අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Kadambari Aajo (2022) Sinhala Subtitles | වරදක් නොකල වැරදිකාරී [සිංහල උපසිරැසි]

Rating: 9.3/10. From 13 votes.
Please wait...
Kadambari Aajo (2022) Sinhala Subtitles

ඔන්න එහෙනම් මගේ තුන්වෙනි සබ් එක තමයි මේ.. අපි මුල් කාලේ දෙමල, තෙළිඟු චිත්‍රපට තමයි ඇබ්බැහි වෙලා බැලුවේ.. ඊට පස්සේ අපිට මලයාලම් ටික ටික බලන්න පටන් අරන් අන්තිමට මලයාලම් නැතුවම බැරි තැනක තමයි ඉන්නේ..

ඉතින් ඉන්දියාව කිව්වම භාෂා අතින් ගත්තම විශාල ප්‍රමාණයක් තියෙනවා ඉතින් මේ බටහිර ඉන්දියාව කොල්කටාව ආශ්‍රිතව තියෙන ප්‍රධාන භාශාවක් තමයි බෙංගාලි කියන්නේ.. ඉතින් බෙංගාලි සිනමාව තාම ලංකාවේ වැඩි කතාබහට ලක්වෙන්නේ නෑ. ඒ අතරේ තමයි මට බෙංගාලි එකක් කරන්න හිතුනේ ඒ මොකද ලෝකේ බිහිවන කලාත්මක අතින් ගුණාත්මක අතින් ඉහල චිත්‍රපට තමයි මේ බෙංගාලි සිනමාවට අයිති වෙන්නේ.. මීට කලිනුත් Nagarkirtan, Dracula Sir වගේ ඒවට සබ් දීලත් තියෙනවා.. ඒ වගේ හොඳ නිර්මාණයක් තමයි මේ Kadambari Aajo කියන්නේ.. ලස්සන කලාත්මක නිර්මාණයක් දුක සතුට ආදරය හැමදෙයක්ම තියෙන ප්‍රේමණීය සිනමා නිර්මාණයක්..

අඩු පාඩු ගොඩක් ඇති තාම මුලනේ. දෙමල, තෙලිඟු, මලයාලම් බැලුවා වගේ බෙංගාලිත් පොඩ්ඩ පොඩ්ඩ බලමු ඊට පස්සේ පුලු පුළුවන් විදියට මරාටි, ගුජරාටි වගේ හොඳ සිනමා නිර්මාණ ටිකකින් එකතුවෙමු කියාගෙන අදට යන්නම් ඔයාලගෙත් අදහස් පහලින් දාගෙන යන්න..

https://m.imdb.com/title/tt22818604/

 

Kadambari Aajo (2022) Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HDRip / Web පිටපත් සඳහා වලංගු වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු දර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Kadambari Aajo (2022) Sinhala Subtitles

           

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-01-18
SUB MAKER RATING BY ADMINS

Kadambari Aajo (2022) Sinhala Subtitles

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Kadambari Aajo (2022) Sinhala Subtitles

4 thoughts on “Kadambari Aajo (2022) Sinhala Subtitles | වරදක් නොකල වැරදිකාරී [සිංහල උපසිරැසි]

  • Oyage mahansiya godak age karanawa sahodaraya api wage film pisso wenuwen me karana deta.

    Reply
  • Thank you me wage film hoyala apita denawata puluwannam Redrum (2022) Bengali film ekai Kaiser (2022) Bengali tv series ekai denna balanawada

    Reply
  • කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතිව ඔයාගේ පෞද්ගලික කාලය කැපකරලා මේ මූවි එකට සිංහල උපසිරැසිය ගේනවට බොහෝම ස්තූතියි සහෝ….
    ජය වේවා….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *