අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅභිරහස්අමුතුයිඇනිමේෂන්එළක්‍රියාදාමචිත්‍රපටිබලන්නබුද්ධි සේනානායකවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසිළමයින්ට

Journey to the Center of the Earth (2008) | පොළව ඇතුලටම ! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.5/10. From 33 votes.
Please wait...

Journey to the Center of the Earth (2008)

කට්ටියට මාව මතකද මංදා??? සති දෙකකට විතර කලින් විතර කලින් තමයි මම මගෙ මුල්ම උපසිරැස බයිස්කෝප් එකට දාගෙන වැඩේට සෙට් වුනේ. කොහොම උනත් මං දාපු Prince සබ් එකේ මේ වෙනකොට downloads 1100 කට එහා…ඒක දැක්කකම මාරම සතුටක් ආවේ. අහ්!..ඒ වගේම ගොඩක් හොඳ comments ටිකකුත් දාලා තිබුනා සහෝලා ටික සුභ පතලා. සබ් එක ගත්ත කට්ටියටයි , සුභ පතපු කට්ටියටයි ඔක්කොටම මගෙ ස්තූතිය. වැඩේට උදව් කරපු හසන්ත අයියට ආයෙමත් ස්තූතියි.

හරි එහෙනම් අද ගෙනාපු මගෙ දෙවනි සබ් එක ගැන කියන්නම්කෝ…

මේක ගැන කලින් බයිස්කෝප් මංසලේ ලිපියක් ගිහින් තියෙනවනේ, ඒ හන්දා කට්ටියම මේ ෆිල්ම් එකේ නම දැක්ක ගමන් විස්තරේ දන්නවත් ඇති. ඒත් කමක් නෑ කියලා මං පොඩ්ඩක් කියන්නම්.

මේක ඉග්‍රීසි විද්‍යා ප්‍රබන්ධයක්. කතාවේ තියෙන්නේ මැක්ස් කියන තමන්ගෙ සහෝදරයට සිද්ධ වුනේ මොකක්ද කියලා හොයා ගෙන ට්‍රෙවර් කියන මහාචාර්‍ය වරයයි , එයාගේ බෑණයි (ඒ කියන්නේ මැක්ස්ගේ පුතයි) යන ගමනක් ගැන. මෙයාලා මේ ගමන යන්නේ මැක්ස්ගේ සටහන් වල උදව්වෙන් තමයි. කොහොමහරි අන්තිමට මෙයාලා විශ්වාස කරන්න බැරි තැනකට යනවා.ඒ තමයි පෘථිවියේ මැද්දෑව…කොහොම උනත් ඇතුලට ගියාට වඩා කට්ටියට එළියට එන එක අමාරුයි. තව දෙයක් මේ ගමනට හැනා කියන උපදේශිකාවකුත් එකතු වෙනවා. මේ තුන් දෙනා ආපහු මතු පිටට ඒවිද?? මැක්ස්ට මොකක්ද වෙලා තියෙන්නේ? ? බාගෙනම ඒ ටික බලන්නකෝ.

මේ ෆිල්ම් එක ගැන ලිපියක් තිබුනත් සබ් එක තිබුනෙ නැති හන්දා, ඔන්න මං ඒ අඩුවත් පිරෙව්වා. කොහොම උනත් වැඩේට මං තාම අළුත් හන්දා වැරදි නම් එමට ඇති. ඒව වැඩිය ගණන් ගන්න එපා, හොදේ. හරි අපි තව සබ් එකකින් හමුවන තුරු ජයෙන් ජය!

මීට පෙර පළකල ලිපිය.

කව්රුවත් හිතුවද පොලව මෑදට ගිහින් එන්න?

මම අද ඔගොල්ලන්ට ගෙන්නෙ බොහොම අසාවෙන් බලන්න පුලුවන් film 1,කතාව නම් හ‍රිම ලස්සනයි. මම් හිතනවා මෙ කතාව ඔගොල්ලන්ට හොදට හිතට අල්ලයි කියල, මෙහි කතාව කෙටියෙන් කියනව නම් කතාව පටන් ගද්දි නම් ටිකක් අමුතුයි,කතව වෙනස් වෙන්න පටන් ගන්නෙ මෙකෙ කතා නයකයාව හම්බවෙන්න එනවා එයගෙ බෑන.

එත් එන්නෙ නිකම් නෙමෙ. එයාගෙ තාත්තාගෙ පොතකුත් අරගෙන,එ පොතෙ තමයි තියෙන්නෙ පොලව යටට යන්නෙ කොහොමද කියල, එතනින් තමයි කතවෙ හොද හ‍රිය පටන් ගන්නෙ ඉතින් එගොල්ලො පොතෙ විදිහට පාර හොයාගෙන යනවා, ගොඩක් ක‍රද‍ර වලටත් පෑටලෙනවා, ඉතින් මෙ ගොල්ලො පොලව යටට යයිද ?

Journey 2: The Mysterious Island (2012)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/11/බුද්ධි-සේනානායක.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධි සේනානායක (ලසා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

78 thoughts on “Journey to the Center of the Earth (2008) | පොළව ඇතුලටම ! [සිංහල උපසිරැසි සමඟ]

  • sahangayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Thank you very much brthr

    Reply
  • Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    Reply
  • Sandun lakmina

    The Karate kid part 3
    The next karate kid
    Me film wala sub denna barida? Loku udauwak bro

    Reply
  • FILM EKA DOWNLOAD KARANNA BANE …….AII EEE

    Reply
    • සහෝ, දීල තියෙන උපසිරසෙ නම සර්ච් කරල අදාල ටොරන්ට් පිටපත ඩවුන්ලෝඩ් කරල බලන්න 🙂 වයි ටී එස් කියන සයිට් එකේ පිටපත් ගැලපෙයි…

      Reply
  • chinthaka_priyadrshana

    Ela ela Dan thama mama 3D movie eka balanna yanne …….Thankuuuuuuuuu…..

    Reply
  • මොළ කකුලුස්

    ආශාවෙන් බලපු හොදම film එකක් තමයි මේක….පට්ට ලස්සනයි…..sub එකත් හොදයි…අඩුපාඩු නැ.හොදටම වැඩේ ජයටම කරල තියනව……

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • You done well bro. I really enjoy this move with your creative subtitles.

    Reply
  • godak thanks me film ekata. Bdhdhi, sientific film ekak wunath therena widiyata subs deela thiyenawa. ekai oyage hapankama. thanks very much!

    Reply
  • Thanka you yaluwa bohoma lassanai wade ”””’
    මේ යාලුවා ඔයාලට පුලුවන්ද සිංහල movie මේකට දාන්න. ලොකු උදව්වක්..

    Reply
  • Download Damma , Thanx Bro

    Reply
  • කට්ටියට අපිව මතකද මන්දා…..?? 😛

    අද මේකේ 3D Copy එක බැලුවා…. පට්ට ෆිල්ම් එක…. 🙂

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • film eka ela, description eke ne kam liyala tiyanawa nam weradiyi

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • Saman Prasad ( Black Cobra )

    thanks saho… nice work…

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    මේකත් දීලා මේ චිත්‍රපට මාලාව සම්පුර්ණ කල එකනම් සුපිරි සහෝ, තව ගොඩක් ෆිල්ම් තියෙනවා collection එකේ චිත්‍රපට මාලාවන් සම්පුර්ණ නොකළ කැමති ඒවා තිබේනම් බයිස්කෝප් කට්ටිය දැනුවත් කර කරන්න, බොහොම වටිනා වැඩක් වේවි එය.ජයවේවා.

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.

    Reply
  • බලාපොරොත්තු උනා වගේ තවත් සිරා වැඩක්. සුපිරි සහෝ,,,,,,,,,,,,,

    Reply
  • නලින්

    ස්තුතියි බුද්ධි සෙහා්

    ජය ෙව්වා!

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    http://yify-torrents.com/browse-movie
    site eke parana films thiyanawa sub nodapu.
    aluth evata wada parana films hondai neda.
    english sub ekka thiyena nisa sinhala danna puluwan ne.
    salaka balanna.me karana sevaya godak uthm deyak.
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

    Reply
  • me film eka baagena godak dawa..sinhala sub ekak nathi nisai kal mara mara hitiye,, dan nam balathaheki.. sub ekata thanks!!

    Reply
  • ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි බුද්ධි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ෂාහ් මරු කොල්ලෝ
    එහෙනම් ඔන්න ඇඩ්මින් මහතුනේ තවත් කතා එකතුවක් සම්පුර්ණයි
    බොහොම ස්තුතියි සහෝ උපසිරස වෙනුවෙන් ඒ වගේම කතා එකතුව සම්පුර්ණ කිරීම වෙනුවෙනුත්
    තව අරන් එමු 😀

    Reply
  • මම මේකේ දෙකත් බැලුවා ,ඒත් මේක තමයි ලස්සනම එක,දෙකට වඩා මේක ගොඩක්ම හොදයි ,සබ් එකට ස්තූතියි .

    Reply
  • mudiya / මුදියා

    නියමයි ලසා.
    උදා මේකෙ දෙවෙනි එකට සබ් දුන්න ගමන් මේකත් බාගෙන බැලුව.
    දැන් ඉතිං සිංහලෙන්ම තියෙන නිසා ආයෙත් පාරක් දෙකම බලන්න ඕනි.
    ජයවේවා.බොහෝ………………………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • thanks sahoooo……meka ayemath sub eka ekkama balanna onee…thanks sub ekatahh sahooo

    Reply
  • kalin balala nam tiyenawa!!! niyama film eka. onna ayet balanda hithuna hinda banda demma!!!!!!! 😀

    Reply
  • “චූටී මල්ලි”

    1 බලලා නෑ
    2නි එකනම් බැලුවා
    තව එකක් කරමු එහෙනම්
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • හර්ෂ ලහිරු

    එල එල මේකෙ අඩුවත් දැන්හරි 🙂
    ස්තුතියි සහො 😛 ජය

    Reply
  • පට්ට සහෝ. මාත් ගත්තා. දිගටම වැඩේ කරන්න.

    Reply
  • Nisal Lakshan

    maru sahoo meke dewani ekak thiyanawa neda puluwannam ekatath denna

    Reply
  • rusuru | රුසිරු

    ජය වේවා තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා!

    Reply
  • sub akata pin thawath hoda parana hindi awa demu

    Reply
  • meke sinhala sub ganne kohomada yaluwe???

    Reply
  • Shashi Fernando

    badu have, but tama baluwe naha, jarawak kiyala hitenawa, akai.

    Reply
  • 2009 dunna 1k unata mama balala nethi nisa onna 2011/04/09 download wenda demma…

    Reply
  • මම බැලුවානේ.හොදයි.

    Reply
  • man meka balala thiyenwa..ela ela

    Reply
  • onna macho math banawa. pin honde.

    Reply
  • thank u very much brother…

    Reply
  • ෂා….. මේවනෙ අප්ප film කියන්නෙ……

    Reply
  • ඉන්දික

    මේ බයිස්කෝප් එකනම් බැලුවා හොදටම හොදයි ඒත් සමහර තැන් විද්‍යාත්මකව තේරැම් ගන්න අමාරුයි ස්තූතියි

    Reply
  • Meka NAm Beluwa Machan Hoda Film Ekek Kiyanna Puluwan…….

    Reply
  • දිනුක

    බාමි බාමි බාමි………

    Reply
  • @ නිර්ණාමික

    You’re welcome..

    btw, what’s your name?

    Reply
  • සමන් කලුබෝවිල

    eka thama…mamath banna demma…..thanksssss

    Reply
  • නිර්ණාමික

    @Desh, Thanks for the name. I found the movie rather interesting though.

    Reply
  • @නිර්ණාමික;

    The film u r saying is – The Core, I think. It’s a Sci-fi, but it’s not realistic I believe. I watched it with the Italian version and had Eng subs, which were not matching..

    @ others,

    This film is really an adventurous one and better for Vernians – those who belive Jules Verne,.. The journey really starts with the arrival to Reykjavik, the Icelandic capital, where they enter through a volcano to a Vernian tunnel and end up in low gravity world with Jurassic creatures..

    Watch this to see how they return..

    Reply
  • නිර්ණාමික

    එල තෑන්ක්ස්… සෑර්, මේ වගේ තව ෆිල්ම් එකක් තිබ්බා… ඒකෙ වෙන්නෙ පොලෝ කුහරයේ විද්‍යුත් චුම්බකතාවය නැති වෙන සීන් එකක්. එතකොට කට්ටියක් ඒක හදන්න පොලොවෙ ඇතුලට යනවා. ඒක මෙහෙ TV එකෙත් ගියා. මේකෙ නම දන්නව නම් කියන්න. බයිස්කෝප් එකක් ලිව්වත් පාඩු නෑ, මරු ෆිල්ම් එක. 😉

    Reply
  • අප්පේ… මොකද මේ අද torrent එකේ direct link එක දීලා…? මොනවා උනත් බාන්න දැම්මා…

    Reply
  • ප්‍රභාත්

    බාගෙන බලමුකො කෝමද කියලා

    Reply
  • marvelTracker

    Ela ela banawa..

    Reply
    • එල එල “බුද්ධි සේනානායක (ලසා) ස්තූතිය…………………..

      මමත් තාක්ෂණික දෙවල් ලියනවා ඔන්න ඕන්නන් මගේ නම වන lapCool කියන එක ඔබලා එන්න………!!!!!!!!

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *