Journey to the Center of the Earth (1959) with Sinhala Subtitles | පොලව මැදට ගිය ගමන [සිංහල උපසිරසි සමඟ]
ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ පනස් හයවන උපසිරසියත් අරන් ආවා. කියපු විදියටම තවත් විද්‍යා ප්‍රබන්ධයක්. ගිය පාර හඳටනේ ගියේ. මේ පාර මම ඔයාල එක්ක යන්නේ පොලව මැද්දට. ජුල්ස් වරන් කියන ලෝක ප්‍රසිද්ද විද්‍යා ප්‍රබන්ධකරුවා විසින් 1864 දි Voyage au centre de la Terre යන ප්‍රංශ බාසාවෙන් ලියන ලද Journey to the Center of the Earth කියන ඉංග්‍රීසි නමින් ප්‍රසිද්ද වෙච්ච නවකතාව ආශ්‍රයෙන් නිර්මාණය වෙච්ච සුපිරිම චිත්‍රපටය. IMDb අගය 7.1 අරන් තියන Adventure, Family, Fantasy කාණ්ඩයට අයත් චිත්‍රපටය. ඇත්තටම පරිඝනක තාක්ෂනය නොතිබූ කාලයක මෙහි තියන සමහර දර්ශන නිර්මාණය කරපු විදිය හරිම පුදුමාකාරයි. ත්‍රාසජනක සහ කුතුහලයෙන් පිරිච්ච මේ චිත්‍රපටය පළමු වතාවට සිංහල උපසිරසි සමග බලන්න අවස්ථාව බයිස්කෝප් අඩවියේන් ඔයාලට තියනවා දැන් ඉඳලා.
කතාව ගැන කියනවා නම් මහාචාර්යවරයෙක්ට ලැබෙනවා ලාව කුට්ටියක් අහම්බෙන්. ඒක එයා පරික්ශාකරලා බලනකොට එයා සොයාගන්නවා මිට අවුරුදු තුන්සියකට කලින් පොලව ඇතුලේ තවත් ලෝකයක් තියනවා කියපු එක මහාචාර්යවරයෙක් ගේ විස්තරයක් ඇතුලත් ලාව කුට්ටියක් කියල. ඉතින් එකේ විස්තරවලට අනුව පොලව මැදට යන කතාව තමා මේකේ තියෙන්නේ. නොහිතන ප්‍රශ්න, දේවල් සහ සත්තු හමුවෙන විදිය සහ අහම්බෙන් සොයා ගන්න ලැබෙන අපි කවුරුත් දන්නා මුහුදු පත්ලේ ගිලි ගිය ඇට්ලන්ටිස් නගරය හමුවීම වැනි පුදුමාකාර සිද්දි වලින් මේ චිත්‍රපටය පිරිලා තියනවා. කිසිම කම්මැලි කමක් නැතුව ඔයාලට මේ චිත්‍රපටය බලන්න පුළුවන්. විදුලි බල්බයේ මුලික අවස්තාව , ඔක්සිජන් සිලින්ඩර් සහ වර්තමානයේ බාවිතා කරන උපකරණ නොතිබූ කාලයක ජුල්ස් වරන් ගේ සිතේ ඒවායේ අදහස පහළවීම ඇත්තටම පුදුමාකාරයි. චිත්‍රපටය බැලුවම ඔයාලටත් තේරේවි.
මම ඊළඟට දෙන්නේ ක්‍රියාදාම චිත්‍රපටයක්. ඉතින් එකෙන් ඉක්මනටම හමුවෙන බලාපොරොත්තුවෙන් සමු ගන්නවා. සුපුරුදු විදියට ඔයාලගේ අදහස් කියන්න අමතක කරන්න එපා. මම යනවා.
බුදු සරණයි…!
Due to copyright issues, we do not provide any torrent links.
Journey.to.the.Center.of.the.Earth.(1959).BluRay.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1827 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/AsankaGAP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Niyamai
Thank you subtitles walata
Thanks bro sub ekata..
Jaya wewa!
onna film eka gatha
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරසියට ස්තුතියි! අහලා නොතිබූ සිනමාපටයක්, නරඹලා අදහස් දක්වන්නම්. ඔබ කළ උපසිරසියක් නම් එය සුවිශේෂ එකක් වෙන්නම් ඕන.
Thx bro
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !
2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි…….
Thanks Asanka saho sub ekta
elama thanks
niyamai saho potanam kiyqwala tiyenawa,,dn film eka balanna oni
niayamai…thanks ASANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks Bro niyamai…
සිංහල උපසිරැසියට ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තූතියි
Thanks
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!
෴෴බොහොම ස්තූතියි Asanka සහෝ සිංහල උපසිරැසියට. ෴෴ your verry quick speed up
ICE AGE: COLLISION COURSE (2016) 720P HDRIP – 850MB – SHAANIG =====mekata sub dennna kauru hari
Ow niyama film eka.puluwanam sub denna.me upasirasayata sththiyi.
Hard target 2 sub one
බොහොම ස්තූතියි Asanka සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ oya hari quick ne.speed up 1st
උපසිරැසියට ස්තුතියි සහෝ