Ju-on: The Final Curse AKA Ju-on: Za fainaru (2015) with sinhala subtitles | ටෝෂියෝ [සිංහල උපසිරැසි සමඟ]
හරී මේක මගේ පලවෙනි උපැසිරස. මම ගොඩ කාලෙක ඉදන් බයිස්කොප් රසිකයෙක්. මම දවසට 4, 5පාරක් මෙකට එනවා යනවා. ඒක නිසා හැම දාම ඇවිත් ගිහින් වැඩක් නෑ සබ් එකක් කරන්න ඕනෙ කියලා. දැන් ඉතින් free එකේ ඉන්න එකේ ඕන් එකක් කොලා කෝම හරි දැන් කතාව පැත්තට හැරෙමු.
මේක ජැපනීස් කතාවක් මේකේ මීට කලින් කතා කීපයක් ඇවිල්ලා තියෙනවා. මම ඉතින් කෝකටත් කියලා අලුත් එක ගෙනාවා අනිත් ඒවටත් සබ් දෙන්නම් කෝ. මේකෙන් ඔයාලට සුපිරි horror අත්දැකීමක් ලබන්න පුලුවන්. මේක පටන් ගන්නෙ යූයී කියන ගුරුතුමිය පාසලේ උගන්නන්න අලුතෙන් යනවා. එහෙදි මෙයාව අතුරු දහන් වෙනවා. එයාගේ අක්කා මෙයාව හොයන්න යනවා. තව ටෝශියො කියලා ලමයෙක් ඉන්නවා මෙයා ටිකක් අමුතුයි. ටිකක් නෙමේ ගොඩාක්. කොහොම හරි මෙච්චරයි මම කියන්නෙ අනිත් ටික බලන්නකෝ.
තව කියන්න දෙයක් තියෙනවා මේක මගෙ පලවෙනි එක නිසා ගොඩක් අඩුපාඩු තියෙන්න පුලුවන් ඒක නිසා සමාව ඉල්ලනවා. හරි කියෙව්වා වැඩිද මන්දා. ඊලග සබ් එකෙන් අපි හම්බෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Ju-on The Final Curse 2015.720p.BluRay.x264-WiKi-Cknz
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1421 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/01/DiniduKoojana1-e1483992526317.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිදු කූජන රුවනාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Ela
Thank you bro sub ekata..
Jaya wewa!
බාෙහාෙම ස්තූතියි. ගන්න උත්සහ කරා. ඒ්ත් බැරිවුනා. හෑෂ් ඒකක් ෙදන්න.
thanks ……………………
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහෝම ස්තුතියි
Niyamai macho…..
Frist sub ekata wish karanawa
Digatama sub ona…
Jaya wewa….!!
keep it up bro good luck
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks DINIDU saho.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
නියමයි සහෝ. මේකේ ඇමරිකන් මුවි සීරියස් එකටත් වැඩිය
සුපිරියටම ඇති වගේ.ඉතිරි මුවිස් ටිකටත් සබ් දෙන්න
බොහෝම ස්තුතියි
ජය!
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි…….
සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
මන් එක
පලවෙනි එකට සුබ පැතුම්
THANKS