The Rundown (2003) with Sinhala Subtitles | තෝරගන්න! බානවද? නැද්ද? [සිංහල උපසිරැසි සමඟ]
නාමික සඳරුවන් සොයුරා විසින් එවන ලද ලිපිය…
මේ ගෙනාවේ අපේ dwayne johnson සහෝදරයාගේ ටිකක් පරණ එකක්. පරණ කිවුවට කතා නැතුව බලන්න පුළුවන් නියම චිත්‍රපටයක්. ක්‍රියාදාම පැත්තට අයිති වෙන IMDB මීටරේ 6.7 ක් වෙනකන් කරකවපු හොඳ චිත්‍රපටයක්. පොඩ්ඩක් විනෝදාත්මක ගතියකුත් තියන රසවත් කතාවක් තියෙන්නේ. කලින් සයිට් එකේ ලිපියක් පල වෙලා තිබුනත් උපසිරසි තිබුනේ නෑනේ. ඒකත් දැන් හරි කියලා හිතනවා.
“බෙක්” කියන්නේ හොඳ උස මහත සවි ශක්තිය තියන හැඩි දැඩි පුද්ගලයෙක්. මෙයා “බිලී” කියන මනුස්සයා වෙනුවෙන් යම් යම් දාමරික වැඩ කරනවා. හැබැයි මේ බෙක්, ඕනෑම දාමරික වැඩක් කරන්න කලින් අදාළ පුද්ගලයාට තෝරාගන්න විකල්ප දෙකක් ඉදිරිපත් කරනවා. හැබැයි කවුරු හරි දෙවැනි විකල්පය තෝරගත්තා කියන්නේ සොරිම තමා! නමුත් බෙක්ට අවශ්‍ය වෙනවා මේ මැර වැඩ වලින් ඉවත් වෙලා අවන්හලක් දාගෙන සැනසිල්ලේ ජීවත් වෙන්න. නමුත් අර “බිලී” හාදයා බෙක්ට කියනවා ඉවත්වෙන්න කලින් එක වැඩක් කරන්න කියලා. ඒ තමයි ඈත බ්‍රසීලේ යම් නගරෙක ඉන්න බිලී ගේ පුතා “ට්‍රැවිස්”ව ගෙදර එක්කගෙන එන්න. මෙයත් ඉතිං එක පයින්ම කැමති වෙලා වැඩේට බහිනවා. ඒත් හිතපු තරම් ලේසි වෙන්නේ නෑ. ට්‍රැවිස් සෑහෙන කරදර කාරයෙක්. ඒ මදිවට “හැචර්ස්” කියන ඒකාධිපතියා එක්ක පටලැවිලා වැඩේ දෙක වෙනවා! අනික ඒ වගේද කැළේ ඇතුලේ ඉන්න කැරළි කාරයෝ? කොටින්ම කිවුවොත් බෙක් ට සෑහෙන කට්ටක් කන්න වෙනවා. අන්තිමට පුංචි යුද්ධෙකුත් ඉවර කරලා තමා මෙයා එන්නේ.
මීට පෙර ලිපිය පල කරපු සහෝදරයාට ස්තුතිය පල කර සිටිනවා. ඒ ලිපියත් කියවලා චිත්‍රපටය ගැන අදහසක් ලබාගන්න එහෙනම්. දැනට මම නවතිනවා!
කළින් පළ කර තිබූ ලිපිය…
ක්‍රියාදාම චිත්‍රපටි ප්‍රිය කරන හැමෝම ආසාවෙන් බලයි කියල හිතන චිත්‍රපටියක් ගැන තමයි මේ කියන්න යන්නෙ. Dwayne Johnson (The Rock) හා Seann William Scott ඉන්න නිසාම ෆිල්ම් එක ආසාවෙන් බලන්න පුලුවන්. Dwayne Johnsonගෙ ඇක්ශන් ගැන අලුතෙන් කියන්න දෙයක් නෑ නෙ. 🙂 මෙන්න මෙහෙමයි කතාව. බෙක් (Dwayne Johnson) කියන්නෙ මැරවරයෙක්. ඔහු යම් පුද්ගලයෙක් යටතේ පැහැර ගැනීම් වගේ රාජකාරි කරනව. දිනක් ඔහුට බාර වෙනව සමාජ ශාලාවක සිටින පාපන්දු තරුවකගෙන් මුද්දක් පැහැරගෙන ඒමට. බෙක් හැම විටම ඔහුගේ ගොදුරට තෝරාගැනීම් දෙකක් කරන්න ඉඩ දෙනව. එක්කො හොදින්,නැත්නම් නරකින් ඔහු කොහොම හරි තමන්ගේ රාජකාරිය ඉටු කරනව. මේ මුද්ද පැහැර ගැනීමේ කටයුත්තෙන් පස්සෙ ඔහුගේ බොස්ගේන් හිතුවක්කාර පුතාව පැහැරගෙන ඒමට. ඔහු ඉන්නෙ බ්‍රසීලයේ කැලෑවක් මැද. මේ අනුව බෙක් යනව බ්‍රසීලයට. ඇමරිකාවෙදි කොච්චර වැඩ දැම්මත් බ්‍රසීලයේ මේ කැලය මැද නම් ඔහුට ජීවිතය අමාරු වෙනව. වැඩේ ඔහු හිතන තරම් ලේසි වෙන්නෙ නෑ. ෆිල්ම් එක බාගෙනම බලන්නකො බ්‍රසීලයේදි මොහුට වෙන දේවල් මොනවද කියල. අනිවා ඔයාල ආස වෙයි.
Due to copyright issues, we do not provide any torrent links.
The Rundown 2003.720p.BrRip.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 9044 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නාමික සඳරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
Thanks for the sub
thanks sub ekata jayawewa
ela aaa
Ela ela
Thank you
ස්තූතියි සහෝ
thank bro
බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Bohoma sthuthi saho sub ekata! jaya!
බොහෝම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට……
Thanks
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…
Thank u very much bro. Jaya wewa
niayamai…thanks NAMIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
thanks bro… maga balan idapu film ekak
බොහොම ස්තුතියි සහෝ. මෙ ගැන ඉල්ලිමකුත් කලා සතුටුයි උපසිරැසි දැම්ම එකට මෙකට සුපිරි ෆිල්ම් එකක් නෙ
thanks saho
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි…….
උපසිරසට ස්තුතියි නාමික සහෝ…
නැවත උපසිරසකින් හමුවෙමු…
මේ ෆිල්ම් වලටත් පුළුවන් ඉක්මණින් සබ් දෙන්නකො, ලොකු උදවුවක්
Branded 2013
Chatroom 2010
Gentleman 2016 (Telugu)
Krampus The Devil Returns 2016
Lets Be Evil 2016
Stoner Express 2016
Sweeney Todd 2016
The Girl On The Train
Hyper 2016 (Telugu)
A Aa 2016 (Telugu)
ඉක්මනට කරොත් ලොකු උදවුවක්…
Sab eka danna please
ko bn sub eka
meke sinhala sub kooo
me wage film ekakta sinhala sub nathi eka loku adupaduwak.. sinhala sub dunna nam thmai goda
Sinhala subtitles ko..sinhala sub eka dennako
sinhala sub ko aiye mekata aththe nha ne plz dennako sub ekak
whsfha ina fla
Koheda SINHALA subtitle
ela..
මේක මම බැලුවා. හොදයි.
This is not working………..!!!!!???????????
////ඔහු යම් පුද්ගලයෙක් යටතේ පැහැර ගැනීම් වගේ රාජකාරි කරනවා..////
හරි අපූරු රාජකාරිය. 😀
කිසිදේකට බය වෙන්න එපා.. බාන්න තමා තියෙන්නේ මම 3 පාරක් වත් අඩුම කරමේ බැලුවා.. පට්ටම පට්ට ෂෝ එක… රොක් රොක් කරනවා ෂෝ එකම..මාර ආතල්… කොහොමහරි බලාපල්ලා…
මල්ලී මේක කලින් බලල තියෙනවා ඒ අනාට මං ආයෙත් බානවා
Bewooooooooooo
@Lahiru Randika !අහ්..නියමයි..මමත් ඉස්ස්ර හැම ෆිල්ම් එකම ඩීවීඩ් වලට ගත්ත මකන්න ලෝබ නිසා..ඒත් පස්සෙ තේරුනා ඒක වැඩක් නෑ කියල..මොකද පරණ ඒව බැලෙනව අඩුයිනෙ..(හැබැයි සයිට් එක කරද්දි නම් ගොඩක් ප්‍රයෝජනවත් උනා ඒව)
@DragonD !අඩේ ඒක තමයි මලේ..උඹ කිව්වම තමයි මාත් බැලුවෙ..එළ භාන්ඩයක් වගේ..තෑන්ක්ස් මචෝ..
guraa ayya,
2012 film eke triler eka dakkada ? mole kachal wenawa ne ! aapu gaman daanna !
හා හා හරීම අමාරුවෙන් මගේ පරණ චිත්‍රපටී මකන්න හිත හදාගත්තා…
දැන් අයිත් බාගැනීමට දෘඩ ඩිස්කයේ ඉඩ තීබේ…
බෝහෝම ස්තූතී..
@chinthaka! අනිවා අනිවා මචන්.. 🙂
@saman! අහ් තෑන්ක්ස් මචෝ විස්ත්රේට,ඒක පරණ ත්‍රේඩ් එකක්..http://whos.amung.us වලින් පෙන්නන්නෙ හිට්ස් ගාන නෙවෙයි..එක මොහොතක ඔන්ලයින් ඉන්න වැඩිම ගාන..හිට්ස් නම් අනිවා දවසට 1200+ ගානක් තියෙනව (සර්වර් හිට්ස් 25000+)..කවුන්ටරේ බලපන්.. 🙂
@අනූ! එළම තමයි..ෆිල්ම් එක සිරා!
@LishWish! ඔව් බන්..යෝධ බුවෙක්නෙ.. 🙂
@Uraj Deemantha!බෑ බෑ..බාපන්..රවුටරේ වගේද ෆිල්ම් එක!
අනේ මචන් ටික දවසක් මේවා නොදා හිටපන්කෝ මගේ රවුටරේටත් නිවාඩුවක් තියෙන්න ඕනා …….!! 😛
හෙන ඉස්සර කතාවක් මමත් හරිම ආසාවෙන් ඒ දවස්වල බැලුවේ… මම කොහොමත් Dwayne Johnson ඉන්න කතා බලන්න ආසයි.
මචං මේක නං මං ආසම ෆිල්ම් එකක්. මාර සිරා. මං දෙපාරක් බැලුවා හෙන ඉස්සර.
click ad walin salli ganna amaruyi
lankaavea ad tikak ganna ad space [empty] display karanna
anika click ad ganna traffic madinea max day 30 hit[http://whos.amung.us/stats/history/brgauqbl9goz/] is very small money.
u can go to amazon.com get some banner
Hmm…kalin balala thiyenawane!
ela film 1k.
@chamila !පරණ එකක් මකල හරි බාගනින් බන්z. 🙂
@saman! ඔව් මචන්,මොකද්ද සිද්දිය? 🙂
salli hoyana vidhiya
***********
කොහෙටද බන් බාන්නේ ? 🙁