අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්අමුතුයිඑළඔෂධ ධනංජයක්‍රියාදාමචිත්‍රපටිදමිළනාට්‍යමයබලන්නසිංහල උපසිරැසි

K-13 (2019) Sinhala Subtitles | මිනීමැරුමක්ද ? [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.7/10. From 40 votes.
Please wait...

මදියලගන්, සහය අධ්‍යක්ෂවරයෙක් විදියට අවු 3ක් වැඩ කරල එයාගෙ පළමු චිත්‍රපටය පටන් අරගෙන දවස් 10ක් යනකොට වැඩ නැවතිලා අවුලෙන් ඉන්නකොට යාලුවෝ කට්ටියක් එක්ක එයාලගෙ බල කිරීමටම තවත් යාලුවෙකුගෙ 2 වෙනි චිත්‍රපටයේ ගිවිසුම් අත්සන් කිරීමේ සංග්‍රහයකට හෝටලයට එක්කගෙන යනවා. එහෙදි අඩියක් ගහගෙන ඉද්දි දකිනවා කෙල්ලෙක් බැල්ම දානවා. මදි හෙමීට එතනට ළංවෙලා කතාව පටන් ගන්නවා. ඇයගෙ නම මලර්. ඇයත් ලේඛිකාවක්. මලරුත් ඉන්නෙ ගොඩක් අවුලෙන්. මොකද එයා ලියපු පොතේ කතාව වුණේ එයාගෙ හොදම යාලුවගෙ පවිත්‍රාගේ ජීවිත කතාව. ඒ ගැන දැනගන්න යාලුවගෙ සැමියා හොදටම කේන්ති අරගෙන මලර්ටයි පවිත්‍රටයි හොදටම දොස් පවරලා යන්නට යනවා. මේ හේතුව නිසා පවිත්‍රා මලර්ගෙන් වෙන් වෙලා යාලු කම අත් හරිනවා. මදී, මලර් දෙන්න ඔහොමම කතාවක් දාගෙන ඉදල මලර් මදීව එක්කගෙන යන්වා ඇයගෙ කාමරයට. මදිත් හොදටම වෙරි වෙලා එහෙම්ම පුටුවේ ඉදගන්නවා. එතකොට වෙරි පිටින් ඉන්න මදීගෙන් මලර් අහනවා එයා වෙනුවෙන් චිත්‍රපටයක් කරන්න, ඒකට “මගේ කතාව” කියල නම තියල එයාගෙ චතිතයට එයාගෙ නමත් මලර්විලී කියලම තියන්න කියල….. ස්වල්ප මොහොතයි යන්නෙ. එළිවෙලා මදීට ඇහැරෙනවා. නැගිටින්න බලද්දි එයාව පුටුවට තියල බැදලා. මදීට හිතාගන්න බැරුව කෑ ගගහ දගලල දගලලා එහෙම්ම පුටුවෙන් වැටෙනවා. බලනකොට මලර්…..

2019 මැයි 3 වන දින තිරගතවීම ආරම්භ කරන ලද IMDb අගයත් 6.2 ක් වගේ ඉහල අගයක් තියෙන Action, Drama, Mystery ගණයට අයත් පැය 1කුත් විනාඩි 43ක් පුරා දිවෙන Arulnithi (ravukku Aayiram Kangal (2018), Brindhavanam (2007), Aarathu Sinam (2016)) ප්‍රධාන චරිත නිරූපණය කරන අතර Aarathu Sinam මලර්ගේ චරිතයෙන් දායක වෙනවා. 44 වෙනි උපසිරැසිය විදිට අරගෙන ආපු මේ චිත්‍රපටයේ මම කතාවේ ලොකු විස්තරයක් ලියන්නෙ නැත්තේ මේ චිත්‍රපටය ආසාවෙන් බලන්න හැමෝටම කුතුහලයක් ඇතිකරන්න ඕන නිසා. එහෙනම් ආයෙත් ෆිලුමකින් මුණ ගැහෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Proper HD පිටපත සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

24 thoughts on “K-13 (2019) Sinhala Subtitles | මිනීමැරුමක්ද ? [සිංහල උපසිරසි සමඟ]

  • mithnil1986

    Great Oshada’s work…Thx

    Reply
  • Me film eka balala mokakda une kiyala therune naththe mata witharaida??

    Sub ekata thank you.

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂
    ජය වේවා.!

    Reply
  • dananjayakk

    Film ekat ekka galapen na aiye

    Reply
  • Pavani_perera

    Ane aiye idhu namma aalu tamil movie eke sub eka dennako plz

    Reply
  • gayashan84

    film eke link eka ganna tanak tiyenawada ?

    Reply
    • baiscope_test669

      baiscopedownload ekata yaman

      Reply
  • RuwanLakshan93

    බොහොම ස්තූතියි…..

    Reply
  • chanuka_ayesh

    sub 1ta thankx… Gook Luck!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • supun priyanath

    Elama
    Thank you Bro

    Kalavu 2019 සබ් දෙන්නකෝ

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *