අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅභිරහස්ආද‍ර කතාඑළක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේපවුලේ සැමටයශෝධ ශ්‍රීමාල්වික්‍රමාන්විතසංගීතමයසිංහල උපසිරැසිහින්දි

Kaabil (2017) with Sinhala Subtitles | දිළිඳු මේ අන්ධ නෙත් තාම නොපෙනේ ලඳේ…[සිංහල උපසිරසි සමඟ]

Rating: 8.7/10. From 111 votes.
Please wait...

කාලෙකට පස්සේ තවත් උපසිරැසියක් අරගෙන ආවා ඔයාලව මුණ ගැහෙන්න. HD පිටපතක් ඇවිත් දින කිහිපයක් ගත වුනත් හැකි ඉක්මනින් උපසිරැසිය අරගෙන ආවේ. බොහෝ දෙනෙක් බලාගෙන සිටි තවත් ලස්සන ආදර කතාවක් තවත් පරක්කු නොකර ලබා දෙන්න ඕනේ නිසාමයි. Kaabil 2017 ජනවාරි 25 වන දින Raeess චිත්‍රපටයත් සමඟ කරට කර තිරගත වීම ආරම්භ කළ මේ චිත්‍රපටයට රිතික් රෝෂන්  සහ යාමී ගෞතම් ප්‍රධෘන චරිත ලෙස රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 7.3 අගයක් ලබා ගැනීමට තරම් ප්‍රබල තිර රචනයකින් සමන්විත වෙනවා.

දෙනෙත් අඳ පුද්ගලයින් ලෝකය දකින්නේ හරි වෙනස් විදියට. ඒත් ඔවුන් දුර්වල පුද්ගලයින් ලෙස හඳුන්වන්නට හැකියාවක් ඇත්තේ නැහැ. ඔවුන් අන් අයගෙන් වෙනස් වන්නේ ඔවුන් සතු එක් අඩුපාඩුවක් නිසා පමණක් වන්නට පුළුවන්. නමුත් අඩුපාඩුව අවතක්සේරු කර ඉන් යමෙක් අයුතු ප්‍රයෝජන ගන්නේද ඔවුන්ට අත්වන ඉරණම කිසි ලෙසකින්වත් බලාපොරොත්තු නොවූවක් වන්නට ඉඩ තිබෙනවා. චිත්‍රපටයේ කතාව ඉතාම සරලව සාරාංශ කොට තැබුවේ අදහස පමණක් හිතේ රඳවාගෙන නැරඹීමෙන් උපරිම විදියට එය රස විඳින්නට හැකි වෙන බවට මා විශ්වාස කරන නිසයි. අප්‍රේල් 15 වෙනිදා මේ චිත්‍රපටය අපේ රටේත් පළමු වරට ටෙලිවිෂනයේ ප්‍රදර්ශනය වුනා. ඒ ගැන තවත් මොකුත් නොකියා ඉන්නම්.

ඉන්දියානු රුපියල් මිලියන 350 ක වියදමෙන් නිර්මාණය කෙරුනු කාබිල් චිත්‍රපටය අධ්‍යක්ෂණයෙන් දායක වන්නේ සන්ජේ ගුප්තා, තිර රචනය විජේ කුමාර් මිශ්‍රාගෙන්. නිෂ්පාදන දායකත්වය FilmKraft බැනරය යටතේ රාකේෂ් රෝෂන්. එසේ නම් පැය දෙකහමාරක් පුරාවට ඉතාම  සංවේදී ආදර කතාවක් නරඹන්නට ඔබට ආරාධනා කරන ගමන් සමුගන්නවා.

උපසිරැසි ගැන්වීම සඳහා අවසන් මොහොතේ බැහැ නොකියා සහය දැක්වූ මයුර සුරාජ් අපේ සහෝදරයට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා අවසාන වශයෙන්. නැතිනම් තවත් සතියක පමණ කාලයක් මේ උපසිරැසිය පමා වන්නට ඉඩ තිබුණා.

Kaabil (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Kaabil-2017-720p-WEBHD-x264-RDLinks

Kaabil.2017.Hindi.720p.HDRiP.x265.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරසි Web සහ HD පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

71 thoughts on “Kaabil (2017) with Sinhala Subtitles | දිළිඳු මේ අන්ධ නෙත් තාම නොපෙනේ ලඳේ…[සිංහල උපසිරසි සමඟ]

  • මේ movie එක sub එකත් එක්කම ගන්න විදිහක් නැද්ද

    Reply
  • Ransimali Wijethunge

    අප වෙනුවෙන් කරන මේ සේවාවට ගොඩක් ස්තූතියි! ඒ වගේම පොඩි ඉල්ලීමක් කරන්න කැමති. කොරියන් කතා මාලාවක්වන When Time Stopped (2018) හා Descendant Of The Sun (2016) හි සිංහල උපසිරසි ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

    Reply
  • thanks machooooooooo

    Reply
  • meken sub ek download karana widiya poddk steps tika kynnako plz..mge 1st time 1 ekai..therenne na kohomada download karanne kyl…plzz

    Reply
    • Bokkah uda rathu patin sinhala upasirasi methanin baganna kyla link ekak thynwa.. ethanin down wenwa auto.. nkn click kranna eka..

      Reply
  • ස්තුතියි

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • වාසියි බ්‍රෝ .

    Reply
  • rasanjanee

    මේ ෆිල්ම් එක download කලා. ඒත් open වෙන්නේ නැහැ. මේක open වෙන්න මොන app එකද ona. මම පලවනි වතාවට මේ website එකෙන් download කලේ

    Reply
  • Thanks !!!!!!!!!!!!!!

    Reply
  • Asiri Rajapaksha

    Ab ke baras (2002) plz me lassana hindi film eke sinhala subtitles daanna

    Reply
  • බොහොම ස්තූති යාළු උපසිරසියට. ජයින් ජයම වීවා!!!

    Reply
  • sub ekata thanks saho..

    Reply
  • Yashoda ayye thanks sub ekata.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සුපිරියි

    Reply
  • Lasantha rathnasiri

    TnX.Commando 2th denno…..

    Reply
  • Sub ekata thank’s saho. Jayawewaa!

    Reply
  • Tharindu TD

    Thanks for subtitles…
    Mekata sub denna puluwanda
    ( Badrinath Ki Dulhania 2017 )

    Reply
  • Thanks for the subtitle.

    Reply
  • Commando 2 sub eka dendooo

    Reply
  • Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    Reply
  • maheshbabu

    ela…ela….
    COMMANDO 2 sub denna

    Reply
  • Thanks for the subtitle

    Reply
  • sha elama machaan thanx

    Reply
  • මේක දෙනකම්ම තමයි බලාගෙන හිටියේ.. 😀
    ඒත් මම බැලුවා මොකද මෙච්චර පරක්කු කියලා. 😉
    මේකට සබ් කරපු ඔය දෙන්නටම බොහොමත්ම ස්තුතියි!
    එහෙනම් දිගටම සබ් කරන්නට අවැසි කාලය, ශක්තිය ලැබේවායි හදවතින්ම සුභපතනවා.
    ජයවේවා!

    Reply
  • Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
    මේක ටී.වී එකේ යනකොට බැලුවා. පට්ටම ෆිලුම. අයෙත් සැරයක් අනිවා බලන්න ඔනී..
    බුදුසරණයි..ජය වේවා..

    Reply
  • හම්මෝහ්හ්හ්හ් එනකන් හිටියේ. රේයිස් එක්ක එකටම ආපු සලරුව. අනිවා බෑමක් තමයි. බොහොම ස්තුතියි සහෝ උපසිරසට.

    Reply
  • පැතුම් චතුරංග

    commando 2 එකත් ඉක්මනට දෙන්ටෝ….

    Reply
  • පැතුම් චතුරංග

    අෆ්ෆටබෝල යකු අද උදේ ආසිරි අයියා කිව්වා ඉරිදා අනිවා දෙනවා කියලා…
    දැන් බලද්දී මේක දාලනේ යකු.. මාරයිනේ..
    පට්ට පට්ට මේක එනකම්මයි බලාන වුන්නේ සහෝ..
    එල ආ..
    උපසිරසියට තැනකු වේවා..
    ජය වේවා!!!!

    Reply
  • නියමයි මචෝ.
    මේකත් අනිවා බෑමක් තමයි.
    බොහෝම ස්තුතියි සබට,
    ජයෙන් ජය..

    Reply
  • machan commando 2 tama nadda

    Reply
  • Nirodha uthpala

    Hammeh deela deela obata jaya bro

    Reply
  • Sanjaya Chathuranga

    thanks yalu

    Reply
  • tanks brother.balanna aswen bitiya film ekak.pulwanam commando 2 movie ekatat sub dennakooooooooo.api wenwen karana me mahagu sewauata salut bro.tawa alut ewa oniiiiiii.

    Reply
  • අනේ.. ඇතියන්තන්,, ගොඩක් කල් බලන් හිටිය ෆිල්ම් එකක්

    Reply
  • හසිත කොඩිතුවක්කු

    සබට ජය යෂෝධ

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

    Reply
  • ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
    සබ එනකන් ඉදලා බැරිතැන
    අපොයි අද උදේ බැලුවා
    මොනා කරන්නද ………

    නියමයි එත්
    සබ් එකට ගොඩක් ස්තූතියි …..
    ☺☺☺☺
    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

    Reply
  • thanku sahoo sub ekata…balannama oni ekak..tv eke yaddi balanna une na…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *