අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)නාට්‍යමය (TV)ශාන් විමුක්ති [විමා]සත්‍ය කතාහින්දි (TV)

Karenjit Kaur – The Untold Story of Sunny Leone [S01 : E09/10] Sinhala Subtitles | සනීගේ කතාව. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.9/10. From 14 votes.
Please wait...

අපි හැමෝම වගේ දන්නා කියන සනි ලියෝන්ගේ කතාවේ අවසාන කොටස අරගෙන ආව මම එහෙනම් ඔන්න. සබ් එකනම් කලේ ලහිරුට කරන උදව්වක් විදියට. ඒ වගේම සබ් එක දෙන්න පරක්කු උනේ ඒ උදව්ව දෙපිටින් ගිය නිසාමයි කොහොමහරි ඔන්න දෙතුන් දෙනෙක්ගේ කර පිටින් සනි ලියෝන්ගේ කතාව බයිස්කෝප් එකට ආව…

මේ වෙද්දී සනි ගැන හැමෝම දන්නවා ඒ වගේම සනීගේ පෙම්වතා වෙබර්ව සෙට් වෙන විදිය ගැනත් තමන්ගේ පවුලේ නෑ හිත මිතුරන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ගැනත් ඒ දේවල් නිසාවෙන් තමන්ගේ අම්ම තාත්තට විදින්න උන දුක ගැන තමන් පසුතැවෙන බවත් ආදී එකී මෙකි නොකී සියල්ලකම අවසාන මෙතනින් සනිටුහන් වෙනවා. පෞද්ගලිකව මම දකින්නේ මේක සනි ලියොන් විසින් තමන්ට සුදුහුණු ගාගැනීම උදෙසා කල නිර්මාණයක් හැටියට. කොහොම උනත් අපි හැමෝටම කතාවක් තියෙනවනේ. මේ තියෙන්නේ සනීගේ කතාව! 😀

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත්  සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1All BT1

 

19 thoughts on “Karenjit Kaur – The Untold Story of Sunny Leone [S01 : E09/10] Sinhala Subtitles | සනීගේ කතාව. [සිංහල උපසිරැසි සමඟ]

  • Godak sthuthi..Jaya wewa!

    Reply
  • cvkottegoda

    blood korean tv series eke sub daannako plssss

    Reply
  • shakilakavinda

    superrr…..season 2 sub onee (karenjit kaur)

    Reply
  • Hashan M. Priyadarshana

    season 2යි season 3යි ආවනෙ සබ් ඕනෙ

    Reply
  • Hashan M. Priyadarshana

    season 2යි season 2යි ආවනෙ සබ් ඕනෙ

    Reply
  • Navanjanaishan

    season 2/3 sub denna me dunna avata thanks!

    Reply
  • damith_janaranjana

    Thanks for sub

    Reply
  • damith_janaranjana

    Thanks bro

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • prince dinushan

    sub dipu okkotama thanks

    Reply
  • Mee epi 10tama sub karapu sahodara sahodariyo hemootama, godak thankzzz……!!!!!

    Reply
  • harshani11112

    ස්තුති ශාන් සහො …….

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට. සනීගේ කතාව නිසාමද මංදා පට පට ගාලා සබ් ටික කරලා නේද සහෝලා ටික. (විහිලුවක් හොදේ..) බුදුසරණයි..!

    Reply
  • DilanDilshan

    ammatasiri patta patta.anithwata coments danna nam bari una.ekata sorry saho.idiriyatath sub denna.jaya wewa.thankz sahoo..

    Reply
  • සුදු හුණු ටිකත් බලමුකෝ එහෙනම්….
    ස්තුතියි විමෝ…. ජය…!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *