ඔන්න යාලුවනේ ඉක්මනින්ම මම තවත් සුපිරි ගණයේ බයිස්කොප් එකක් අරගෙන තමයි , මේ ඇවිල්ලා ඉන්නෙ ..ඒවගේම කියන්න , මේක සුපිරි මංකොල්ලකෑමක් එක්ක යන හොරා පොලිස් කේස් එකක් තියෙන්නෙ , ඒවගේම ,මෙකේ ඉන්නෙ ,ඔයාලා හැමෝම වගේ කැමති මෙල් ගිබ්සන් , දැන් වයසයි තමයි , ඒවුනාට , ඔහුගේ රංගනයේ නම් කිසිම වයසක පාටක් පේන්නෙ නැහැ…

ඔන්න යාලුවනේ ඉක්මනින්ම මම තවත් සුපිරි ගණයේ බයිස්කොප් එකක් අරගෙන තමයි , මේ ඇවිල්ලා ඉන්නෙ ..ඒවගේම කියන්න , මේක සුපිරි මංකොල්ලකෑමක් එක්ක යන හොරා පොලිස් කේස් එකක් තියෙන්නෙ , ඒවගේම ,මෙකේ ඉන්නෙ ,ඔයාලා හැමෝම වගේ කැමති මෙල් ගිබ්සන් , දැන් වයසයි තමයි , ඒවුනාට , ඔහුගේ රංගනයේ නම් කිසිම වයසක පාටක් පේන්නෙ නැහැ , මම එහෙම කිව්වෙ මොකද කියන එක ගැන ඔයාලට මේක නරබද්දි තේරුම් ගන්න පුලුවන් වේවි ..ඒවගේම මෙකේ විශේෂතවය වෙන්නෙ ,මේ බයිස්කෝප් එක පැය දෙක හමාරක කාලයක් දිව යන එක ,ඒවගේම , මම ඔයාලට වගකීමෙන් කියනවා , මේ බයිස්කෝප් එකේ ආරම්භයේ ඉදන් අවසානය වෙනකම් කුතුහලය අඩු නැතුව එක හුස්මට බලලා දාන්න පුලුවන් කියලා .. ඒවගේම imdb දර්ශකයේ ඉහල අගයක් මේකට හිමිවෙලා තිබෙනවා , ඒක සටහන් වෙන්නෙ 7.1 විදිහට .. මේකට ලැබුන අගයෙන්ම , ඔයාලට හිතාගන්න පුලුවන් නේ , මේක සුපිරියක් කියන එක ගැන ..
එහෙනං වැඩි කථා නැතුව , අපි මේකේ කතාව පැත්තට යමු .. මෙහෙමයි , මෙල් ගිබ්සන් එහෙමත් නැත්මන් රිජ්මන් අවංක ඒවගේම පොඩ්ඩක් ඇත්නම් මල පනින ඩයල් එකක් ඒකටත් හරියන්න ඔහුගේ පාටිනර් පොඩ්ඩක් විතර ආතල් කේස් එකක් , මම ඔහු ගැන කියන්න යන්නෙ නැහැ , මොකද කිව්වොත් ඔයලා හැමෝම ඔහු ගැන හොදින් දන්න නිසා .. ජර මර ගොඩක් අස්සෙ රිජ්මන් ඒවගේම ඔහුගේ සහයකයා ලුරේස්ට් යනවා වැටලීමක් ..මත්ද්‍රව්‍ය බෙදාහරින්නෙක් කොටු කරගන්න ,කොහෙමෙන් කොහොම හරි ඔවුන් ඒකව අතඩංගුව ගැනිමේදි .. ඔවුන් පොඩ්ඩක් විතර .. වැසකස් ඒ කිව්වෙ මත්ද්‍රව්‍ය බෙදාහරින්නා , ඒකට දරුණු විදිහට සලකනවා ඒ ජරමර අස්සෙ සිවිල් වැසියෙක් ඔවුන්ගේ ඒම ක්‍රියාකාරකම විඩියෝ කරලා , මාධ්‍යයට දෙනවා , ඒකත් එක්ක . ඔවුන්ගේ වැඩ සති හයකට තහනකමට ලක් වෙනවා ,ඒකත් වැටුප් නොමැතිව ,ඒක නිසා , රිජ්මන් විශාල මුල්‍යමය ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා .. ඒක නිසා , ඔහු පොඩි හොරා පොලිස් සෙල්ලමක් කරන්න පටන් ගන්නවා , ලැබුන ඔත්තුවකට අනුව .කොහොම හරි , ඔවුන් වැඩේ දෙන්න යන්නෙ මංකොල්ලකරුවෝ කණ්ඩායමකට .,…මීට වඩා මම මේක ගැන කියන්න යන්නෙ නැහැ මංකොල්ලලරුවන් කණ්ඩායමකින් මංකොල්ල කනවා කියන්නෙ .. තනිකර පිස්සුවක් නේ කොහොම හරි , මේක සෙල්ලමින් ජීවිත විශාල සංඛ්‍යාවක් අහිමි වෙනවා .. ඒ වගේම මේක කියන්නම ඕන ,ම්කේ අවසනය නම් කවුරුවත් හිතන්නෙ නැති එකක් වේවි ………එහෙම නම් ඉතිම් , මම ගොහින් එන්නම් …

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
5,219 downloadsDownload Dragged.Across.Concrete.2018.zip58 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
30 comments
Hashan M. Priyadarshana
jana
thank you bro
indikaperera
thanks
AsithaDilruwan
ela saho thanks
gihan perera
ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....පට්ට ෆිලුමක්.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි.....ජය වෙිවා.....මචං අර scott ගෙ අලුත් ෆිලුමක් තියෙනවා...ඒකටත් උපසිරැසි කරන්න සහෝලා කවුරු හරි....ජය වෙිවා....
piumal123
ඒකත් ඉක්මනින්ම ලැබේවි කරන ගමන්
dsdkavishka
Thenks bro
Suranjan
Thanks machan.....jayawewa......!
Udaya Saman
උපසිරසියට බොහොම sthuthi.aiye
Rukshan37
ela ela
sampath n perera
thanks jayawewa
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Asanke
Thanks for sub
jagath55
Thanks
Bobby
Thank you very much
Kanchaka
Thanks bro
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
sajeewasampath
Thanks
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!
geethkamal
tnx for the sub bro.
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!RuwanLakshan93
උපසිරැසට බොහොම ස්තූතියි සහෝ .
suranuwan
thanks...
wcr
Thank You!
Kapila4499
thanks for sub
D.Chamara
bohoma sthuthi sahoo
chinthaka_priyadrshana
Thank U Very much bro..............
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nirosha Nirosha
thanks
suchroxx
Thanks Bro
Advertisement

Thank you saho sub ekata....
Jaya wewa.!