Jumanji: Welcome to the Jungle (2017) – Sinhala Subtitles | යමු ආපහු සෙල්ලම් කරන්න… [සිංහල උපසිරසි සමඟ]
ජුමන්ජි….ජුමන්ජි ගැන කවුද නොදන්නේ? 1995 දී ආව පළවෙනි චිත්‍රපටිය, ඩෙක් පීස් වලින් ෆිල්ම් බලන කාලේ ආව අලුත්ම තාක්ෂණයක් වෙච්ච VCD තැටියකින්, මගේම කියල පරිගණකයක් අරගෙන තිබ්බ කාලෙ මුලින්ම බලපු චිත්‍රපට ගොන්නෙන් එක චිත්‍රපටියක්. ඒ කාලෙ ඉතින් ඒ චිත්‍රපටිය හොඳින්ම රස වින්ඳා. මේ ළඟදි ඒ මතකය ආපහු අලුත් වෙන්න එක හේතුවක් වුණේ ඒ චිත්‍රපටියේ ඇලන් පැරිෂ් කියන ප්‍රධාන චරිතයකට පෙනී උන්න රොබින් විලියම්ස් ගේ හදිසි මරණය. අනික් හේතුව වුණේ මේ කියන ජුමන්ජි දෙවන චිත්‍රපටිය. හැබැයි කියන්න ඕනා මේ චිත්‍රපටියට උපසිරැසි කරන්න මගේ බලාපොරොත්තුවක් නම් ඇත්තටම තිබ්බෙ නැති තරම්. ඒකට මඟ පෑදුණේ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ රසික රසිකාවින් නිසාමයි.
2017 දෙසැම්බර් දෙවෙනිදා ඉඳන් 20 වෙනිදා වෙනකම් බයිස්කෝප් අඩවියෙන් තිබ්බ ඡන්ද විමසීමේන් මේ චිත්‍රපටියට මට භාර වුණේ ඔබගේ ඡන්දයෙන්. ඒ වගේම ඒක 50% ටත් එහා ගිය වැඩි ඡන්ද ප්‍රතිශතයකින් ලැබුණ ජයක්. සිරාවටම මට නම් නිකමටවත් හිතුන් නෑ මට මෙහෙම ඡන්ද ප්‍රමාණයක් වැටෙයි කියලා. 50-100 වගේ කඩ ඉමක් පහු කළා වගේ හැඟීමක් තමා මට ඇත්තටම මේ ගැන දැනුණේ. ඉතින් මේ වගේ විශ්වාසයක් පල කරපු ඔබ සියලු දෙනාටම ස්තූතිවන්ත වෙන ගමන් මතක සටහනක් විදියට ඡන්ද ප්‍රතිඵල සටහනත් මේකටම අමුණන්නම්.
(හැබැයි මින් පස්සෙ කිසිම ඡන්ද විමසීමකට මගේ නම ඇතුළත් නොකර ඉන්න තරම් ඡන්ද ප්‍රතිඵලය හේතුවක් වුණා. 🙁 )
හරි දැන් කතාව වෙතට. පළවෙනි චිත්‍රපටය බලපු අය දන්නවනේ ජුමන්ජි ගැන. වැරදිලාවත් ජුමන්ජි සෙල්ලම කරන්න පෙළඹුණොත් මුලින්ම වෙන්නෙ සෙල්ලම ඇතුළේ සජීවීව සෙල්ලම් කරන්න, තමුන්ව සෙල්ලමට ඇදිල යන එකයි. ඒකෙන් බේරිලා ආපහු පියවි ලෝකෙට එන්න නම් සෙල්ලම ඉවර කරන්නම වෙනවා. වෙන කිසිම විදියක් නෑ සෙල්ලම නවත්වන්න. මෙදා පාරත් වෙන්නෙ ඒකමයි. හැබැයි කලින් වගේ පුවරුවක් නෙවෙයි මෙදාපාර තියෙන්නෙ. වීඩියෝ ගේම් එකක්.
කවුරුත් වගේ අඳූණන Dwayne Johnson ගේ රංගනයෙන් හැඩ ගැන්වුණ චිත්‍රපටියට IMDB ශ්‍රේණීගත කිරීම් වල 7.2 වගේ අගයකුත්, Rotten Tomatoes වල 76% වගේ ඉහළ අගයන් වලට යන්න හැකියාව ලැබුණා. ඉතින් තවත් කියන්න යන්නෙ නෑ. හැමෝම බාගෙන බලන්න. හිනාවෙවී බලන්න පුළුවන්.
නැවත වරක් ස්තූතියි මා කෙරෙහි තිබ්බ විශ්වාසයට. ජය෴෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත සඳහා යාවත්කාලින කර ඇත.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 53357 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූති සබට සහො! ජය
thank u bro
ගොඩක් ස්තූතියි උපසිරැසියට.අයියේ පුළුවන්නම් ජේම්ස් බොන්ඩ් ඉතුරු ෆිල්ම්වලටත් උපසිරැසි දාන්න පුළුවන් ද?(Never say never again-1983,Casino Royele-1967)
නියමයි….. බොහෝම ස්තූති
Thank you!
thanks ……………
Tenaks hemotam !!!!
Thanks for the Sub !
patta supiri aha
Thanx saho sub ekata, Jayaweawaa
Thanks Bro!
Thanks for the subtitle. Keep it up the good work.
Thank you,,,,
kiyanda wachana na me karana udawwata nn
Thank U Royly Brother & baiscope team for the sub, all the best to Baiscope team………
Thank you Very Much….
Thanks a lot…
Thank you bro
Thanks sahoo
thanks
thanks for sub…!!!
Thanks සහෝ..
Thanks bro sub ekata
thankz machan
sub ekata thanks. keep it up
thanks.keep it up bro
Thanks
Tnkz
Sub ekta Thanks.
the offering 2017 ekta bluray sub denna puluwnda?
tnx
tnx
ela
Sub walata Thanks.. kathawa lassanai
thanks sabata…maru kathawa
thanx
ප්‍රේක්ෂකයින් සඳහා වෙහෙස වන ඔබට අපගේ සතූතිය.
ස්තුතියි 🙂
thanks bro..
#Hail_Hydra
Thanxx Saho..
thanx
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…….
thanks bro
Thanx bro
thanks
Tnx bro
thanks brooo
Thanks bro jayawewa!
onna gaththa math
සබ් එකට බෝම ස්තූතියි රොයිලි අයියේ… ❗
වෙලාවක් සෙට් වෙච්ච ගමන්ම තමයි කමෙන්ට් එක දැම්මේ… 😉
ජය වේවා.. ❗
thanks mchn….
බොහොම ස්තූතියි
Thanks a lot for the sub. Great
Thank you
Thanks Bro , Ela ela
Thanks 😀 😀
Thanks
ස්තූතියි
Thanks broo. Elaaaaa
නියමයි.බොහොම ස්තූතියි සහෝ
Elakiri macho
tnx wewa
thanks aa sub ekataa.. sub eka enakammai hitiyee…
dikatama karamu.. jaya weewaaa…
Thank you very much
Thanks bro
thank you…
Thankz aiya sub ekata
ලබාදුන් සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතියි…!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
ඔබට ජයෙන් ජය…!!!
thanks brother subtitle akata…..
Elakiri. Movie and the Sub….
Nice bro
Thanx Royli saho..
elama broo
elama
Supiri saho..denakm blan hitiye..
thanks bro jaya
thnx brooo…….
Thanks a lot for the sub. Great….
දැන් තමයි මේක බලන්න වෙලාවක් හම්බවුනේ,
සබට තුති රොයිලි අයියා!
ජය!!!
THzz bro
Sub ekta Thanks aiye
Thanks..
Good Luck..
SUper
TNX BRO……….
meka YTS ge blue ray rip akata weda da?????
Thanks Kolla.Supiri aaa…
Thank you very much machan!!!
රොයිලිගෙ සබ් දැමිල්ල ගැන කතා කරන්න දෙයක් නෑනේ.. ඒක වෙන්න ඕන ඔහොම වෙන්නෙ
ස්තූති
niyamai bro thanks sub ekat.. a wagem twa request ekak tienwa parana film walt blueray updates denko ..pirates of the carribean movie series eke 2nd eke ehm blueray update eka na..puluwanm me ganat salakala blann ..thanks a wagem me krna service ekat aphu wathawak thanks…..!!!! good luck!!!
sabata thuthi royly saho.jaya!
Niyamai Thanks Bro….
Downlord karanna ba ne
ela
බොහොම ස්තූතියි රොයිලි අයියෙ උපසිරැසියට.
බොහොම ස්තූතියි අයියෙ උපසිරැසියට.
Thanks brother
tnx ro bro 😀
thanks
Bro Link eka danawada
thanks brother
ammo….. bluray awith…ela ela.thank you saho
Ela saho….
thanks
Thanks
bohoma sthuthi saho.. jain jaima weewa.
Bro arrow 14/15 nethuwa kalakirila inne…..downloads 15kwath nethi TV series tyenewain ekak nawaththala Meka poddak ikmnta diyanko…6000+download tyenewa arrow Hemadama….
okkoma ekathuwenakan indala bahan puthi
ගොඩාක් ස්තූතියි සහෝ…ඉදිරියටම යමු …ජයවේවා …!!
බොහොම ස්තූතියි රොයිලි අයියෙ උපසිරැසියට.
හොද කොපියක් ආවනෙ දැන් ඉතිං බලනවා.
~ජය වේවා!~
thank you roily ayya jaya wewa baiscope family ekatama
Thanks Bro….
thanks saho
Thanks Bro
Tnq ayya..super oyage wadanm….
Thanks brooooo. uba thama supiri wadda (Y) (Y) (Y) (Y)
Thanks Bro
ela
ela
Thanks bro.. jaya wewa..
නියමයි.බොහොම ස්තූතියි සහෝ
sub ekata thanks. Ela.
Bluray එනකම් ඉවසගෙනම හිටියා..Sub එකට බොහොම ස්තුතියි
Thanks Bro !!!!
THanks broo
බොහොම ස්තූතියි
Thanks.
BR එක එනකන්ම බලන් හිටියා. ඔබ සැමටම ජය වේවා තමන්ගේ මහන්සිය කාලය කැප කරමින් කරන්නා වූ මෙම සේවයට!
බොහෝමත්ම ස්තූතියි BLURAY update කලාට හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
හැරි පෝටර් සහ ලෝඩ් ඔෆ් රිංග්ස් එකේ සමහර ෆිල්ම් වලට BLURAY update දීලා නැහැ ඒ ෆිල්ම් ටිකටත් BLURAY අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම් බුදු සරණයි, දෙවි පිහිටයි
ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා . ඒ තමයි don 2 , Journey 2 , වගේ ෆිල්ම් වල සබ් download කරන්න බැහැ . ටිකක් ඒ ගැන බලන්න පුලුවන්නම් ලොකු උදවූවක් සහෝ .
අප්ඩේට් එකට ගොඩක් ස්තූතියි..පුලුවන් නම් මේ පාර ඔස්කා නොමිනේට් උන තවම සබ් නොදීපු ෆිල්ම්ස් ටිකටත් සබ් දෙන්න..
Thanks!!
And if u dnt mind can u do sub for The Square , Loveless(2017) and Roman J. Israel, Esq.
එලම අයියේ…
Thanks for the sub.
bluray ekata update karannako
Thanks saho….. sub ekata…… dhigatama karamu a……..
Jayen jaya. ….
Thanks
සබ් එකට ගොඩක් ස්තූතියි..බ්ලූ රේ එකට අප්ඩේට් කරාම බානවා..
Thank you
br dennoooooooooooooo
අන්න බ්ලූ රේ දාලා……. අප්ඩේට් ඩෙන්ඩකෝ….
Please Br update eka dannako
Supiri bro.. Br rip eka awit.. eekata update karala dennako bro
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ……
thank you
Blueray update
tnx bro
Thnx for the sub bro
br update one bro
thanks bro!!
උපසිරසියට ස්තූතියි සහෝ.please web dl update කරලා දෙන්න සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
Niyamai sub eka ela
thank bro
උපසිරසියට ස්තූතියි සහෝ.bluray update කරලා දෙන්න සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
Thank you
bluray evilla
thank for sub bro.
bluray awo update parak dando
Thankz bro
බොහොම ස්තූතියි
thanks for sub.. web dl awillane.. update parak denna bari weida?
“හැබැයි මින් පස්සෙ කිසිම ඡන්ද විමසීමකට මගේ නම ඇතුළත් නොකර ඉන්න තරම් ඡන්ද ප්‍රතිඵලය හේතුවක් වුණා.”
මේක පට්ට අසාධාරණ තීරණයක්. රසිකයෝ චන්දෙ දුන්නේ. වෙන ලෝකෙකින් පාත් වෙච්ච වුන් නෙමේ. එහෙම බලද්දී ඒක බුදිදිමත් තීරණයක් නෙමේ. මොකවුනත් සුබ අනාගතයක් රොයිලි අයියා.
Thanks
Thanks
thnks !!!!
webrip ekata upadate karanna
සබ් වලට Thanks bro . බලන්න ආසවෙන් හිටපු film එකක්… ජය වේවා!
Webrip availble please update
jumanji 2 aka sabe set wen nane
BR awilla
kellinma BR ekakatama danna dan
koheda thiyenne BR?
yts.am
webrip eka bn yts eken dala thiyenne
නියමයි සහෝ තව ඉස්සරහට මේ වගේ සබ් කරන්න ශක්තිය දෛර්ය ලැබේවා කියලා
ප්‍රාතනා කරනවා .
රොයිලි සහෝ සබ දුන්නට ස්තූති කියනවා, අනිවාර්යයෙන්ම ඔයාගෙ සබක් නන් ආය නියමට ඇති . මම බයිස්කෝප් සයිට් එකට අලුත් උනත් මම කරපු පලවෙනි සබේ ඉදලා මට කමෙන්ටි එකක් දාලා හයියක් උනකෙනෙක් ඔයා මට ඒකට ස්තූති කියන්න වෙලවක් ලැබුනෙ නෑ, ඒ නිසා මෙික ඒකට අවස්ථාවක් කරගන්නවා අැත්තෙන්ම මගෙ හදවතින්ම ඔයාට ස්තූති කියනවා මට සබක් කරලා දැමිමම කමෙන්ටි එකක් දාලා සපෝට් කරනවට. ඒ වගේම ඉදිරියටත් මේ වගේ සබ් කරන්න ශක්තිය දෛර්ය ලැබෙන්න කියලා ප්‍රාත්තනා කරනවා.
මම ඉෂාන්(Lb)
kochchara kal balan hitiyada meke hoda copy ekak enakm. godak sthuthi mchn. sepe balanna puluwan
Web DL ආවා සහෝ අප්ඩේට් එකක් තමා ඕනි
Web-dl eka avit neda update ekak dnna saho
ගොඩක් ස්තුතියි
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!
thanks bro
මේක නම් අනිවා බැලීමක් තමයි.
බොහොම ස්තුතියි රොයිලි අයියේ උපසිරැසියට. ජය!
Thanks bro…
Patta yako
උපසිරැසියට බොහෝම ස්තුතියි
Elaaaaaaaaa ……..
Thanks
thank you so much brother….
elama❤❤
insidious last key sub plzzzzz
Thanks
sub ekt thanks mn kalinuth comment kara mn hithanne…ethhhh copya Quality madine…mn hithuwa quality athi kiyala YIFY copy ekk apu gmn update krnna puluwanda?mn YIFY copyak enakan bln innawa….
මම මේ කතාව මීට කලිනුත් කියලා තියනවා. මම මේකට ආවේ රෙයිලි දාපු ඇවටර් බලන්න. ඉතින් මාත් පරනම කෙනෙක් තමයි. පුරුදු විදියටම කියන්නම් ජයවේවා රොයිලි – සබ්ටයිටල් රජා ඔයා තමයි.
thz
niyamai. kalayak balan hitiya hoda copy ekak enakan thanks wewa
thanks… elama…
thank u bro sub ekata
Thank you
anee plzzz download karanna account eka request karanna epaaa….
Thankx bro…
thanks bro
Thanks bro
elamai
උපසිරැසියට බොහෝම ස්තුතියි
thanks
සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි…
ඇග්‍රි විත් විමා.
රොයිලි කියන්නේ නමක් නෙවෙයි. බ්රෑන්ඩ් එකක්. බයිස්කෝප් නම් ඉතින් රොයිලි තමයි.
අරයා පවු නෙහ්. 😛
මේ ෆිලුම නම් ඉතින් කියන්න දෙයක් නෑ නේ. අනිවා බැලිල්ලක් තමයි.
දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට,
ජයෙන් ජයම වේවා…!!
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!
Thanks bro
Royly Bro palaweni hariya sub ekanam match passe tikakin mage hd rip ekai sub ekanam match wanna .timing awulak plzzzz puluwan nam re sync karanno. Spacemov.io eken download kare.
Bluray awama balamu neh
thanks saho
Thank You Ayya !!!
ජය වේවා….! TNX sub ekt
Thank you bro……jayawewa……!
wadak naha video eka download karanda baha.thanak naha
ඒකට තමයි සහෝ baiscopedownloads.com සයිට් එක හදලා තියෙන්නේ. ඒකෙන් ගන්න.
ස්තුතියි රොයිලි අයියේ. ….
sub ekt thnx gdk…gdk kal bln hitiya me enkn…thanks…oyage wedak hinda hondata athi
Thx aiya but sub aka hariyata yanne nene
I am also having Same problem sub not matching with movie
sub ekata thanks aiye.. jaya wewa!!
thank you
thanx bro 🙂
sthuthi saho
Thanz brother sub akta
thanx sahoo
ela ela bro….. 😀
ellaaaaa thank you thanx bro
Tanks brother.jaya wewa..
elama balan hitiye denakan
Maga balan hitiye thank you
ස්තුතියි සබ් එකට ජය වේවා
thanks for sub
Thank you…
Thanx bro….
Thq bokkh
Thank you very much bro….
congratulations….
And waiting for Blu Ray Rip….
Thank you Bro
Thank you very much
එලම එලම
Supirima film ekak biscope eke supiriyatama sub hadanna kena dunnai kiyanne ithin supirima thama.
Thanks
We Are Your Friends(2015) please…
fatta fillm eka
thanks sub akata
Tnx bro
Thanks!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
This for the sub bro!!
Sry thanks
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි සහෝ
thank for the sinhala sub.
ටසිරි මෙක දෙනක්න් බලන් හිටියෙ තැන්ක්ස් 🙂 😉
thanks for the sub.
Film eka link eka ewannkoo
tnks
ස්තුතියි සබ් එකට ජය වේවා
Tks sahooo web or br enakam innawaa
ela sahoo
බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.
෴෴ජය වේවා෴෴
Thanks bro…….pattai
කියන්න දෙයක් නැහැ සහෝ හැම එකාම Comment කරලා තියෙනවා කියන්න ඔින හැමදේම කොපි එක ගැන නමි ලිපියේ සදහනක් දාලා නැහැ හැබැයි ඇදයක් පෙන්නන්නත් එපැයි 😉 ජය වෙිවා ස්තුතියී උපසිරසට
thank you sub ekata
hahaha. ehenam aye royly gen sub ekak balanna wen na names dan nathi nisa 😛
Homeland eka heta enawa ekatath sub one puluwan ikmanin.
Jumanji ekata Thanks <3
ලුසිෆ එකේ සබ් පරක්කුයි නේද ..?
TNXXX
Ela ela
godak godakma thank bro sub eka dunnata .
mama sub eka enakam balagena hitiya film ekak.
jaya wewa….!
superB.. Bro….
mekata sub eka enakam godak kal indan balan hitiye…
Thanks sub ekata
Thanks ayye . puluwan kenek download link ekak dennako
Kevin Hart actor ge comedy meke tebuna tekak/tava hodatama joke neyama comedy teyanawa.please imd hodata teyana comedy tekak apita denawada?
බොහොම ස්තුති රොයිලි අයියා මේවා වගේ ෆිලුම කට ඔයාගෙන් නැතිව වෙන කාගෙන් ද අපිට සබ් ඕනේ
නැවතත් බොහොම ස්තුති ඒ ගමන් ම මතක් කරනවා පුළුවන් උණොත් රොයිලි අයියා කරපු පරණ සබ වලට BR rip වලට උපසිරස යාවත් කාලින කරන්න කියල ත් ඉල්ලනවා ස්තුති….
thanks aiye
සබට තුති වේවා…
ඔව් ඒ චන්ද විමසීමේදී යාන්තම් හසාට දෙක තියල මට තුන ඉතුරු කරපු
154 දෙනාටත් ස්තුති කරන්ඩෝනා මාත්.
මොකද විලි ලජජාවයි තුනත් නැතුව යන්න උනානම් :p
අනිවා බැලිල්ලක් මේක
වෙබ් කොපියක් එනකම් ඉන්නවද මේක බලනවද කියල
දෙපැත්තකට වැනි වැනි ඉන්නේ ටහ්වම
රොයිලි කියන්නෙත් නමක් නෙමේ බ්‍රෑන්ඩ් එකක් වෙලා.
අපි හැමෝගෙම චන්ද එකතු කලත් බහුතරය උඹේ 50%+
සබන් නම් සන්ලයිට්
දත් බෙහෙත් නම් සිග්නල්
සබ් නම් බයිස්කෝප්
බයිස්කෝප් නම් රොයිලි..
– කො එතකොට හසා ?
– ඌ නෑ ඌ මේ කොනේ —>
හම්මො ඒක පට්ට ….
අම්මෝ විමෝ ඒක….
එතකොට royboy ත් එයාගෙ සබ් එකත් දෙකම යුනිලිවර්ද
බොහොම ස්තූතියි සබ් එකට…
patta
නියමයිහොද කොපියක් අපුමම ඔන්න ඔහේ බලනැ වා
thank you brother
Elama.. thnkz……
බොහොම ස්තුතියි.
patta patta
thanks bro…
Tnx ayiye ❤️❤️❤️❤️❤️❤️
supiri bro….
bohoma sthuthi obta…
jaya wewa…
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
elamaaaa enakan balan idiyeeee <3
Sub ekata thanks ayye..
Jaya
elama royly aiya…
thanks
Royly bro sub ekanam aye ela top patta supiri. Thanx bro. Puluwan nam mewagema kale scene tiyena Bengali film ekak tiyenawa Amazon Obhijaan (2017) puluwan nam plz ekata sub dennako.
thanks saho
Ayya thma hodam….
Thnx sub ekt…
Sub krn ek nwaththan hithnwath epa ayye…
Thanks
බොහොම ස්තුතිය අයියේ උපසිරසට. ආයෙත් නම ඇතුලත් කලත් රොයිලි අයියම තමා දිනන්නේ. BR අව ගමන් අනිව බැලිල්ලක් තියෙන්නේ. බුදුසරණයි..!
නියමයි…සබ් එකට තැන්ක්ස්…
මේක එනකම් හිටියේ….
සුපිරියක් වගේ….
thanks broooooo…
maru…maru.. maga balan hitiye..thanks…
#superb_bro_good-LUCK
Thank u bro sub ekata. asawen balan hitapu film ekak
BR එකත් ඉක්මණට දෙන්න බලන්න.
elama ela
tnx tnx jayei jayama wewaaa
සුපිරියි බ්‍රෝ thanks වේවා
sub එකට බොහොම ස්තුතියි.දිගටම අපි ඔබලා සමගයි….
elamaaa…balan hitiyee..
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි…
thank you
Thankyou sub ekata
thanks aiye sub ekata…
Thanks aiya sub akat
Well done macho…maka danakan hitiya…thanks bro…god bless you…digatama sub damu….
වැඩිම චන්ද ගානක් ලැබෙන එක අහන්නත් දෙයක්ද? අපේ වැඩිම අත්දැකීම් ලත් හොඳම මට්ටමේ උපසිරසි දෙන කෙනා සහෝනේ ඉතින්… එහෙමනම් ෆිල්ම් සබට තැන්ක්ස් කිව්වා.
(හැබැයි මින් පස්සෙ කිසිම ඡන්ද විමසීමකට මගේ නම ඇතුළත් නොකර ඉන්න තරම් ඡන්ද ප්‍රතිඵලය හේතුවක් වුණා. )
මොකක්ද එකට හේතුව . ඔබතුමාගෙ නම ඇහෙනකොටත් අසයි.. ලොව අංක එකේ සිනමාපටයත් මන් රස වින්දෙ ඔබතුමාගෙ සබ් එකත් එක්ක.
ඉදිරියටත් ඔබගේ උපසිරැසි අපට ලැබෙන්න ඔනේ.
ජය… ඔබට..
balagena hitiye denakam
spiri paharak ela….
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රොයිලි සහෝ.
මම හිතන්නේ ඡන්ද විමසීමෙදි ඒ තරම් ජන්ද ප්‍රමාණයක් ලැබුනෙ
රොයිලිගෙ සබ් වල තියෙන ගුණාත්මකභාවය ගැන බයිස්කෝප්වාසීන් දන්න නිසාමයි.
ජයෙන් ජය.
thank u sub walata……………
thanks brother..
thanks saho …
Thanks saho…….
thanks saho …ela
සබ් එක දෙනකන් බලන් හිටියේ , ගොඩක් පින් අයියේ මේ කරන වැඩේට ….
Thanks mate for the SUB…..!!!
අඩේ එනකම් බලන් හිටියේ…තැන්කූ සහෝ………….
Bro Link eka danawada
thank you bro