අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඑළඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)බලන්නරහස් පරීක්ෂක (TV)ලහිරු ප්‍රසාද්වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E11] Sinhala Subtitles | එය මෙසේ ඇරඹුණි. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.6/10. From 25 votes.
Please wait...

මාසෙක විතර නිවාඩුවකට පස්සෙ ඉතිං ඔන්න ආයෙමත් ශීල්ඩ් කතා මාලාව අරගෙන එන්න තමයි මේ සූදානම. ඇත්තම කිව්වොත් පහුගිය කොටස්වල වුන දේවල් මට මතක නැ. ඒ හන්දා මතක්වෙන ටික කියලා දාන්නම්.
 
මතකනෙ ඊනොක් අපෙ ශීල්ඩ් නියෝජිතයො ටික අනාගතයට යවනවා. එදා ඉදන් කෝල්සන් ඇතුලු පිරිස දත කෑවෙ අපහු හිටපු කාලෙටම එන්න. අන්තිමට මේ අය ඒකට විදිහක් හොයා ගන්නවා. ඒකට උදව්වෙන්නෙ ඩීක්, ඊනොක්, වගේම ෆ්ලින්ට්. ෆ්ලින්ට් තමයි ආපහු එන්න මොනොලිත් එක හදන්නෙ. කොහොමහරි මේ කට්ටියට හැකියාව ලැබෙනවා මොනොලිත් එක ක්‍රියාත්මක කරලා ආපහු එන්න. මතක ඇති ඩීක් හිටපු තැන ලොකු පිපිරුමක් වෙනවා. ඒ පිපිරුම නිසා අමුතු දෙයක් වෙනවා. ඒක අද බලාගන්න පුළුවන්.
 
අද කොටස ගැන කියන්න යන්නෙ නැ. හැබැයි මම ඊලග සතියෙ කොටස ගැන පොඩි දෙයක් කින්නම්.ඊලග සතියෙ ඒ කියන්නෙ 12 වෙනි කොටස ටිකක් විශේෂ කොටසක් වෙනවා. මොකද කිව්වොත් ඒ තමයි Marvels.Agents.of.S.H.I.E.L.D කතා මාලාවෙ 100 වෙනි කතාංගය. ඉතිං ඒ වෙනුවෙන් විශේෂයක් කරනවා කියලා තමයි දැනට දැනගන්න ලැබෙන්නෙ. කොහොම උනත් ඊලග සතියෙ අපිට කතාවෙ කලින් උන්නු කිහිප දෙනෙක් ආයෙ දැක ගන්න ලැබෙයි. විශේෂයෙන්ම  හයිව්,ලෑෂ්, වගේම ගොඩක් අය ආස ගෝස්ට් රයිඩර් ඉන්නවා කියලයි දැනගන්න ලැබෙන්නෙ. 
 
ඒ වගේම තමයි මේ කතා සමය ශීල්ඩ් කතා මාලාවෙ අවසන් කතා සමය බවටත් ආරංචි වෙනවා.  එහෙනම් ලබන සතියෙ සුපිරි කොටසක් බලන්න බලාපොරොත්තු ඇතිව මම සමුගන්නවා.

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/10/lahiru-prasad-new.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

42 thoughts on “Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E11] Sinhala Subtitles | එය මෙසේ ඇරඹුණි. [සිංහල උපසිරසි සමඟ]

  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

    Reply
  • thusitha Premarathna

    thanks bro

    Reply
  • සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…..!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තුතියි උපසිරැසියට……………………..

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි සහෝ

    Reply
  • ElzzzzzzZ BrooooooO…….

    Reply
  • Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

    Reply
  • තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…..

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • futureomega

    sub ekata thax bro…

    Reply
  • තැන්ක්ස් මචන් සබ් එකට මේක පටන් ගන්නකන් තමා බලන් හිටියෙ

    Reply
  • Ravindu Rukshan

    Thx maga balagena hitiye sathi ganak thisse agi gana gana meyalata mokak welada kiyala dan ithin balanna gannawa sub ekath ekka parakku noara dhunnata aiyata godak pin

    Reply
  • sabata thuthi lahiru saho.jaya!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • eranda weerasinghe

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

    Reply
  • S.m.n.y subasingha

    pattai bro pattai!

    Reply
  • බොහොම ස්තුතිය සහෝ උපසිරසට

    Reply
  • Sub ekata thanks sahooo…

    Reply
  • සබට තුතී
    ❤️❤️❤️

    Reply
  • Hambe mama hituwa amataka vunai kiyala. …..me thiyenne badu. …hart attack hadavanne natuwa suba deepu kata thx bro… digatama subtitle denna labeva keya hadavatinma partana karanava bro obata jaya. …..

    Reply
  • Gathsara Umesh

    Bhooom sthuthiyi ayye….

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    සබ් එක එනකම් හිටියේ….
    ලබන සතියේ සුපිරි කොටසක් තියෙයි වගේ…

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතිය සහෝ උපසිරසට.. ඇරෝ වගේ දැන් මෙලෝ රහක් නැති කතා ඊලග සීසන් වලට අලුත් කරන කාලෙක ශීල්ඩ් වගේ පට්ටම කතාවක් මේ සීසන් එකෙන් නැවැත්තුවොත් තේරුමක් නෑ ඉතිං.

    Reply
  • ස්තුතියි සහෝ!!
    ජය වේවා…

    Reply
  • niyamai saho. jaya wewa…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *