අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතා‍ර‍ක ‍නු‍වන්‍තීරණය ඔබේබලන්නවර්ගීකරණය නොකළවික්‍රමාන්විතසිංහල උපසිරැසිහින්දි

Junglee (2019) Sinhala Subtitles | දොස්තර හොඳ හිත… [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.7/10. From 115 votes.
Please wait...

මේ ලෝකය..
මිනිසුන්ට පමණක් උරුම වූ දෙයක් නොව…
දස දහස් ගණනින් ජීවීන් මෙලොව වාසය කරනවා…
මේ ලෝකය..
වචනයෙන් විස්තර කර නොහැකි සුන්දරත්වයෙන් යුතු සොබාව සෞන්දර්යයකට උරුමකම් කියනවා…
නමුත්,
උසස් මනසක් ඇතැයි පවසන මිනිස්සු කියන සත්වයෝ..
මේ අනිත් ජීවීන් ගැන මොහොතකටවත් සිතනවාද..?
මේ සොබාව සෞන්දර්යය ගැන මොහොතකටවත් සිතනවාද?
මුදල්, ව්‍යාපාර පදනම් කරගෙන සතුන්ගේ ජීවිත, අපිටම උරුම වූ සොබාව සුන්දරත්වය විකුණන් කනවා.
ඔවුනට දඬුවවම…?
දවසක ස්වභාවධර්මය විසින්ම ලබාදේවි…!!!

මේ අවුරුද්දේ නිකුත් වුනු තවත් සුන්දරාත්මක සිනමා සිත්තමක් අරගෙන එන්නයි මේ සූදානම. Junglee චිත්‍රපටය තිරගතවීම ආරම්භ කරන්නේ මේ අවුරුද්දේ මාර්තු 29 වෙනිදා. ඇමරිකානු චිත්‍රපට අධ්‍යක්ශකවරයෙකු වන Chuck Russell අධ්‍යක්ශනය කරන මෙය ජංග්ලී පික්චර්ස් ආයතනය නිශ්පාදනය කරනවා. ඔබ කවුරුත් දන්න Commando(2013) සහ Commando 2(2017) හි මෙන්ම Thuppakki, Baadshaho හි රඟපෑ අති දක්ශ සටන්/ක්‍රියාදාම නළු Vidyut Jammwal එක්කලා බොලිවුඩයට නවක Pooja Sawant සහ Asha Bhat රංගනයේ යෙදෙන මේ චිත්‍රපටය සතුන් සමග ඉතා සමීප සබදතා පවත්වන පශු වෛද්‍ය වරයෙකු වටා ගෙතුනු කතාවක්. පහුගිය මාර්තු 29 ලොවපුරා තිරගතවීම ආරම්භ කරපු මේ සලරුව ඉන්දියානු රුපියල් කෝටි 32.53ක අදායමක් උපයා ගැනීමට සමත්වූ අතර ධනාත්මක විචාරක පැසසුමටද පාත්‍ර වූවා. අද වෙද්දි ලෝකයේ ඉතා නින්දිත ජාවාරමක් තමයි ඇත් දළ වෙළදාම සහ වන සම්පත විනාශ කරමින් කරන වනසම්පත් ජාවාරම. ඉතින් මේ සීන් එක ගොඩක්ම මතු කරන්නට යොදාගත්තු චිත්‍රපටයක් විදිහට මේක හදුන්වන්න පුළුවන්. මේ චිත්‍රපටය සඳහා වැඩි වශයෙන් ඇත්ත අලි ඇතුන් යොදාගෙන තියෙනවා. ඒ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව තුල අලි ඇතුන් 100ක් පමණ සලකා බැලීමෙන් පසු තෝරාගත් සුළු ප්‍රමාණයක් ලෙසින්. එමෙන්ම විද්‍යුත් ජම්ම්වාල් මෙහි ක්‍රියාදාම දර්ශන සැබෑවටම කර තිබෙන බවයි සඳහන් වන්නේ.

“ඇත් දළ ලබාගැනීම වෙනුවෙන් සෑම මිනිත්තු පහලොවකට වරක්ම ඇතෙකු දඩයම් වනවා…

ඒත් අපිට මේක නතර කරන්න පුළුවන්.

අපි ඇත් දළ වලින් හදන බඩු භාණ්ඩ මිලට ගන්න එක නතර කරෝතින්..

මේ අපරාධයට තිත තියන්න පුළුවන්… “

– මේ තියෙන්නෙ ඒ මහා අපරාධයන් ගැන වාර්ථා වුනු අවස්ථාවන් කිහිපයක් –

පහුගිය කාලෙක ලංකාවෙත් මේ මාතෘකාව ලොකුවට පැන නැගුනා. ඇත් දළ මාතෘකාව වගේම කැලෑ කැපීම ගැනත් ලොකු කතා බහක් ඇතිවුනා. ඒ දේවල් එක්කත් ගොඩක් සමීපත්වයක් මේ චිත්‍රපටය දක්වනවා. එහෙනම් වෙනදා වගේ ලොකු විස්තරයක් එක්කලා ලිපිය ගෙනෙන්නට බැරිවුනත් හදිසියේ යන්තම් ගලපගෙන මේ ටික ලියාගෙන ඔබ වෙත මේ සුන්දර චිත්‍රපටය මෙසේ පුද කර සිටිනවා. මේක අපේ සිසිල සහෝදරයා බාරගෙන හිටපු චිත්‍රපටයක්. ඔහුගේ කාර්යබහුලත්වය නිසා මට වෙන්වුනා කරන්න. සහයෝගය දුන්නු MTR තරිදු රුක්ශාන් පෙරේරා අයියටත් ස්තුතිය පුද කර සිටිනවා වගේම හැමදාම අපි එක්ක රැදිලා ඉන්න ඔබ සැමටත් මගේ හදපිරි ප්‍රණාමය පුද කර සිටිමින් යන ගමන් අදහසක් පලකරගෙන යන ලෙසිනුත් ඉල්ලා සිටිමින් මං අදට සමු ගන්නවා. ජයෙන් ජය෴෴

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 27790 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Thisara Neo

Hail Hydra

92 thoughts on “Junglee (2019) Sinhala Subtitles | දොස්තර හොඳ හිත… [සිංහල උපසිරසි සමඟ]

  • Chandima Prasad

    thanks sub ekata……jayawewa

    Reply
  • චිත්‍රපට බලන්න නම් බයිස්කෝප් සිංහල වෙබ් අඩවිය තමයි

    Reply
  • blackLion007

    ┊┊┊┊
    ┊┊┊✧
    ┊┊✦
    ┊✧
    ✦ .
    .
    · Thanks For The Subtitle !!!!!!!!!

    Reply
  • Baiscopeforme66shanthi

    movies download karanne kohamada and baiscopedownload.com wada karan nadda

    Reply
  • nalin.kumara0510

    Thanks bro good luck.

    Reply
  • Thank you.. 🙂 Keep it up good work.. 🙂

    Reply
  • Shehan putha

    thanks bro…
    jaya wewa !

    Reply
  • THANK BRO GOOD WERY GOOD

    Reply
  • ජයවේවා…… බොහෝම ස්තූතියි උපසිරැසියට…

    Reply
  • sub download karnn bhane idm valin.

    Reply
  • tharindu jayasekara

    thanx bro…..jayen yaja….

    Reply
  • LSsni film eka..great mve.sub ekath niyamai mlli.tnx..❤️

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • santhusha319

    thanks bro!!!!!!!!!

    Reply
  • yako 12k downloaded but 66 comments …..idk … thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya bro. ..

    Reply
  • තෑන්ක්ස් හොදේ

    Reply
  • damith_janaranjana

    Thanks bro

    Reply
  • Thanks bro sub ekata

    Reply
  • RuwanLakshan93

    බොහෝම ස්තුතියි සහෝ…ජය වේවා!

    Reply
  • MudithaDissanayaka

    ස්තුතී සහෝදරයා

    Reply
  • maheshruwan

    හම්මා. තැන්ක්ස් බොක්ක…. එලම ආ

    Reply
  • Eranda Malith 2.0

    Thanks sub ekata

    Reply
  • Damru Ravihara

    Thanks for sub

    Reply
  • nam woohyun

    enkm balan hitiye

    Reply
  • Sanjeewa2010

    Pattaaaaaaaaaaaaaa

    Reply
  • Lalani Maduwanthi

    Thank you bro

    Reply
  • chanaka_priyakelum

    Ft sub eka jayawewa

    Reply
  • Good work friend, Thanls!

    Reply
  • චානක ඉඳුනිල්

    thanks brothers

    Reply
  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • Chamindalakruwan

    බොහොම ස්තුති සබ් එකට

    Reply
  • Rumesh dhanushka

    Thanks friends

    Reply
  • crazy_chamikim

    Mulk hindi ekt sub ona bro…honda rip godak awilla thyenne…

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට…විද්‍යුත් ඉන්න ෆිල්ම් එකක් නිසා අනිවා බලන්න ඕනි. බුදුසරණයි..ජය වේවා!!!

    Reply
  • gihan perera

    ස්තුතියි සහෝ….ලස්සන ෆිලුමක්….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා….

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • මෙච්චර ඉක්මනට සබ් එක හම්බෙයි කියලා හිතුවේ නෑ.
    උප සුරැසියට බෝම ස්තූතියි
    ජය වේවා

    Reply
  • Lasantharathnasirirox

    තාරක සහෝ උපසිරැසියට වගේම ලියල තියන ලිපියටත් ගොඩාක් ස්තුතියි…ඉස්සරහට කරන සියළු වැඩකටයුතු සාර්ථකවේවා !! ජයෙන් ජය !!!

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    පට්ට ලිපියක්.
    ජයෙන් ජය.

    Reply
  • Nimantha.Chathuranga

    Mcn sub ekata tnx
    Agni devi movie ekata sinhala sub eka dennako

    Reply
  • sathyajith

    Thanks for the sub

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ …..
    ජයවේවා

    Reply
  • Til Tharaka

    Thanks saho. Sub ekata..

    Reply
  • Sandunprabath1230

    Thanks machan

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • samsungboy

    Sub eka genawata thenks sub eka enakan balan hitiye…

    Reply
    • එල niyamai tharaka.apu gamanma dunna neda. Tharindu aiyatath denatamath bohoma thuthi

      Reply
  • shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Thank You Sub ekata…..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *