අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllComics (TV)Featured ArticlesMaxxAMaxxA (TV)Sinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඇනිමේෂන් (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)රොයිලි ප්‍රනාන්දුවික්‍රමාන්විත (TV)

Justice League [S01: E23 & E24] Sinhala Subtitles | සැබෑ ආදරය වෙනුවෙන්. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 6 votes.
Please wait...

23 කොටස…

මම කිව්වනේ කලින් කොටස වෙන්වෙන්නෙ ග්‍රීන් ලැන්ටර්න්ගේ පරණ මිත්‍රයෙක් වෙනුවෙන්. ඔහුට මොකක්ද වෙන්නෙ, ඒකට ලීග් එක පැටලෙන්නෙ කොහොමද කියලා බලන්න කියලා. ඒ තමා ප්‍රසිද්ධ Metamorpho ගේ උපත වෙච්ච ආකාරය. රෙක්ස් මේසන් ගේ හාම්පුතා ඔහුගෙන් පළිගන්න කරන දෙයින් ඔහු Metamorpho බවට පත්වෙනවා. කොමික් ලෝකයේ Metamorpho සෑහෙන්න ප්‍රසිද්ධ කෙනෙක්. ඔහු වීරයෙක් ඇත්තටම. තාමත් ඔහු මේ කොටසෙනම් ග්‍රීන් ලැන්ටර්න්ගෙන් පළිගන්නයි හදන්නේ. වැඩි විස්තර කියන්නෙ නෑ. බාගෙනම බලන්නකෝ.

24 කොටස….

24 ඉඳන් 26 හෙවත් අදියරේ අවසාන කොටස දක්වා යන්නෙ එකම කතාවක්. බැට්මෑන් කුළුණේ රාජකාරි කරන්න නැවතුන දවසක ලොකු මෙහෙයුමක් අවසාන කරලා ආපහු එන ලීග් එකට නොහිතන දෙයක් වෙනවා. ඒ මොකක්ද කියල බලල ඉන්නකො. ඉතිරි කොටස් දෙකෙන් මේ පළවෙනි අදියර අවසාන වෙනවා.

එහෙනම් අදියරේ අවසානයත් එක්ක අපි හමුවෙමු. ජය෴෴
 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

8 thoughts on “Justice League [S01: E23 & E24] Sinhala Subtitles | සැබෑ ආදරය වෙනුවෙන්. [සිංහල උපසිරැසි සමඟ]

  • Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට ජය වේවා…❤️❤️❤️

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you bro sub ekata

    Reply
  • link ekak denna meka banna

    Reply
  • Vihanga sathsara

    thankss bro sub ekata

    Reply
    • link ekak diyanko meka banna

      Reply
  • LuckyDhananjaya

    Thanks for the sub…

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *