Khamoshi (2019) Sinhala Subtitles | මරණය අභියස ඇති නිහඬ රාත්‍රිය [සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝවේවා! කාලෙකින් තමයි හින්දියකට සිංහල උපසිරැසි අරන් ආවේ. මේක Horror, Thriller කාණ්ඩයට අයිති චිත්‍රපටයක්. ප්‍රධාන නළුවයි නිළිය ගැනයි ඉතින් ආය අමුතුවෙන් අඳුන්වලා දෙන්න ඕන නෑනේ. Prabhu Deva සමඟින් Tamannaah තමයි ප්‍රධාන චරිත වලට දායක වෙලා තියෙන්නේ. 2019 ජූනි 14 නිකුත් කෙරුණු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Chakri Toleti විසින්. මේ චිත්‍රපටය Kolaiyuthir Kaalam දමිළ චිත්‍රපටයේ ප්‍රති නිර්මාණයක් වගේම ඒ දමිළ චිත්‍රපටය හදලා තියෙන්නෙත් Hush කියන ඉංග්‍රීසි චිත්‍රපටය මුල් කරගෙන. ට්‍රේලරයට හොඳ ප්‍රතිචාර තිබ්බත් චිත්‍රපටයට නම් මිශ්‍ර ප්‍රතිචාර තමයි ලැබිලා තියෙන්නේ. සාමාන්‍ය හින්දි චිත්‍රපටයකට වඩා වෙනස් කිව්වොත් නිවැරදියි. සාමාන්‍යයෙන් හින්දි චිත්‍රපටයක නම් පැය දෙකක්, දෙක හමාරක වගේ ධාවන කාලයක් තියෙනවා. හැබැයි මේ චිත්‍රපටය පැයයි විනාඩි විස්සකට ආසන්න ධාවන කාලයක් තමයි තියෙන්නේ.
කතාව ගැන කිව්වොත් සුර්භි සහ දේව් කියන්නේ සහෝදරයා සහ සහෝදරිය. හැබැයි එහෙම කිව්වට සුර්භි අනාථ නිවාසෙකින් හදාගන්න තමයි අරන් තියෙන්නේ. දේව්ගේ අම්මා දේව් පොඩි කාලෙදි එයාවයි තාත්තාවයි දාලා යන්න යනවා. එහෙම ගිහිල්ලා වෙන විවාහයක් කරගන්නවා. එතනින් එයාට බිලියන ගානක දේපළක උරුමයක් ලැබෙනවා. ඒ විවාහයෙන් ලැබෙන දරුවා අතුරුදහන් වුනාට පස්සේ තව දරුවෙක් හදාගන්න ගන්නවා. එයා තමයි සුර්භි. හැබැයි එයාට කතා කරන්නත් බෑ. ඇහෙන්නෙත් නෑ. අම්මා මැරෙනකොට ඒ බිලියන ගානක දේපළ සේරම සුර්භිට ලියලා තමයි මැරෙන්නේ. ඉතින් දේව්ගේ තාත්තා මේ ගැන කියලා දේව්ගේ හිතේ වෛරයක් ඇති කරවනවා. ඒ වෛරයත් එක්ක ඇවිල්ලා සුර්භිව මරලා දේපළ අයිති කරගන්න තමයි දේව් එන්නේ. ඉතින් ඔය කතාව වැඩිපුරම ගලාගෙන යන්නේ සුවිසල් මන්දිරයක් වටා. ඉතින් මේ මන්දිරයේදි සුර්භිව මරලා දාලා දේව්ට දේපළ අයිති කරගන්න පුලුවන් වෙයිද? ඔයාලටම බලන්න කියලා ආරාධනා කරනවා.
රාත්‍රිය කොතරම් අඳුරු වුනත්…
එළි වීම නවත්තන්න බෑ.
අපි ශක්තිමත්ව හිටියොත් ඇති.
බලාපොරොත්තු නැති කරගන්නේ නැතුව
ජීවත් වෙන්න වෙනවා.
අමාරු කාලයට යන්න දෙන්න වෙනවා.
හොඳ හෙට දවසක් බලාපොරොත්තු වෙන අයව
අතීතයෙන් පරජය කළ නොහැකියි.
තවත් උපසිරැසියකින් හමු වෙමු. ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය Proper HD පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11437 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-03-22
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
PTttttttt
Thansk jaya wewa
හොඳ කතාවක් සාර්ථකව කාලා තියෙනවා. ප්‍රභූ දේවා ගේ රගපෑම නං මෙලෝ රහක් නෑ. ගොලු බිහිරි ගැහැණු ලමයා හති දානවා බයෙන් කෑගහනවා. ෆිල්ම් එක හදලා තියෙනවා නම් අන්තිමයි. බලමු නයනතාරා ඉන්න ඒකවත් හොඳට තියෙයිද කියලා.
Thnk you
ශසිත් සහෝ ජයම වෙනවා නිර්මාණයට….ඉදිරියටත් සුබපැතුම්…!!!ජයවේවා !!!
ආර්ටිකල් 15 (2019) කියන හින්දි ෆිලුමටත් සබ දෙන්ටෝ…!
ප්‍රභුදේවා දුෂ්ථයාගේ චරිතයට තොරාගත්තේ කවුද කියලා දන්න කවුරු හරි ඉන්නවාද ප්‍රභු දෙවාගේ රඟපැම් ගැන පොඩි හරි දැනුමක් තියන කෙනෙක් ප්‍රභුදේවා දුෂ්ථ චරිතයකට යොජනා කරන් නැ මේ කථාව රචනා කරලා තියෙන්නේ මිනිමරු බයහිතෙන විශේෂයෙන් කාන්තාවන් භය ගන්වන චිතුපටයක් ලෙස නමුත් පුභුදේවා දුෂ්ථයාට දාලා කොමඩි ෆිල්ම් එකක් දන්නේම නැතිව හැදිලා තියනවා බය නම් හිතේන් නැ ප්‍රභුදේවා දුෂ්ථයාට රගපානවා දැක්කාම හිනා යනවා
ස්තූතියි සහෝ .
Thanks for the subtitle. Keep it up the good work.
bohoma sthuthi sahooo
සදේ අයියා වෙනසකටක් එක්ක හිංදි එකක් අරන් ඇවිත්…උපසරසියට බොහොමතුති අයියේ..ඉක්මනින් 50 ගහමු
Thanks kollo…
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
THANKZ SAHO
Jayawewa Bro thanks ……
THANKS SAHO
Ela ela
Thank you bro…good luck
macho mama sub eka
Godzilla.King.Of.The.Monsters.2019.720p.WEBRip.x264-[YTS.LT]
copy ekata update karagaththa…. kohomada eka upload karanne…..
මං හිතන්නේ ඒක අප්ඩේට් කරලා තියෙන්නේ. ඒ වගේ දේවල් සහ දැනගන්න ඕන දේවල් සම්බන්ධව [email protected] එකට මේල් එකක් දාන්න. ජය!
sorry waradeemakin comment eka type karala thiyenne…..
Sub aka hodai
Thanks !!!!!!!!!
Thank You.
Thanks machan…..jayawewa……!
thanks..
thanks bro
bohoth sukriya
Thank You
me film eka gatta website eka mokakda
පට්ට මේවගේ මූවි නම් අනිවා බලනවා
thanks
Baiscopedownloads.com එකෙන් ගන්න.
thanx for the sub
Thanks bro…
නියමයි සහෝ….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා….
thanks sande……………
එලම සහෝ… සබ් එකට ගොඩාරියක් ස්තූති සහෝ ජය වේවා !!! දිගටම සබ් දෙන්න මේ වගේම…
bohoma sthuthi saho..
Sthuthi sahooo sub ekata .
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ..!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි. තෑන්ක් යූ සබ් එකට….