Big Mommas: Like Father, Like Son (2011) Sinhala Subtitles | ලොකු අම්මේ! දුව දෙනවද? [සිංහල උපසිරැසි සමඟ]
රවිඳු රුක්ෂාන් සොහොයුරාගේ ලිපිය
ගොඩක් කාලෙකින් තමයි මේ ෆිල්ම් එකක සබක් කරේ.ෆිල්ම් එකටත් තෝරගත්තේ 2011 වර්ෂයේදී ආපු කොමඩි ගණයට අයත් චිත්‍රපයටක්.මේකේ දැනට චිත්‍රපට තුනක් ඇවිත් තියෙනවා.හැබැයි ඉතින් මම භාරගත්තේ තුන්වෙනි එක.අනිත් ඒවත් මම දෙන්න උත්සහා කරන්නම්.මේ කතාවේ ප්‍රධාන චරිතයට පණපොවන්නේ Martin Lawrence. Bad Boys බලපු අයනම් මෙයාව දන්නවත් ඇති.එහෙනම් ඉතින් කතාව පැත්තට හැරෙමු,
ට්‍රෙන්ට් කියන්නේ තමන්ගේ හිප්-හොප් ගීත ගැයීමේ සිහිනය සැබෑ කරගන්න දරන ළමයෙක්.නමුත් ඔහුගේ තාත්තා එයට කැමති නැහැ.මොකද එයාට ඕන කරන්නේ තමන්ගේ පුතාව ලොකු මහත්තයෙක් වෙනවා දකින්න.හැබැයි ඉතින් ට්‍රෙන්ට් ඒකට කැමති නැහැ.ඔන්න ඔතනින් තමයි හැමදේම පටන් ගන්නේ.ට්‍රෙන්ට්ගේ තාත්තා ටර්නර FBI නියෝජිතයෙක්. මෙයා දවසක් යනවා චර්ක්ඕෆ් නමැති අපරාධ කාරයෙක් අල්ලාගැනීමේ රහසිගත මෙහෙයුමට.ඔන්න ඔතනට ට්‍රෙන්ට් එනවා කොන්ත්‍රාත්තුවක් අත්සන් කරගන්න.චර්ක්ඕෆ්ට ඉවවැටෙනවා FBI එකෙන් ඉන්න බව.ඉතින් මෙයා පැකේජය(ෆ්ලෑෂ් ඩ්‍රයිව්) එක හුවමාරු කරගන්න කෙනාව මරලා දානවා.ඉතින් ඔතන ඕක සිද්ද වෙනවා ට්‍රෙන්ට් දකිනවා.ඊටපස්සේ චර්ක්ඕෆ් මෙයාව මරන්න හදනවා.හැබැයි ඉතින් ටර්නර් ඇවිත් බේරාගෙන යනවා.කැනේටී එතැනදී ඇත්තම ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක නෙමෙයි දෙන්නේ.ඒක වෙන තැනක හංගනවා.ඉතින් මෙයාලා යනවා එක හොයාගෙන බාලිකා පාසලකට.හැබැයි ඉතින් පිරිමි දෙන්නක් වගේ නෙමෙයි ගැහැණු දෙන්නෙක් වගේ ඇද පැළදගෙන.ඉතින් මෙයාලට ඇත්තම ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක අරගන්න ලැබෙයිද?චර්ක්ඕෆ් මොවුන් දෙදෙනාව අල්ලාගනියිද?ට්‍රෙන්ට් සහ ටර්නර්ගේ ඇත්ත ස්වරූපය පාසලේ ඇතුළේ හෙළි වෙයිද?එහෙනම් ඉතින් කතාව ඔයාලටම බාරයි.
එහෙනම් ආයෙත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!
ධනුෂ්ක ලක්මාල් “ධනා” සොහොයුරා විසින් පල කරන ලද ලිපිය
අද මං කියන්න යන්නෙත් මේ අවුරුද්දෙ ආපු සුපිරි කොමඩි බයිස්කෝප් එකක් ගැන. මේ මගේ දෙවනි පෝස්ට් එක. මගේ පලවෙනි එකත් කොමඩි හින්දි බයිස්කෝප් එකක්නෙ. ඒකට හොඳ කමෙන්ට්ස් දාලා තිබුනා. ඒ කමෙන්ට්ස් දාපු හැමෝටම තැන්කියු කියන ගමන් අද දෙන බයිස්කෝප් එක ගැන ටිකක් කියන්නම්කො. ඔන්න අහගන්න. මේකයි කතන්දරේ, සමහරක් විට ඔයගොල්ලො බලලත් ඇති මේකෙ පළවෙනි කොටසකුත් ආවා. ඒකත් සුපිරි කොමඩියක් තමයි. ඒක බැලුවෙ නෑ කියලා අවුලක් නෑ. දෙක එකට සම්බන්ද වෙන කථාවක් නෙමී මේක.
ඉතිං මේකයි දැන් කථාව, FBI ඒජන්ට් කෙනෙක් ඉන්නවා මිනිහගෙ නම තමයි මැල්කම් ටර්නර්, එයා තමයි Big Momma කියන්නෙත්. ඒ චරිතෙට පනපොවන්නෙ අපි කවුරුත් දන්න හොලිවුඩයෙ සුපිරි චරිතයක්, ඒ තමයි Martin Lawrence. එහෙම කිවුවට දන්නෙත් නැතුව ඇති. හ්ම්ම් මං මෙහෙම කියන්නම්කො. ඔයාලට මතකද Bad Boys බයිස්කෝප් එක. අන්න හරි, ඒක තමයි. ඒකේ Will Smith ගේ සහයකයට හිටියෙ මෙයා තමයි. මෙයාට ඉන්නවා පුතෙක්. මිනිහා කැමති රැප් සින්දු කියන්න. ඒත් තාත්තට ඕනා පුතාට උගන්වන්න. ඔහොම යද්දි මැල්කම් FBI ගේමක ඉන්නකොට පුතා එනවා එතනට. ඔතනදි පුතාව දකිනවා හොරු සෙට් එක. ඉතිං උන් මේ කොල්ලව හොයනවා මරන්න. ඔය සීන් එක නිසා තාත්තා පුතාව බේරගෙන හොරු රංචුවත් අල්ලගන්න කරන මෙහෙයුම තමයි මේ කථාවේ තියෙන්නෙ. සුපිරි කොමඩියක් තමයි ඉතිං. හැමොම බලන්න. මේකට IMDB වලින්නම් එච්චර හොඳ Vote එකක් ලැබිලා නෑ. ඔහෙම කියලා බලන්නෙ නැතුව ඉන්න එපා හොදේ. හොඳට හිනාවෙන්න පුලුවන් 😀 ඒ නිසා හැමෝම බාගෙන බලන්න. බාන ගමන් පොඩි කමෙන්ට් පාරකුත් දාලා යන්ඩ හොඳේ.
හැමෝටම ජයවේවා…
Due to copyright issues, we do not provide any torrent links.
Big.Mommas.Like.Father,.Like.Son.2011.720p.BluRay.x264-[YTS.AG]
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
3825 downloads
උපසිරසියට බොහොම ස්තූතියි.. අගය කරනවා. ❤️
Tnx bro..
තැන්කුයිලු කිව්වලු එහෙනම් හොඳේ
Big moma’s house 2 (2006) මේකට සබ් එක දාන්ඩ
සුපිරි පිල්ම් එක
Thanks
subtitle ekata thanks 🙂
me film eke palaweni ekatath sub denna thnks mcn sub ekata
උපසිරසට බොහොම ස්තුතියි රවිඳු සහෝ
පට්ට කොමඩියක්නේ 😀
sub akta thnx……….. puluwnnm mektath sub denwda…
The.Golden.Compass.2007.720p.BluRay.x264.YIFY
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thnx bro…
Anee mata sub download k beene aiya download kyl wtenawa eeth download wenne nee…plzzz eekata mkd k one kyl kynnkoo
මෙන්න ෆිලුම. අනිවා බානවා. බොහොම ස්තුතියි සහෝ
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
elama saho thanks
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
නව වසර සුබම සුබ නව වසරක් වේවා!
plz sub plz
ela ela….
කවුරුහරි මේකට සිංහල දෙන්නකෝ
big momas subtitle ganna kiyala link 1k nathooo,, mata eka pen nan naneeee.. plz help me..
Supirima comedy thanks Machan 🙂
sinhala sub ona naha, pattama patta.
ko sinhala subs????????????
elazZ !!!!
PaTta Filmz eka a 😀 😀
godak tnx wewa !!!
Thanks machan……..meke first movie ekath danna
balala thawa cament karannam.. thank You
ඔන්න මම නම් බැලුවා.
tnx for the film
ඔෆිස් එකට ආව ලැප් එකක තිබුනා….. අපරාදේ මම ඒක කොපි කරගත්තේ නෑ…. 🙁 කොපි කරගත්තා නම් ආයේ බාන්න දෙයක් නැහැනේ … 😛
Thanks Machan Me Movie Eka Gena Kiwwata Mama Meka Banna Tikak Adi Madi Kara Kara Hite Echara Gathiyak nethi Wei Kiyala.
Onna Henam Bewenna Demma
Jaya wewaa
patta patta 🙂
make kalien akanm mama baluwe,,,makat hodate ati nade,,,one mat bane damooooooooooooo
Thank you very much
thanks
thanks….
Thank you very much!!!
thank you !!!!
Thanks
onna maat banna dammoooooooooo
මේවනේ බයිස්කෝප්… 😀
Thanks a lot bro. NIce one thanks again..
ptatta pathuru 😀
මොකක්ද මේ 420 , 760 කොපි අතර තියෙන වෙනස. දෙකේ quality වෙනස්ද? 760 කොපියේ seeders වෑඩි නිසා ඒක ඉක්මනට බාගත වෙයිද? නෑත්තම් size එක අඩු නිසා 420 කොපිය ඉක්මනට බාගත වෙයිද?
Ela machan…..
onna mamat banna demma………
wooow… ela… hina wenna puluwan film ekak dila…thankx..denma banna danawa.. 🙂
thanks saho….
thanks machnnnnnnnnnnn
patta film ekak’
hina kala merenawa
suren….mama link ekanan baluwa..eth therune nane yalu….mama hithanne link eka waradida danne…
ela ela!!!!!!!!!!
මේ 3වැනි කොටස .මීට කලින් කොටස් දෙකක් නිකුත් උනා ඒ “Big Momma’s House” 2000 වසරේ හා “Big Momma’s House 2” 2006 වසරේ ඒ 2කත් සුපිරි.BAD BOYS වල පිස්සු කෙලින පොලිස් නිලධාරින් 2 නා ගෙන් කෙනෙක් ඒ කිව්වේ විල් ස්මිත් ගේ යාලුවා මාටිං ලොරන්ස් තමයි බයිස්කොප් 3ම නොකඩවා රඟපාන්නේ.බලන්න වටින සුපිරි එකක්.කොහොම උනත් මේක දැම්මට සහො ට බොත් පින් හේ.ජය වේවා !:)
ela ela mama meke 1 balal tiyanava supiri
මම නම් මේක බැලුවා පදිරි ෆිල්ම් එක. බලපු නැති අය කොහොමහරි බලන්න. තව අලුත් ෆිල්ම් දිගටම දාපන් මචෝ.
@ Suren n…..
thank you soooooo…..much yalu….mama meka karala balannam…..
aththatama godak thanx…..
thanks saho
Thank you very much!!!
thank’s bro….
Ayae monada etin down nokara kohomada …… ?
Ela ela onna damma list 1ta 😉
Thankzzzzzzz 😀
makanam ela movie ekak
ela ela maru film eka
ela ela..meka denakan balagena hitiye…..
මේක නම් සිරා බයිස්කෝප් එකක්… නියම ජෝක් ටිකක් තියෙන්නෙ.. කෙල්ලත් ලස්සනයි… ඒ වගේම සිරා සිංදුවක් තියෙනවා.. ලස්සන ආදර කතාවකුත් තියෙනවා.. මට නම් එලට අල්ලලා ගිය සිම්පල් බයිස්කෝප් එකක්.. 🙂
pattama film eka, meke songs tikath maara quality
420mb copiyak dunnata thanks machan.
Meka 1, 2 taram gathiyak ne….
@ chamara nuwan
oya pahala tiyena link eka click karala Saam kollage adaviyata yanna (සැම්ගේ අඩවිය).
avator eka dana vidiya kolla kiyala dila thiyenawa. man dagaththeth eken balala.
Thanks Macho !!! ala ala ala ala ala
Thanks.hodata hina venna puluvan vage.bami
🙁 man 4……
ane mekata comments dana kenek mata podi udavwak karanawada…?..mama me comments daddi ethana AVATAR kiyana thanata photo ekak add karanne kohomada kiyanawada?(mama biscope eke account ekakuth haduwa..)plz dear…
mama baiscope eke 1st unamai…thiyena hadissiyata wadiya type kaleth ne…me sathutata me film eka hoda unath…naraka unath bana eka banawamai….THANKS BROTHER….
mamai 1st…..
ela…ela….