Khid thueng withaya (2014) Aka The Teacher’s Diary with Sinhala Subtitles | ගුරුතුමියගේ දිනපොත [සිංහල උපසිරැසි සමඟ]
අද මම අරගෙන එන්නෙ තායිලන්තයේ තිරගත වුන, සත්‍ය සිදුවීමක් අසුරින් නිශ්පාදනය වුන, IMDB Rank 7.9 ක් තරම් ඉහළ අගයක් වාර්තා කල, සම්මාන ගොඩකුත් පොදි බැදගත් ගොඩක් ලස්සන චිත්‍රපටයක්. මම ඒ ලස්සනයි කිව්වෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුන්දර චිත්‍රපටයක් නිසාවෙනුයි. The Kite Runner, The Game, The Suspect, The Sniper වැනි සුපිරි කතා තේමාවන් රැගත් මාගේ උපසිරසි ගොනුවට අද මෙම චිත්‍රපටයත් එකතු වෙනව..
හරි අපි යමු චිත්‍රපටයට. නමින්ම තේරෙනව ඇතිනෙ මොකක්ද මේකෙ වස්තු බීජය කියල. වැවකින් වට වුන කුඩා පාසලක උගන්වන ඈන් හා සොන්ග් යන ගුරුවරු දෙදෙනා වටාත් එම පාසලේ ඉගෙන ගන්න සිසුන් පිරිසක් වටාත් තමයි මේ චිත්‍රපටය දිව යන්නෙ.
දඩුවම් මාරුවක් නිසාවෙන් මේ දුශ්කර පාසලට පැමිනෙන ඈන්ට මුහුන දීමට සිදුවෙන්නෙ ඇය කිසිසේත් නොසිතන සිදුවීම් මාලාවකටයි. පාසලේ ජල ටැංකියට වැටුන හූනාත්, පාසලට පැමිනෙන මල මිනියත්, සොන්ග් මුහුණ දෙන කුණාටුවත් වරෙක ඔබගේ මුහුනට සිනහවක් එක් කරනවා මෙන්ම, ක්ශනික බියකුත් ඇති කරවනවා. මෙවන් සොදුරු සිදුවීම් රැසක් රැගත් මෙම ච්ත්‍රපටය සිසුන් හා ගුරුවරු අතර ඇති බැදීම මෙන්ම ආදරවන්තයෙක් හා ආදරවන්තියක් අතර ඇතිවන බැදීමත් මනාවට පිළිබිඹු කරන චිත්‍රපටයක්..
වරෙක සතුටක්, වරෙක දුකක් සමග කදුළු වලින් ඔබේ දෙනෙත තෙත් කරන The Teacher’s Diary නිසැකවම ඔබව වෙනම මානයකට ගෙන යනු ඇති. ඉතින් තවත් මේ සුපිරි කතාව ගැන අටුවාටීකා කුමකටද.. දෙපාරක් හිතන්න දෙයක් නෑ අරගෙන බලන්න. හොද නැතිවෙයි කියල හිතෙනව නම් Trailer එකයි ඒකෙ comments බලන්න. එහෙනම් තවත් සුපිරි චිත්‍රපටයක් හොයාගෙන ඔයාල ලගට එන පොරොන්දුව ලබා දෙමින්
මම සමුගන්නවා. ඔබ සැමට තෙරුවන් සරණයි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2996 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks bro for all thai films subs
meka download karnn link ekk denn
TV series පිස්සො එකේ කොමන්ටුව දැකලයි ආවෙ.
ගොඩක් ස්තුතියි…
ජයවේවා..෴!
Thank you
ස්තූතියි
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya
හින්දි එකට වඩා මේක ලස්සනයි.. ඒ නිසා මේක බලල ඒක බලන්න 😉
Thank You Yaluwa
wow very nice
උපසිරැසියට බොහෝම ස්තූතියි.මෙහි හින්දි ප්‍රතිනිර්මාණය ලගදීම Note Book නමින් තිරගත වීමට නියමිතයි.( එයටත් උපසිරැසි ලබාදෙන්න).එය සල්මන් ඛාන්ගේ චිත්‍රපට සමාගමේ නිෂ්පාදනයක්.එයත් තායි චිත්‍රපටය මෙන්ම සාර්ථක වනු ඇති බවට විචාරක මත පළවී තිබෙනවා. මෙම තායි චිත්‍රපටය ගැන දැනගත්තේ එහි(හින්දි) trailer 1 නැරඹීමෙන් පසුවයි.ඉතාම සුන්දර චිත්‍රපටයක්! දිගටම මෙවැන් සුන්දර නිර්මාණ ලබාදීමට ඔබට හැකිවේවායි පතනවා.!තෙරුවන් සරණයි.
(ලින්ක් 1 හොයාගන්න ටිකක් අමාරු වුනා.BAISCOPEDOWNLOAD වල තිබුණේ නෑ.ලින්ක් එක පහත COMMENT 1ක දක්වා තියෙනවා අවශ්‍ය අයට පහසුවක් වේවි යැයි සිතනවා)
ස්තූතියි සහෝදරය ලින්ක් එකක් ලබා දීම පිළිබදව.
Try below link.
Teacher’s Diary(2014)Blueray 720p,480p,and 360p subtitle Indoneaia
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Princess agents drama ekatath subs denna yalu. Tnx….jaya wewa
උපසිරසියට බොහොම තුති…පට්ට ගේමක් දීල ලින්ක් එකක් හොයාගන ඩවුන් කරල බලන්න ආසම හිතුන නිසා ඩවුන් කරා..ෆට්ට ෆිලුමක් නොවැ…බෙහොම ලස්සන කථාවක්තතආයෙත් මෙවැනි ෆිලුමකට උපසිරිසි ලබාදෙන්න..බොහොම තුති
Film eka kohomada ba ganne. Baiscopedownloads eke nane.
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ….
බොහොම ස්තූතියි සහෝ සබ් එකට…..!
wada karana link ekak denna..plsss….
බොහෝම ස්තුතියි සහෝ
thanks bro
ලින්ක් එක වැඩ නැ :/
උපසිරැසියට ස්තුතියි
ජය!
Thank you Ishan aiyeeeeee
mokkahari link ekakak dipan. sub eka dila link neththam ballane mokkda
උපසිරැසියට බොහෝම ස්තුතියි
15+ coming of age 2017 අනෙ මේ තායි film එකටත් සබ් එක දෙන්නකෝ ..සබ් එකට tnx
බොහොම ස්තූතියි සහෝ
thank u
meka balannama hithan hitapu ekak ,
thanks sub ekata.
jaya..!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank you…..!
bohoma sthuthi
niyamai…subata thanks
උපසිරැසියට ගොඩක් ස්තුතියි…
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි – දෙවි පිහිටයි..!
තෑන්ක්ස් ඉෂාන්
thanks machan…………….
Thanks for sub
Thanks bro..
bohoma sthuthii…!
Thanks bro
torrent file eka hoyaganna ba..pls help…thanks sub eka dunnata…
බොහොම ස්තුතියි සහෝ සුපිරි වැඩක්
කලින්ම ඇඩ් එක දැක්ක නිසා එනකම් මීටරෙන් හිටියයේ. තායි ඒව ගැන ආයෙ අහන්න දෙයක් නෑ. උදුම්බරා එහෙම පට්ට. බානවා අදම. තෑන්ක්ස් ඉෂූ
Thanx for the sub