අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllBox-office HitsComicsFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේබලන්නයුද්ධවික්‍රමාන්විතසිංහල උපසිරැසිහසන්ත වික්‍රමරත්න

Justice League (2017) with Sinhala Subtitles | යුක්තියේ අරුණැල්ල… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 264 votes.
Please wait...

හිතපු නැති වෙලේක තමා ඔන්න මේ මුණ ගැහෙන්න එන්නේ. නොවැම්බර් 17 තිරගත උන චිත්‍රපටයක HC රිප් එකක් මෙච්චර ඉක්මනට ලැබේවි කියල කවුරුත් හිතුවේ නැහැ. නොහිතන දේවල්ම උන මේ චිත්‍රපටයට මේ උන දේ ගැනත් අමුතුවෙන් පුදුම වෙන්න උවමනා නැහැ. එහෙනම් ප්‍රමාද නොකර පොඩි විස්තරයක් එක්ක වැඩේට බහිමු. චිත්‍රපටය ගැන කියනවා නම් හැමෝම වගේ බලාපොරොත්තු තියාගෙන හිටපු චිත්‍රපටයක් තමයි ජස්ටිස් ලීග් කියන්නේ. ලෝකයේ ප්‍රසිද්ධ සුපිරි වීරයන් හත් දෙනෙකුගෙන් සමන්විත මේ කණ්ඩායම ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. මම මේ ගැන මංසල තුලින් මීට පෙර දැනුවත් කිරීම් කළා. ඉතින් ඒ ගැන විස්තර ඔයාලට මෙතන තියෙන ලින්ක් එකෙන් බලාගන්න පුළුවන්.

ජස්ටිස් ලීග් කිව්වම කොමික් වල නම් ඔයාලට ලොකු පරාසයක් අහුවෙනවා. හැබැයි ජස්ටිස් ලීග් එකේ ආරම්භක සාමාජිකයෝ තමයි බැට්මෑන්, සුපර්මෑන්, වොන්ඩර් වුමන්, ග්‍රීන්  ලැන්ටර්න්, ෆ්ලෑෂ් සහ සයිබෝග් කියන්නේ. කොමික් වලට අනුව පසුකාලීනව DC අනිකුත් චරිතත් එකතු වෙනවා. ඒ අනුව ඇක්වාමෑන්, ග්‍රීන් ඇරෝ, සුපර්ගර්ල්, මාෂන් මෑන්හන්ටර් වගේ සාමාජිකයන් එකතු වෙනවා. ජස්ටිස් ලීග් ආරම්භය සිද්ධ වෙන්නේ 1960 වසරේදී. ඒ 1960 මාර්තු වල නිකුත් වූ  The Brave and the Bold කියන කොමික් පොත ඇසුරෙන්. එමගින් කලින් තනිව ක්‍රියාකළ සුපිරි වීරයන් එකට එක්වී සතුරන් හා සටන් කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ හරහා තමයි පළමු වරට සුපිරි වීරයන්ගේ කණ්ඩායමක අවශ්‍යතාව DC කොමික් රචකයන් අත්‍යවශ්‍ය දෙයක් ලෙසට දකින්නේ. පහත තියෙන්නේ ඒ කතාවේ මුල් කවරයේ චායාරූපයක්. පසුව එම වසරේම නොවැම්බර් මස Justice League of America නමින් මෙම ලීගය එලි දක්වනවා. ඒ වගේම එහි නැවත උපතක් සිද්ධ වෙනවා 2016 වසරේදී. DC Rebirth යටතේ. පසු කාලීනව ඇනිමේෂන් කතා මාලාවක් තුලින් පවා අපට මේ කණ්ඩයාම මුණ ගැහුනා. අවිවාදයෙන් කියන්න ඕනේ කොමික් ලෝකයේ ප්‍රසිද්ධම සුපිරිවීර කණ්ඩායම තමයි ජස්ටිස් ලීග් කියන්නේ. ඒක අද ඊයේ  කොමික් බලන්න පටන් ගත්ත අයට ඇරෙන්න අනික් හැමෝම වගේ පිළිගන්න කාරණයක්.

එහෙනම්  මම මේ කතාවට හැරෙන්නම්. මේ කතාව මීට කලින් මම උපසිරැසි සපයපු Batman V Superman: Dawn of Justice (2016) චිත්‍රපටය හා සම්බන්ධයි. එතනින් නිමා වූ පසු ඊලඟ ආරම්භය සනිටුහන් වන්නේ අද මේ උපසිරැසි ලබාදෙන Justice League (2017) චිත්‍රපටය සමගින්. කලින් චිත්‍රපටය ගැන අමතක නම් එහි සිදුවූ ලොකුම සිදුවීම තමයි සුපර්මෑන්ගේ අභාවය. ඩූම්ස්ඩේ හෙවත් ලෙක්ස් ලූතර් විසින් ක්‍රිප්ටන් ලෝකයෙන් පැමිණි ජෙනරාල් සොඩ්ගේ සිරුර යොදාගෙන නිර්මාණය කල රාක්ෂයාත් සමගම පෘතුවියෙන් ක්ලාක් කෙන්ට් සමු ගනු ලැබුවා. එහි අවසානය එසේ සනිටුහන් වනවිට ඉන් මූලාරම්භයක් ලබා දුන්නා කණ්ඩායමක වැදගත් කමක් ඉස්මතු කරමින්. අපිට දකින්න ලැබුනා වේගයෙන් එහෙ මෙහෙ යන්න පුළුවන් කෙනෙක්, ඒ වගේම මුහුද යට ජිවත් වෙන රණශූරයෙක් සහ රොබෝ සිරුරකට හිමිකම් කියන මිනිසෙක් ගැන. ඒ දේවල් දැනගන්න ලැබුනේ ලෙක්ස් ලූතර්ගේ පරිගණකය හරහා. වොන්ඩර් වුමන් ගැන අමුතුවෙන් කියන්න උවමනා නැහැනේ. දැනටමත් එයාගේ වෙනම චිත්‍රපටයක් මගින් ලෝකයේම අවධානය දිනාගෙන අවසන්.  ඉතින් එහෙම අවසන් උනා වගේම ලෙක්ස් ලූතර් හිරගෙදර ඉඳන් එක කාරණයක් කිව්වා. ඒ තමයි රාක්ෂයන් එන්නේ පොළවෙන් නෙමේ අහසෙන් කියලා. ඒ වගේම ඒ චිත්‍රපටය තුල මුලින් තිබු පසුව මකා දැමු එක දර්ශනයක් තිබුනා එහි සතියේ DC සිනමා විශ්වයේ ඉන්න ප්‍රභලතම සතුරෙක් වන ඩාක්සයිඩ් ගේ ජෙනරාල් කෙනෙක් වන ස්ටෙපන්වුල්ෆ්. මේ චිත්‍රපටයේ ඔබ දකින සතුරා වෙන්නේ එයාම තමයි. ඔහු එනවා පෘතුවියට. ඒත් ඒ එන්නේ මොකටද කියන කාරණේ මම දැන්ම කියන්නේ නැහැ. ඔහු තමයි මේ කණ්ඩායම එකතු කරන්න හේතුව වන පුද්ගලයා වෙන්නේ. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය මුලින් කලේ Zack Snyder විසින් පසු කාලීනව ඇවෙන්ජර්ස් පළමු චිත්‍රපටයේ අධ්‍යක්ෂක Joss Whedon ද සහයට පැමිණියා. සුපුරුදු පරිදි බැට්මෑන් චරිතය Ben Affleck විසිනුත්  සුපර්මෑන් චරිතය Henry Cavill විසින් සහ Gal Gadot විසින් වොන්ඩර් වුමන් චරිතය රඟ දක්වනවා. මේ චිත්‍රපටය තුලින් අලුතෙන් තිදෙනෙක් මුණ ගැහෙනවා ඒ තමයි ෆ්ලෑෂ්, සයිබෝග් සහ ඇක්වාමෑන් කියනේ. පිලිවෙලින් ඒ චරිත සඳහා Ezra Miller, Ray Fisher සහ Jason Momoa යන නළුවන් විසින් රංගන දායකත්වය සපයනවා. ආදායම් ගැන දැනට මොකුත් කියන්න බැහැ මොකද මෙය තවතමත් ශාලා වල තිරගත වන චිත්‍රපටයක්.

ඒ වගේම චිත්‍රපටය ගැන ගොඩක් විවේචන එල්ල උනා. එව්වා බොහෝදුරට සාධාරණද නැතිද කියල මේ චිත්‍රපටය බැලුවට පස්සේ ඔයාලම තීරණය කරන්න. මගේ පුද්ගලික මතය සහ මේ චිත්‍රපටය තුල අන්තර්ගත කරන්න මුලින් රූගත කල එහෙත් පසුව ඉන් ඉවත් වූ දර්ශන ගැන මම බයිස්කෝප් මංසල තුලින් තවත් ලිපියකින් විස්තර ලබා දුන්නා. ඒ වගේම මුලින් මෙහි අධ්‍යක්ෂකවරයා වූ Zack Snyder චිත්‍රපටය අවසාන භාගයේ සිදු වූ අවාසනාවන්ත සිදුවීමක් නිසා ඉන් සමුගෙන එහි භාරකාරත්වය ජොස් වේඩන් හට පැවරුනා. ඒ වනවිට අවසන් වී තිබුන මේ චිත්‍රපටය වෙනුවෙන් ඔහු නැවත වරක් රූගත කිරීම් සිදු කලා වගේම චිත්‍රපටයේ මූලික කතා වස්තුව තරමක් වෙනස් කර තිබුනා. මුලින් පැය තුනකට ආසන්න කාලයක් තිරගත කරන්න නියමවූ චිත්‍රපටය පැය දෙකක් වගේ අඩු කාලයකට කෙටි කරන්න වෝනර් බ්‍රදර් සමාගමේ මුල් පුටු රත් කරන මොලේ ඇති  මහත්වරු සමත් උනා. ඉතින් ඒ හැම දෙයක් සමගින් ජස්ටිස් ලීග් චිත්‍රපටය අද මේ වගේ තත්වයක තිබෙනවා. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ජය!

 

[box]

වසර තුනක සිට රසිකයන් විසින් ඉල්ලා සිටි Justice League සිනමාපටයෙ Zack Snyder යටතේ නිර්මාණය වෙමින් පැවති සිනමාපටයෙ නිර්මාණ කටයුතු සම්පුර්ණ කර, 2021 වසරේදි HBO Max ස්ට්‍රිමින් සේවාව ඔස්සෙ නිකුත් කරන බවට නිවේදනය කලා.

– 2020-05-20


[/box]

 

[box]

වසර තුනක සිට රසිකයන් විසින් ඉල්ලා සිටි Zack Snyder’s Justice League (2021) සිනමාපටය 2021 මාර්තු 18වන දින HBO Max ස්ට්‍රිමින් සේවාව ඔස්සෙ නිකුත් කරන ලදි.

– 2021-03-18

[/box]

 

 

 

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

මෙම උපසිරසි  BR / WEB / HD පිටපත් සඳහා  අදාළ වේ.

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

298 thoughts on “Justice League (2017) with Sinhala Subtitles | යුක්තියේ අරුණැල්ල… [සිංහල උපසිරැසි සමඟ]

  • Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • dilshan wicramasingha

    thnkz brooo

    Reply
  • Snyder Cut ekatha ආවම sub දෙනවා නේද bro

    Reply
  • සචින්ත කල්හාර බෙනට්

    Justice League SnyderCut එක ගැන සම්පූර්ණ ලිපියක් ඔයාලට දැන් බයිස්කෝප් මංසල තුළින් කියවන්න පුලුවන්. කරන්න තියෙන්නේ මංසලට ගිහින් Justice League කියලා සර්ච් කරන එක විතරයි.

    Reply
  • sub eka wada krnne nane

    Reply
  • Hasitha gayan

    thanks sub ekata.

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

    Reply
  • priyalmadusanka

    niyamai machan

    Reply
  • Soorige Don

    මේ උපසිරැසි එක්කම වීඩියෝ පිටපතට අදාල ලික්න් එකත් එකතු කරන්න පුලුවන් නම් ගොඩාක් හොඳයි.. මොකද බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකෙන් ෆිල්ම් එකක් හොයාගන්න එක හරිම අමාරුයි.. කොහොම උනත් ගොඩ ස්තුතියි ඔයාලට

    Reply
  • Saritha diwankara

    Thanz sub ekata

    Reply
  • PahasaraDv

    Sub ekata boma sthoothi saho….

    Reply
  • මොළ කකුලුස්

    සිංහල subtitles හොදටම නියමෙට ජයටම කරල තියනව…..Thanks….Thanks.Thanks

    Reply
  • ThusharaIndunilRathnayaka

    sub ekata thanks….!

    Reply
  • Praneeth_Bandara

    Sub 1ta tnx..

    Reply
  • always thanks my friend ((( baiscope )))

    Reply
  • Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි හසන්ත අයියේ….

    Reply
  • Resinthaka97

    bro please meke 480p blueray sub ekane tienne 1080p wkat update krnn barida??????

    Reply
  • movielover

    Thank you brother. Subtitles tika hodatama karala thibba. Great job * * * * *

    Reply
  • Thank for sub ………..

    Reply
  • Lahiru M Shan

    ලබාදුන් සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතියි…!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!

    ඔබට ජයෙන් ජය…!!!

    Reply
  • Resinthaka97

    please bro 1080p blueray ekt sub ek denkoooo!!!!

    Reply
  • බොහොම ස්තූතියි උපසිරැසියට… ජය..

    Reply
  • Resinthaka97

    480p blueray eke sub 1080p blueray ekat hariyan nane bro..please 1080p ekat update ekak dennko godak kal idan blan inne bro…..please!!

    Reply
  • bohoma sthuthi me film ekata sub dunnata

    Reply
  • XTXIRESHXTXHARANGAX

    #හසන්ත වික්‍රමරත්න, Please බන් අනේ..කරුණාකරලා Justice League Movie එකේ Extended Edition එක ආවාහම ඒකටත් Subtitles දීපන්කො.
    Big help.!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Lahiru Lakshan

    thanks machn….

    Reply
  • thanks for subtitles

    Reply
  • hasitha dilrangadias

    yts eke bluray dala 720p 1080p sub update eka denna plz

    dala thiyana 480 bluray ekata sub hariyanne naha yts eke bluray ekata

    ikmanata hadanna puluwannam hodai

    Reply
    • hasitha dilrangadias

      480 bluray down karapu ayata waasi yts eken down karapu ayata awasi

      Reply
      • Soorige Don

        Me subekata adala video eke link eka denna puluwanda. Thanks

        Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • ruchiralakmal

    Thanks for the sub

    Reply
  • jayathilaka184

    බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • බොහොම ස්තූතියි සහෝ… එළම ෆිල්ම් එකක් තමා… සබත් එළකිරියටම ඇති. මොකද මේඩ් බයි හසා නෙ..

    Reply
  • Ferdinand (2017) ekata sub dennako

    Reply
  • bohoma sthuthi mchn sub ekata. BR ekak enakm htye. Podi aulkta thynne br eka hoyagnna bane. YTS eke thynneth web rip eka. BR eka gaththu knk innwanm kiannko… Please..

    Reply
  • hamme BR eka enakam balagena gana hitiya baoahaoama sthuthi sahooo

    Reply
  • thanx HASANTHA AYYA Br ekata update keruwata

    Reply
  • sabata bohoma sthuthi hasantha saho.jaya!

    Reply
  • br update kalata thanks….

    Reply
  • geeganagamage

    Marvel සහ DC කථා නම් අනිවාර්යෙන්ම බලනවා . කියන්න වචන නැහැ මේ කරන උතුම් වූ වටිනා සේවයට .
    BR එක එනකන්ම බලන් හිටියා. ඔබ සැමටම ජය වේවා තමන්ගේ මහන්සිය කාලය කැප කරමින් කරන්නා වූ මෙම සේවයට!
    බොහෝමත්ම ස්තූතියි BLURAY update කලාට හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
    හැරි පෝටර් සහ ලෝඩ් ඔෆ් රිංග්ස් එකේ සමහර ෆිල්ම් වලට BLURAY update දීලා නැහැ ඒ ෆිල්ම් ටිකටත් BLURAY අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම් බුදු සරණයි, දෙවි පිහිටයි
    ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා . ඒ තමයි බයිස්කෝප් එකේ මීට කලින් දුන්න සමහර ෆිල්ම් වල සබ් download කරන්න බැහැ . ටිකක් ඒ ගැන බලන්න පුලුවන්නම් ලොකු උදවූවක් සහෝ .

    Reply
  • nayanathabuwa

    thanks broooooooooo

    Reply
  • Tharindu Dilshan Dodangoda

    Thanks bro…

    Reply
  • Dhananjaya

    ස්තුතියි

    Reply
  • Sadeeshmanuja

    BR update eka denakan api bln innawaaaaaa

    Reply
  • Machan blue ray sub please

    Reply
  • sithara_sandaruwan

    man yts eken download karapu ekata sub eka hariayata weda ne plz help

    Reply
  • Brrip ekata sup denna bor

    Reply
  • yes update pls
    and thx for ur sub

    Reply
  • sameeradananjaya

    machan puluwan nan yts eke web ekata poddak galapala hadannako,,pls

    Reply
  • හසන්ත වික්‍රමරත්ත

    YTS එකේ දීල තියෙන්නේ වෙබ් කොපි එකමයි. මේ ෆිල්ම් එකේ බ්ලුරේ කොපි එක එන්නේ මාර්තු මාසේ. ඒක නිසා දැම්ම බ්ලුරේ ආවා කියල සබ් එක අප්ඩේට් කරන්න ඉල්ලන්න එපා.

    Reply
    • Thanks, Hasantha Brother. එත් මේක YTS එකෙ WEBRIP එකටත් Sync වෙන්නෙ නැහැ.

      Reply
  • br rip ekata sub eka denna hurry up.yts dala

    Reply
  • මම මෙච්චර කාලයක් හිතන් හිටියෙ YTS එකෙන් දෙන්නෙ Blueray විතරමයි කියල. බලද්දි උන් ගොඩක් ඒවා WEB rip දෙන්නෙ. අයියෝ අපරාදෙ මගෙ Film බාපු Data.

    Reply
    • සමාවෙන්න ගොඩක් එව නෙමෙයි. අලුතෙන් එන ගොඩක් එවා කියල නිවැරදි වෙන්න ඔනේ.

      Reply
  • Sub eka BR update krnna…thanks

    Reply
  • sameeradananjaya

    supiri br copiyak awith thiyeenne,,,,me sub ekak wath ewata hariyan na bro

    Reply
  • sujan1982

    මට හිතෙන්නේ නම් YTS එකේ තියෙන්නේ නියම BR එකක්. දීලා තියෙන subs එකක් වත් ඒකට ගැලපෙන්නේ නෑ නේ.

    Reply
  • prageethmpm

    BR eke sub one ikmanata loku pinak saho

    Reply
  • BR eke sub one mchow……:D

    Reply
  • BR කොපිය Download කරගෙන බලන් ඉන්නේ සහෝ Sub එක දෙනකන්….

    Reply
  • BRRip Ekata Sub eka danna machan…. Thanks…

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි

    Reply
  • hasitha dilrangadias

    bluray avilla sub update karanna

    Reply
  • Yts eka BRrip eka dala sahoo..puluwan ikmnata eekata update karannakoo

    Reply
    • Ravindu Rukshan

      okunge bpru ban un oya web eka thamai bluray kiyla denne…kalinuth ohoma deyak una thor ragnarock ekata e nisa wishwasa karnna epa bluray apu gaman update ekak dei

      Reply
  • bluray 1 awilla……….

    Reply
  • MudithaDissanayaka

    hasantha aiya bluerayth avith thiyenne……..
    mekahari athineeda?
    good job Jaya wewa….

    Reply
  • sumanarathana

    ස්තුතියි

    Reply
  • ස්තුතියි

    Reply
  • Sajithlakshan

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි

    Reply
  • Madushan_Ranathunge

    ela machan..

    Reply
  • Well done bro..oyala nisa thama api film akak balala raswidinne…thawa duratath meka karagena yanna digatama…mage podi illimak thiyenawa VELAIKKARAM film ake sub aka denna puluwannam ikmanata

    Reply
  • gihansanju

    batman gotham by gaslight එකේ Sub එක කරල දෙන්නකො…

    Reply
  • Iman Kasthuri

    Thanks br eka awama ikmnt dena

    Reply
  • SANDANUWAN

    Thank You Sahoooo…………

    Reply
  • keep it up ……. thnx 4 sub….
    Br apu gaman update karanna

    Reply
  • damith.thara

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි හසන්ත සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • Ela ela odatama thubba jaya

    Reply
  • Vidura_Bandara

    Godak kal yaida X files season 11 sub denna?

    Reply
  • Dushmantha Wishwa hansika

    thanks

    Reply
  • Dushan Tharuka

    Thanks….Jaya wewa!!!

    Reply
  • saliya2018

    Thanks godak sub ekta

    Reply
  • Gihanchandana

    Ela ela….
    Aaaaa…Happy New Year !!!!

    Reply
  • ethatama me sinhala upasirasi godak watinawa mokada mama den goda kaleka idan baiscop eken film downlod karanne……..@
    hemadama hodata karagena yanna.good luck.
    HAPY NEW YEAR

    Reply
  • Vidura_Bandara

    ඇත්තටම මට කියන්න ඕනෙ බයිස්කෝප් අයියලා කරල තියෙන වැඩේ සුපිරි වැඩක්. මම ඇත්තටම හිතන් හිටියෙ ඔයාල subtitles දෙන්නෙ නැතිවෙයි කියල. මොළයක් නැති මිනිස්සු කියන කතා කතාවලින් නොසැලී සිටින්න. අපි සැමදා ඔබ සමගයි. ඔය ගොල්ලොන් ට සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!!!!!

    Reply
  • ගොඩක් ස්තුතියි. සුභ අනාගතයක්. 🙂

    Reply
  • Pasindu liyanage

    thank you.. bro

    Reply
  • HC-HD ona copyakata sub wadada?

    Reply
  • thisalfernando

    ela bn !!!!!!!!!!

    Reply
  • dskdilshan

    Supppa film tnx sho sub ekata jaya

    Reply
  • Lahirusantharanga

    justice league chithtrapataye upasirasi bagatha nohaka e ai

    Reply
  • kalanagunasekara

    thanxx mchnn

    Reply
  • manul chandula

    thanx broo sub ekata

    Reply
  • සබ ගත්තෝ…. ජය වේවා…!

    Reply
  • swarna_udayanga

    Thanks machn good luck digatama sub oni

    Reply
  • BRRip eka enakan imu puthiiiiii

    Reply
  • sameeramadusanka

    thanks bro….

    Reply
  • Dananjayapushpamal

    Ela sahoo jayen jayama wewa

    Reply
  • AravindaMadu

    Thank you boss…

    Reply
  • Dilruk lahiru

    Elllz patta lipiya

    Reply
  • උපසිරැසියට ස්තූතියි

    Reply
  • sasinduweerasinghe

    බොහොම ස්තුතියි සහෝදරයා……..

    Reply
  • CHAMARADIAS

    thank you…… !!!!

    Reply
  • dumidu gamage

    ස්තුතියි සහෝ

    Reply
  • Yahampath Bandara

    ela ela…. sub ekata thanks….

    Reply
  • pathum1989

    Thanks brother……………… Keep it up

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • sasinduweerasinghe

    thanks sahoo….

    Reply
  • krishanmadusanka

    දැන්නම් සයිට් එක මරු මම බැලුවේ මේ video ෆයිල් එක අව්ලක් නෑ කියන තරම් සුපිරියටම සබ් එකට තැන්ක්ස් බ්‍රෝ
    Watch Justice League 2017 1080p KORSUB.mkv

    Reply
  • AsithaDilruwan

    elama saho thanks
    bluraya awama balamu

    Reply
  • AsithaDilruwan

    elama saho thanks

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • උපසිරසියට බොහොම ස්තුතියි කියනවා,බයිස්කොප් අඩවියට ජයෙන් ජයම වේවා කියලා කියනවා.ඒ ගමන්ම මං සයිට් එක අලුත් කරාම දැක්ක අඩුපාඩුවකුත් කියනවා.සබ් එක ඩවුන්ලොඩ් කරාට පස්සෙ එක පාරටම හිස් පේජ් එකක් ලොඩ් වෙනවනෙ,එක නම් වදයක්,එතකොට මට ආපහු ආපස්සට එන්න ක්ලික් කරන්න වෙනවා.මෙක මට විතරක් වගෙ වෙනවානම් හරි එහෙම දොශයක් නැත්තම් හරි මේ පනිවිඩෙ නොසලකා හරින්න කියලා ඉල්ලනවා.එහෙම දෙයක් තියෙනවා නම් එක නිවැරදි කරන්න කියලත් ඇඩ්මින් අයියලගෙන් ඉල්ලනවා.බොහොම ස්තුතියි.

    Reply
    • හසන්ත වික්‍රමරත්ත

      එහෙම දෙයක් වෙන්නේ නැහැ අපිට නම්. සබ් එක විතරක් ඩවුන්ලෝඩ් වෙනවා වෙනම.

      Reply
  • dinesh silva

    sub enakam ban hiteye awa gamanma download kara thakyou ban

    Reply
  • දමිත්

    බොහොම ස්තුතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට.
    සුපිරිම ලිපියක් දාලා තියෙන්නේ.
    උපසිරැසියත් ඉතාම හොඳයි.
    මම නම් හිතන්නේ පැය තුනකට ආසන්න කාලයක් තිබුනා නම් තමයි DC ලගේ brand එකට සාධාරණයක් ඉෂ්ඨ වෙන්නේ.
    ජයෙන් ජය සහෝ..

    Reply
  • Chamith Mihiranga

    Thank you very much saho….

    Reply
  • sub ekata thnks.jayawewa

    Reply
  • හසන්ත

    Justice League 2017 PROPER 720p HDRip KORSUB X264 HQ-CPG

    ඉහත පිටපත සඳහා උපසිරසි යාවත්කාලීන කළා. එම පිටපතේ ඕඩියෝ හොඳ මට්ටමේ තිබෙනවා. නමුත් අවසාන කොටස තවමත් එම පිටපතේ ඇතුලත් වෙලා නැහැ.

    Reply
  • Web rip avilla xd sub eka update karnna

    Reply
  • Buddhi Senanayaka

    සබට තුති සහෝදරයා! (Y)

    Reply
  • KAVINDA GAMAGE

    මේ ෆිල්ම් එක එනකම් සැහෙන්න කාලයක් බලාගෙන හිටියා පොඩි කාලේ ඉදලම මම සුපර් මෑන්ට පිස්සු වැටිලා හිටියේ කිවූවොත් ඕනෑම දෙයක් .
    සුපර් මෑන් සෙල්ම් බඩු ගත්තා . සුපර් මෑන් කාටුන් බැලුවා . සුපර් මෑන් පොත් කියෙවුවා .සුපර් මෑන් ටීවී සීරියස් බැලුවා . පොඩි කාලේ ඉදලම සුපර් මෑන් කියලා නම තිබුනත් ඇති එක බලනවා . මම ගොඩක් අසාවෙන් බලපු කථාවක් smallville කියන්නේ එකට
    සිංහල sub දෙනවා නම් ගොඩක් අගය කරනවා. කොමික් සෙට් එකම ඉන්නවා .
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන.
    නියම කතාවක් මේක .
    දිගටම කරගෙන යමු…

    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..

    Reply
  • Zack Snyder duwa marunu nisa pora Director aken ain una..passe apu Director film ake hugak seen ain karaluuu

    Reply
  • Dishan Pamudu Jayasinhe

    Ammo Meka denakan balan hitiye thanks sub ekata

    Reply
  • thnx mchn sub ekta. plz ohomama tv serious wlatath sub krntako. sathyen sathyta episode awath kmk na puluwan welawaka sub eka danta. ballo biruwata kadu paath wenne nane kiyla hithla krnta. iwasnta puluwn molyk thyna api baiscope eke oyla ekkai.

    Reply
  • Thank bro sub ekataa…… puluwannam Maigret In Montmartre (2017) ekata sub denna

    Reply
  • mathula.ds

    තෑන්ක්ස්

    Reply
  • Thanks brother……..

    Reply
  • උපසිරසියට ස්තුතියි

    Reply
  • කැලුම් ගුණසේකර

    Thanks

    Reply
  • niayamai…aniwa balanna ona.eth hoda copyak enakm innwa…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • ChanakaWeralage

    ස්තුතියි හසන්ත සහෝ…

    Reply
  • Thanks brother……….

    Reply
  • විදුර

    ජය වේවා !!

    Reply
  • සබට බොහොම ස්තුති, මේක බලලා හොඳ කොපියක් අවම එකත් බලනවා. දිගටම කරගෙන යමු. ජය වේවා !

    Reply
  • Avindu Umesh Gunasinghe

    Tnx..sub ekata..aiye!!

    Reply
  • blackadmin

    not page found kiyala vatenawane bn

    Reply
  • ashan karannagoda

    බොහොම ස්තූතියි සහෝ උපසිරසියට..
    ජය වේවා..!!!!
    බුදුසරණයි..!!!!!

    Reply
  • Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    Reply
  • THANK YOU so much aiye…. oya udau kre nethnam account eka hadaganna beri wenawa… thank you aiye…

    Reply
  • බොහොම ඉස්තුතී බයිස්කෝප් team එකට ජය!

    Reply
  • denuwan siduranga

    Elama Saho….

    Reply
  • Sameera Dias

    sub download karanna ba..

    Reply
  • elma machoo. thor ragnarok eke sub ekath diynko bn

    Reply
  • viraj harsha

    peya 2ta adu una ekanam aparade…a unata kathawa lassana athi kiyla hithnawa

    Reply
  • viraj harsha

    thanksssss….balagena hitya film ekk…bluray aawama balamu..jaya wewa.. aith TV series walata sub dena ekanam niyamai…. api hemadama oyalath ekka innawa…

    Reply
  • GL Darshana Harsha Kumara

    Elama Saho….

    Reply
  • Thanks hasantha saho…. digatama jaragena yamu. Api hamadama oyalath ekka…. obata jaya.

    Reply
  • TharakaWAS

    This is good system.Thanks All of you guys.
    Also Thanks about the sub bro.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ස්තුතියි සහෝ

    Reply
  • Nuwantha Dulan

    බොහොම ස්තූතියි හසන්ත සහෝ..
    ජය!!!

    Reply
  • උපසිරසියට තුති…
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra

    Reply
  • supiri machn.sab enkn ude idn balan htye

    Reply
  • බොහොම ස්තූතියි හසා අයියේ උපසිරැසියට…
    මේක ඉතින් අනිවා බැලිල්ලක් තමයි.
    බ්ලූ රේ ආපුවාම තමයි ඉතින් මේක නම් බලන්නේ.
    දිගටම සබ් දෙමු ආ…. 😛
    ඔබට ජය!

    Reply
  • Mata sub download karanna be ekakwath. ai a?

    Reply
  • thanks…sub ekanam ganne ne.BR copyyak enakal innava.tv series walata sub denna theeranaya kala ekanam godak hodai…thanks again..

    Reply
  • Tnx brother review 1th tnx..

    Reply
  • Kalana liyana arachchi

    UpasirAsiyata thanks….. br enakan innawa eth,

    Reply
  • එලම අයියේ තෑන්ක්ස්

    Reply
  • Tharindu Lakmal

    niyamai bro imanata dila ohoma karan yan

    Reply
  • Mata dan sathiyaka indala sub ganna ba….poddak balannako….

    Reply
  • බලන්නම ඕන ෆිල්ම් එකක් 🙂
    Blu Ray එනකම්ම ඔහේ ඉන්නවා :3
    පට්ට හසා :*

    Reply
  • උපසිරැසියට ස්තූතියි හසන්ත අයියේ!

    Reply
  • hoda copiyak enakamma innawa. Thanks bro.

    Reply
  • thanx hashantha ayya..

    Reply
    • udara damith

      අයියා නියමයි මනන් තව මස ගානක් නෙමෙයි අවුරුද්දක් හරි ඉන්නවා ඉවසගෙන
      මේ අලුත් වැඩේ නම් නියමයි
      ආයි අරව දෙන්ඩ ගත්තා එක නම් එල

      Reply
      • Justice League 2017 PROPER 720p HDRip KORSUB X264 HQ-CPG mekata wada hoda akak awith thiyanawada den

        Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *