අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඉංග්‍රීසික්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේබලන්නරවිඳු රුක්ෂාන්විද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Kill Order (2017) Sinhala Subtitles | බලාපොරොත්තුවක් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 37 votes.
Please wait...

ඔන්න එහෙනම් ආයෙ හම්බවෙන්නෙ 2017 වර්ෂයෙ නිකුත් වෙච්ච Action | Sci-Fi කාණ්ඩයට අයත් වෙන්න චිත්‍රපටයක් සමගයි.මෙයට IMDb අගය 4.4 සහ කුණු තක්කාලි හෙවත් Rotten Tomatoes අගය 20% ලබාගැනීමට සමත් වෙච්ච චිත්‍රපටයක්.විනාඩි 77 පුරා දිවෙන මෙම චිත්‍රපටය හට රංගනයෙන් දායක වෙන්නෙ Denis Akiyama | Jonny Caines | Scott CavalHeiro | Jessika Clement | Amos Crawley | යන නළුකැලයි.ඒවගේම මේක ඉසුරු සම්පත් අයිය බාරගත්තු චිත්‍රපටයක්.ඉතින් ඔහුට යම් වැඩකට සිර වූ නිසා මට බාරදුන්න.ඒ වෙනකොට ඔහු මුල ලයින් කිහිපයකින් ගහල තිබ්බ.ඉතින් ඔහුටත් ස්තූතියක් මේකෙන් යන්න ඕන.එහෙනම් ඉතින් අපි කතාව පැත්තට හැරෙමු.

ඩේවිඩ් කියන්නෙ යම් පරීක්ෂණයත් සදහා යොදාගත්තු කෙනෙක්.මොහුව විතරයි නෙමේ තවත් තරුණ ළමයින්ව මෙම පරීක්ෂණය හට යොදාගන්නවා.ඉතින් මෙහිදී අනිත් අයට ඩේවිඩ්ගෙ විශේෂ යමක් විද්‍යාත්ඥවරුන්ට දක්නට ලැබෙනවා.ඉතින් ඔහොම ඔහොම දිගටම ඔහුව අත්හදාබැලීම් කටයුතු වලට යොදාගන්නවා.නමුත් දවසක් විද්‍යාත්ඥවරයෙක් තරුණ ළමයින්ව දෙන හිංසාව බලාගෙන්න ඉන්න බැරිම තැන ඔවුන්ට පැනගන්න උදව් කරනවා.හැබැයි මේකෙදි පැනගන්න උදව් කරන්නෙ ඩේවිඩ්ට.මොකද ඔහු විශේෂ හැකියාවක් තිබෙන අතර අනිත් සියළුව දෙනාට මරණය අත්පත් වෙන නිසාවෙන්.ඉතින් මොහු ඩේවිඩ්ව බලාකියාගන්නවා.කාලයක් ගෙවී යනවා.ඔහු ඩේවිඩ්ව ඉස්කොලෙක දැමීමෙන් පසුව එම පර්යේෂණ කටයුතු සිදු කිරීමට දායකත්වය ලබාදුන්නු සංවිධානයෙ අය ඔහුව අල්ලාගැනීමට පැමිණෙනවා.ඉතින් මෙම අවස්ථාවේදී ඔහුව ගෙන යෑමට පැමිණි පුත්ගලන් හට අත් වෙන්නෙ ඉතා දරුණු ඉරණයමක්.මොකද ඩේවිඩ්ගෙ බලයන් පිටතට ඒම හේතුවෙන්.ඉතින් ඔහු එතනින් පැනගන්න.පස්සෙ මොහු හම්බවෙන්නෙ යන්නෙ ඔහුව අර කලින් පැවසූ ස්ථානයෙන් බේරගත්තු කෙනා ගාවටයි.මෙහිදී ඔහු ඩේවිඩ් හට යමක් පවසනවා.ඉතින් ඔහු එම පැවසූ දේ අරගන්න ඩේවිඩ් යනව.ඔය අතරවාරයේ ඔහුව නැවතත් එම සංවිධානයෙ අයට අහුවෙනවා.ඉතින් ඔහුට එයින් බේරෙන්න හැකි වෙයිද?ඩේවිඩ් හට ඔහු පැවසුවේ කුමක්ද?එහෙනම් ඉතින් කතාව ඔයාලටම බාරයි.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝම ජය!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEBRip පිටපත සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/03/Ravindu-Rukshan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

54 thoughts on “Kill Order (2017) Sinhala Subtitles | බලාපොරොත්තුවක් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

  • Shashika_Ranathunga

    wena language ekak enne ayy

    Reply
  • kelumchathuranga

    films බලන්නේ kmplayer එකෙන්.. ඒකෙත් සබ් එක වැඩ නෑ..

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • Anushka Sanjuna

    Dvd rip eka dapanko puluwannam

    Reply
  • මචන් ගොඩක් අය films බලන්නේ kmplayer එකෙන්.. ඒකෙත් සබ් එක වැඩ නෑ..

    Reply
  • kusal tharindu

    machan simbal watanewane sub eka wada naha

    Reply
    • Shashika_Ranathunga

      matath weda na

      Reply
  • barthelotp

    mata font eka pennanne nane. Signs enne

    Reply
  • barthelotp

    mata akuru penne nane.

    Reply
  • තෑන්ක්ස් උපසිරැසියට.ජයවේවා…..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • desha_akurugoda

    sub eka weda nethooo

    Reply
  • Kanchana071

    sub eke weda nethoo symbol wetenne

    Reply
  • gihan perera

    Thanks bro…thawa sub eke k damu…good luck and god bless you…..jaya wava….

    Reply
  • madushangamage

    ela thankes machan….good luck

    Reply
  • warunaranasinhe12345

    උපසිරැසියට ස්තුතියි සහෝ

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • Ravindu Rukshan

    උපසිරැසය ප්ලේ නොවන අවුලක් ඇතිවන්නෙ ඔයාලගෙ ප්ලේයර් එක අප්ඩේට් නැති නිසා..නැත්තම් ප්ලේයර් එක වෙනස් කරගන්න උදා = 321 Player/K-Lite Player/Pot Player….

    Reply
    • sudeshsuma

      pot player eka pissu kelinawane bro KMPlayer ekata support karane nada

      Reply
  • Ravindu Rukshan

    උපසිරැසය ප්ලේ නොවන අවුලක් ඇතිවන්නෙ ඔයාලගෙ ප්ලේයර් එක අප්ඩේට් නැති නිසා..නැත්තම් ප්ලේයර් එක වෙනස් කරගන්න උදා = 321 Player/K-Lite Player/Pot Player

    Reply
  • උපසිරැසියට ස්තුතියි සහො.

    Reply
  • bohoma sthuthi saho…

    Reply
  • Thanks bro……………………………

    Reply
  • good job welldone bro

    Reply
  • chamal laksith

    subtitile ake aulak tiynwa.

    Reply
  • AmilaPrasanna

    Sub eka Render wenne ne km player eke…

    Reply
  • sasinduweerasinghe

    සබ එක වැඩකරන්නේ නෑ සහෝ….

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • sub eke weda nethoo symbol wetenne

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • AsithaDilruwan

    elama saho thanks

    Reply
    • sudeshsuma

      mokakda machan player eka KMplayer ekata support nane

      Reply
  • Sub ekata thanks sahoo….

    Lucifer ekatath sub denna puluwanda machoo…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *