Karthikeya (2014) | අභිරහසක් [සිංහල උපසිරැස සමඟ]
ඔන්න කස්ටිය මං කාලෙකට පස්සෙ තවට් ෆට්ට අලුත් චිත්‍රපටියක් අරන් අවා :). මේ චිත්‍රපටියේ IDMB Rate එක 8/10 වගේ ඉහළ අගයක් අරන් තියනවා. මේ බයිස්කෝප් එකේ ප්‍රධාන නළුවා වෙන්නේ Nikhil Siddharth, ඒ වගේම ප්‍රධාන නිළිය වෙන්නේ Swathi Reddy. අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Chandoo Mondeti විසින්. කුතුහලයෙන් පිරිනු කොල්ලේක් නිසා මුළු චිත්‍රපටියම කුතුහලයෙන් පිරෙනවා . කතාව ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්කො වැඩි කථා නැතුව. 😀
කර්තික් ඒ කියන්නේ ප්‍රධාන නළුව, එයා ඉන්නේ හයිඩ්‍රාබාද්වල, මේ පොර නම් බය කියන දේ අදුරන්නේ නැති පොරක් 😀 සාමාන්‍යයෙන් මිනිස්සු බයවෙන දේවල් මෙයා අභියෝගයක් විදිහට ගන්න කෙනෙක්. කොහොම හරි මෙයාගේ කැම්පස් එකෙ සේට් එකත් එක්ක වෛද්‍ය කඳවුරු සදහා සුබ්‍රමනියම්පුරම් වලට යනවා , ඒ ගමනෙදි තමයි මෙයාට නියම අභියෝගයක් සෙට් වෙන්නේ. මේ ගමේ කටවත් ලිහාගන්න බැරි විදිහේ භයානක අභිරහසක් යම් දේවාලයක් වටා ගෙතිලා තියනව. මේයාට තියන එක ලෙඩක් තමයි අභිරහසක් කිවුවොත් ඒක ගැන හොයනක නින්ද යන්නේ නැති එක. ඉතින් කවුරුවත් කථාකරන්න පවා භය වෙන මෙ අභිරහස ගැන කාර්තික් හොයන්න පටන්ගන්නව. එතනින් එහාට මං කියන්න යන්නේ නෑ. ඉතුරු ටික ඔයාලම බලන්නකෝ මොකද වෙන්නේ කියලා. කුතුහලයෙන් පිරුණු ප්‍රශ්න ගොඩයි මේ චිත්‍රපටියේ. මේ නිර්භීත තරුණයකොහොම ඒවට මුහුණ දෙයිද?
මං හැම කෙනෙක්ටම ආරධනා කරනව මේ බයිස්කෝප් එක බලන්න කියලා. කම්මැලි නැතුව බලන්න පුලුවන් තවත් ෆට්ට බයිස්කෝප් එකක් මේක.එහෙන තවත් උපසිරැසියකින් හමුවෙමු. හැමෝටම සුබ දවසක් !!!!
SInhala Subtitles
-- Count 9624 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/01/My-pic-e1422498417234.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් අසංක (DA MAX)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks machn….
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ela ela
thank you bro…
ස්තුතියි සහෝ
patta film eka mta e wgE vijege Shajahan 2001 movie eka denna plz
malli patta film eka mta e wgw vijege Shajahan 2001 movie eka denna plz
සිංහල උපසිරසියට ස්තූතියි සහෝ 🙂
සිංහල උපසිරසියට බොහෙමෙ ස්තූතියි සහෝ
Thanks!!!
film eka balan inna puluwan. Damith,oyata thanks. jaya wewa!
මරු මුවි එකක් නියමයි හරි අසාවෙන් බැළුවා බොහෝම ස්තුතියි
Thank u damith saho,Hoda lipiyak ekka hodama film 1k genalla thiyenne..tava tavath shakthiya lebeewaa
ඔන්න දැනුයි ගත්තේ සහෝ…… පට්ට පට පට…… ජය වේවා….. !!!!
Thank you… 🙂
විස්තරේ හැටියට නම් ෆිලුම හොඳයි වගේ.
ඔන්න එහෙනම් ගත්තා.
ජය වේවා ෆිලුමට.!
බොහොම ස්තූතියි දමිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..
thanks bro..
thankzz bro.. superb work…
thanks machan.mewa tami oni.
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanks
tnx maxxxxxxxxxxxxxxxxxxxx
පට්ට වගෙ නෙහ්
එල දමිත්
සබට තුති
ඔබට ජය……………
ela machan.thanks
woooow. ela kiri kolla. dala thiyena lipiye hatiyata maxxama kathawak wenna athi. aniwa balanawa. thank you sooooooooooooooooooooo much bro.
ele ele saho mm bagattha jaya wewa tawa issarahatath hoda dewal karann
tnx saho jaya wewa digatama krnn api oyath ekki hamadama…………
Thanks saho sabata, digatama sub denna 😆
thanks dude
කෙල්ල patta මේකෙ….ඒක නිසා තකහනියක් බානවා…… හා මේක දුන්නට බොට thankssss කැරී කැල්ල බන් මේකී
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
ස්තුතියි දමිත් සහෝ.. ලිපියේ හැටියට මේක බලන්න හිතෙනවා,.
ජය වේවා!
බොහොම ස්තුතියි සබ් එකට.
torrnt wada karanane natha
පිස්සු කොර ….අද කම්මැලි නැතුව මේක බලන්න පුළුවන් …..නියමයි බන් ….ස්තුත්යි
bohoma thanks saho.. jaya wewaa..!!!
Thanks
Thank You…
Baby (2015)
එල ඈ..
උඩ Comment එකට සමාව බජනය කරනවා.
මේකත් බලමු නෙහ්.
ජය වේවා. !
thankkkkssss
අනිවා බැමක් බන් තැන්ක්ස් සබට ඇ එල
Thanks …..
thanks …………
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
torrent 1 ganna vidiha tikak pahadili karannako.
thnq 🙂
patta….danma banawa….subata thanks DAMITH saho.keep it up.jaya wewa…..
thanks machan
සබ් එකට තුති….
thanks idiriyatama yamu…….
hoda wage…. onna bewa
Thanks sahoo… ada mamada manda 1st…. ^_^ …
ස්තුති යි ඔබට.
අද මම දෙක . 😛