents.com/browse-movie
site eke parana films thiyanawa sub nodapu.
aluth evata wada parana films hondai neda.
english sub ekka thiyena nisa sinhala danna puluwan ne.
salaka balanna.me karana sevaya godak uthm deyak.
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
ස්තුතියි සහෝ උපසිරැසියට 🙂 දිගටම සබ් දෙමු.෴ජය෴
elazzzz
සබට ස්තූතියි
ඔබට ජය………
ජෝන් ඩේට ඉන්නෙ නසුරුදීන් ෂා ද.
නියමෙටම ඇති.
නියමයි කසුනො.
ජයවේවා.බොහෝ……………………………………………………………………………ම ස්තූතියි…!
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa..pinsiduweewa…
patta
පට්ට මචන් සබ් එකට තැන්ක්ස්…….
කසුන් විරාජ් ජයතිස්ස thankxxx mchn niyamay
ඔන්න පුතේ මාත් සබ ගත්තා………..
දවල්වෙලා හන්දියට ගිහිල්ල තමයි ෆිල්ම් එක ගන්නෙ.
සිංහල සබට තුති.
එළ එළ සහෝ…
ඔන්න කාලෙකට පස්සේ මේ කොමෙන්ට් එකක් දාන්නේ.
මොකද කාලෙකට පස්සේ තමයි ෆිල්ම් එකක් බාන්නේ.
ඉතින් හොඳයි කියල හිතුනම බාන්නේ නැතුව යන්නේ කොහොමද.
තැන්ක්ස් සහෝ.
wadi wadiyen hindi films walata sub danna hakiwewa
jaya
Thanks
Naiyaadi 2013 fillm ekara sinhala sub dala denna puluwanda e…fillm eke dhanush thamai inne
patta machoo.
thanx kiwa onna ehenam………
film eka baala thibbe. sub denakal. ada reta balanawa. elakiri thanks කසුන් boss
සුපිරියි
සබ් එකට ස්‍තූතියි සහෝ…………
SUPIRIMA FILM AKAK KOLLO
පට්ට මචං
patta pata pata… (y) thanx…
පස්ට භාන්ඩයක් වගෙ
අනිවා බලනවා
සබට තුති
ඔබට ජය…….
බොහොම ස්තුතියි සහො ජය 😛 😛
maxaxa film akak aye balanwa sub akka
ela ela ela
විස්තර හැටියට මෙක නම් ටිකක් පට්ට එකක් වගෙ….ඒ නිසා බලන්නයි හදන්නෙ …සබ් එකට ගොඩක් ස්තුතියි…ජය වෙවා …
මචන් කසුවො …මම නම් හින්දි වැඩිය interest නැහැ…ඒත් විස්තර හැටියට මෙක නම් ටිකක් පට්ට එකක් වගෙ….ඒ නිසා බලන්නයි හදන්නෙ …සබ් එකට ගොඩක් ස්තුතියි…ජය වෙවා …
දේව යාතිකා 😀 😛
හරිම ලොල් සහගතයි.
නියම කතාවක් වගේ.
ජයවේවා!
බොහොම තුති සහෝ
අඩේ මචන් සුපිරි කතාවක්නේ. මමත් ගත්තා. බොහෝම ස්තුතියි. ජයවේවා!!!!
supiri baiscope ake denakm unne bagena onna ada balanwa
jayen jaya!!!
aniwa balanwa saho
තෑන්ක්ස් වේවා~!
niyamayi tx
එල විරා….
මම කලින්ම ෆිල්ම් එක බෑවෙන්න දැම්මා,
ඔන්න්න මේ වෙද්දී නම් 89% ක් බෑවිලා තියනවා..
හෙට අනිද්දා දිහාට බලතහැකි…
සබ ගන්නාවා,
ජය……
Thanks thawath hoda awa denna
මේක මැක්සා ෆිල්ම් එක රහස් පරීක්ෂක උපරිමයි !
ජය!
සුපිරි සහෝ
txz lot
patta ekak vage balanda ona sub ekata thankz machan
fatta
පට්ට පට්ට ෆිල්ම්ස් මේක නම්
thanks macho
supirima film akak supiri naluwek inne wednsday ake inne 😀