මේ ලෝකය.. මිනිසුන්ට පමණක් උරුම වූ දෙයක් නොව… දස දහස් ගණනින් ජීවීන් මෙලොව වාසය කරනවා… මේ ලෝකය.. වචනයෙන් විස්තර කර නොහැකි සුන්දරත්වයෙන් යුතු සොබාව සෞන්දර්යයකට උරුමකම් කියනවා… නමුත්, උසස් මනසක් ඇතැයි පවසන මිනිස්සු කියන සත්වයෝ.. මේ අනිත් ජීවීන් ගැන මොහොතකටවත් සිතනවාද..? මේ සොබාව සෞන්දර්යය ගැන මොහොතකටවත…

මේ ලෝකය..
මිනිසුන්ට පමණක් උරුම වූ දෙයක් නොව…
දස දහස් ගණනින් ජීවීන් මෙලොව වාසය කරනවා…
මේ ලෝකය..
වචනයෙන් විස්තර කර නොහැකි සුන්දරත්වයෙන් යුතු සොබාව සෞන්දර්යයකට උරුමකම් කියනවා…
නමුත්,
උසස් මනසක් ඇතැයි පවසන මිනිස්සු කියන සත්වයෝ..
මේ අනිත් ජීවීන් ගැන මොහොතකටවත් සිතනවාද..?
මේ සොබාව සෞන්දර්යය ගැන මොහොතකටවත් සිතනවාද?
මුදල්, ව්‍යාපාර පදනම් කරගෙන සතුන්ගේ ජීවිත, අපිටම උරුම වූ සොබාව සුන්දරත්වය විකුණන් කනවා.
ඔවුනට දඬුවවම…?
දවසක ස්වභාවධර්මය විසින්ම ලබාදේවි…!!!
මේ අවුරුද්දේ නිකුත් වුනු තවත් සුන්දරාත්මක සිනමා සිත්තමක් අරගෙන එන්නයි මේ සූදානම. Junglee චිත්‍රපටය තිරගතවීම ආරම්භ කරන්නේ මේ අවුරුද්දේ මාර්තු 29 වෙනිදා. ඇමරිකානු චිත්‍රපට අධ්‍යක්ශකවරයෙකු වන Chuck Russell අධ්‍යක්ශනය කරන මෙය ජංග්ලී පික්චර්ස් ආයතනය නිශ්පාදනය කරනවා. ඔබ කවුරුත් දන්න Commando(2013) සහ Commando 2(2017) හි මෙන්ම Thuppakki, Baadshaho හි රඟපෑ අති දක්ශ සටන්/ක්‍රියාදාම නළු Vidyut Jammwal එක්කලා බොලිවුඩයට නවක Pooja Sawant සහ Asha Bhat රංගනයේ යෙදෙන මේ චිත්‍රපටය සතුන් සමග ඉතා සමීප සබදතා පවත්වන පශු වෛද්‍ය වරයෙකු වටා ගෙතුනු කතාවක්. පහුගිය මාර්තු 29 ලොවපුරා තිරගතවීම ආරම්භ කරපු මේ සලරුව ඉන්දියානු රුපියල් කෝටි 32.53ක අදායමක් උපයා ගැනීමට සමත්වූ අතර ධනාත්මක විචාරක පැසසුමටද පාත්‍ර වූවා. අද වෙද්දි ලෝකයේ ඉතා නින්දිත ජාවාරමක් තමයි ඇත් දළ වෙළදාම සහ වන සම්පත විනාශ කරමින් කරන වනසම්පත් ජාවාරම. ඉතින් මේ සීන් එක ගොඩක්ම මතු කරන්නට යොදාගත්තු චිත්‍රපටයක් විදිහට මේක හදුන්වන්න පුළුවන්. මේ චිත්‍රපටය සඳහා වැඩි වශයෙන් ඇත්ත අලි ඇතුන් යොදාගෙන තියෙනවා. ඒ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව තුල අලි ඇතුන් 100ක් පමණ සලකා බැලීමෙන් පසු තෝරාගත් සුළු ප්‍රමාණයක් ලෙසින්. එමෙන්ම විද්‍යුත් ජම්ම්වාල් මෙහි ක්‍රියාදාම දර්ශන සැබෑවටම කර තිබෙන බවයි සඳහන් වන්නේ.
“ඇත් දළ ලබාගැනීම වෙනුවෙන් සෑම මිනිත්තු පහලොවකට වරක්ම ඇතෙකු දඩයම් වනවා…
ඒත් අපිට මේක නතර කරන්න පුළුවන්.
අපි ඇත් දළ වලින් හදන බඩු භාණ්ඩ මිලට ගන්න එක නතර කරෝතින්..
මේ අපරාධයට තිත තියන්න පුළුවන්… “
– මේ තියෙන්නෙ ඒ මහා අපරාධයන් ගැන වාර්ථා වුනු අවස්ථාවන් කිහිපයක් –
පහුගිය කාලෙක ලංකාවෙත් මේ මාතෘකාව ලොකුවට පැන නැගුනා. ඇත් දළ මාතෘකාව වගේම කැලෑ කැපීම ගැනත් ලොකු කතා බහක් ඇතිවුනා. ඒ දේවල් එක්කත් ගොඩක් සමීපත්වයක් මේ චිත්‍රපටය දක්වනවා. එහෙනම් වෙනදා වගේ ලොකු විස්තරයක් එක්කලා ලිපිය ගෙනෙන්නට බැරිවුනත් හදිසියේ යන්තම් ගලපගෙන මේ ටික ලියාගෙන ඔබ වෙත මේ සුන්දර චිත්‍රපටය මෙසේ පුද කර සිටිනවා. මේක අපේ සිසිල සහෝදරයා බාරගෙන හිටපු චිත්‍රපටයක්. ඔහුගේ කාර්යබහුලත්වය නිසා මට වෙන්වුනා කරන්න. සහයෝගය දුන්නු MTR තරිදු රුක්ශාන් පෙරේරා අයියටත් ස්තුතිය පුද කර සිටිනවා වගේම හැමදාම අපි එක්ක රැදිලා ඉන්න ඔබ සැමටත් මගේ හදපිරි ප්‍රණාමය පුද කර සිටිමින් යන ගමන් අදහසක් පලකරගෙන යන ලෙසිනුත් ඉල්ලා සිටිමින් මං අදට සමු ගන්නවා. ජයෙන් ජය෴෴

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා වලංගු වේ.
28,559 downloadsDownload Junglee-2019.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්‍හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තාරක නුවන්
Subtitles
92 comments
Prabodha Madhusankha Hettiarachchi
wajira
Thanks for sub
Rachila
Thank You Sub ekata.....
චාරුක ලක්ෂිත
පට්ට හොදේ...
සබ එක එනකන් හිටියේ...dsdkavishka
THENKS Bro
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Kawi Jayasinghe
Tnx mcn
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
Torrent link එකක් නෑ අයියේ කොහොමද download කරන්නේ
samsungboy
Sub eka genawata thenks sub eka enakan balan hitiye...
Udaya Saman
එල niyamai tharaka.apu gamanma dunna neda. Tharindu aiyatath denatamath bohoma thuthi
ake
thanks bro
lahiru sadaruvan
thank you so much brother
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
arawindasunimal
thanks yaalu
Sandunprabath1230
Thanks machan
subodha
Thanks Bro
C lakmal
thanks bro
Til Tharaka
Thanks saho. Sub ekata..
OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ .....
ජයවේවාsathyajith
Thanks for the sub
Nimantha.Chathuranga
Mcn sub ekata tnx
Agni devi movie ekata sinhala sub eka dennakoදමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
පට්ට ලිපියක්.
ජයෙන් ජය.Lasantharathnasirirox
තාරක සහෝ උපසිරැසියට වගේම ලියල තියන ලිපියටත් ගොඩාක් ස්තුතියි...ඉස්සරහට කරන සියළු වැඩකටයුතු සාර්ථකවේවා !! ජයෙන් ජය !!!
Eranga Sandaruwan
මෙච්චර ඉක්මනට සබ් එක හම්බෙයි කියලා හිතුවේ නෑ.
උප සුරැසියට බෝම ස්තූතියි
ජය වේවාKantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!dulakshitha
thnx bro
gihan perera
ස්තුතියි සහෝ....ලස්සන ෆිලුමක්....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
smpth
sub ekat thanks saho
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...විද්‍යුත් ඉන්න ෆිල්ම් එකක් නිසා අනිවා බලන්න ඕනි. බුදුසරණයි..ජය වේවා!!!
Nilush Angana
Sub ekata thanx
crazy_chamikim
Mulk hindi ekt sub ona bro...honda rip godak awilla thyenne...
Rumesh dhanushka
Thanks friends
indika75
thanks..
Chamindalakruwan
බොහොම ස්තුති සබ් එකට
Tharaka
THANKS
AsithaDilruwan
ela saho thanks
චානක ඉඳුනිල්
thanks brothers
wnrodrigo
Good work friend, Thanls!
Ayesh Prashan
Thank You
Indunil kavindu
Thanx bro
Rukshan37
Ela ela
chanaka_priyakelum
Ft sub eka jayawewa
comax
Supiri
ThanksLalani Maduwanthi
Thank you bro
Sanjeewa2010
Pattaaaaaaaaaaaaaa
nam woohyun
tnx bro
nam woohyun
enkm balan hitiye
Damru Ravihara
Thanks for sub
sumudunamal
thnx machan
manjularathman
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Godak sthuthi brooo sub ekata...