අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඉංග්‍රීසිඋදාර රාජපක්ෂක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේබලන්නසිංහල උපසිරැසි

Killing Gunther (2017) with Sinhala Subtitles | ගන්තර් ඝාතනය! [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.8/10. From 37 votes.
Please wait...

ඔන්න ශූටර් කතා මාලාව ඉවර වෙලා ටික දවසකට පස්සෙ ෆිල්ම් එකකුත් අරගෙන මේ පැත්තට ආවා.මේක බාරගෙනනම් ටික දවසක් වෙනවා කොහොමහරි පුලුවන් ඉක්මනට වැඩේ ඉවර කරගෙන මේ පැත්තෙ ආව.

මේකත් අන්තිමට ගෙනාව ෆිල්ම් එක වගේම කොමඩියක්.මේකෙ කතා නායක ගන්තර්ගේ චරිතයට පණ පොවන්නෙ සුපිරි බොලිවුඩ් තරුව ආනෝල්ඩ්.මෙයා හිට්මෑන් කෙනෙක්.නිකම්ම නිකන් හිට් මෑන් කෙනෙක් නෙමෙයි ලෝකෙ හොඳම හිට්මෑන්.මේ අතරෙ තවත් හිට්මෑන් කෙනෙක් වෙච්ච බ්ලේක්ට ගන්තර්ව මරන්න ඕන වෙනව,මොකද ගන්තර් මරනව කියන්නෙ ලොකු ප්‍රසිද්දියකුයි ලෝකෙ හොඳම හිට්මෑන් මැරුවට ලොකු ගෞරවයකුයි ලැබෙනවනෙ.ඉතින් මිනිහා මේ වැඩේ කර ගන්න එක එක විදියෙ දක්ෂතා තියෙන තවත් කීප දෙනෙක් සම්බන්ධ කරගන්නවා.ඒ කියන්නෙ බ්ලේක් ටීම් එකක් හදාගෙන තමයි වැඩේට එන්ටර් වෙන්නෙ.මේ අතරෙ ඉන්නවා හැකර් කෙනෙක්,තව පුපුරණ ද්‍රව්‍ය සම්බන්ද විශේෂඥයෙක් වගේම තව තව දක්ෂතා තියෙන කිහිප දෙනෙක්.කොහොමහරි බ්ලේක්ට ඕන වෙනවා ඝාතන සැලැස්මෙ මුල ඉඳලා අවසානය දක්වාම වීඩියෝ කරන්න.ඉතින් මේ සෙට් එක ගන්තර් ඝාතන සැලැස්මේ මුල ඉදල අග දක්වා කරන පිස්සු වැඩ ටිකක් තමයි චිත්‍රපටිය පුරාවට තියෙන්නෙ.Project X ෆිල්ම් එක බලලා තියේනම් අන්න ඒ විදියට තමයි මේකෙත් වෙන්නෙ. බ්ලේක් ටීම් එකක් දාලා වීඩියෝ කරවන ටික තමයි ෆිල්ම් එක විදියට යන්නෙ.ඉතින් වැඩිය විස්තර ඕන නෑ ඔයාලා බාගෙනම බලන්නකො මොකද වෙන්නෙ කියලා.

කොහොමහරි ආනෝල්ඩ් ඉන්නවා කියලා කිට්ටිය ඇක්ෂන් නම් බලාපොරොත්තු වෙන්න එපා.මේක කොමඩියක්නෙ.සාපේකෂව කොමඩි ෆිල්ම් වලට සබ් දානවා කියන එක ටිකක් අමාරු වැඩක්.ඒක නිසා කට්ටිය මතක ඇතුව කමෙන්ට් එකක් දාගෙනම යන්න. ආයෙත් ෆිල්ම් එකක් අරගෙන ඉක්මනටම මේ පැත්තට එන්නම්. එතෙක් ජය!!

Killing Gunther (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/08/Shan-e1501746084111.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-07-14
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

29 thoughts on “Killing Gunther (2017) with Sinhala Subtitles | ගන්තර් ඝාතනය! [සිංහල උපසිරසි සමඟ]

  • charith vishwa

    suppa….
    thanx…

    Reply
  • Udaya Fernando

    බොහොම ස්තූතියි උදාර සහෝ

    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • tharuka priyadarshana

    Thanks saho sub ekata..

    Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • Thanks machan…..jayawewa……!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • ai ban kalin waga torrent link ak dan nata

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා…!!!!

    Reply
  • රොහාන්

    ස්තුතියි

    Reply
  • දමිත්

    සබ් එකට ස්තුතියි මචං.
    ජයෙන් ජය.

    Reply
  • බොහොම ස්තූතියි ශාන් උපසිරැසියට…
    දිගටම සබ් දෙමු ආ…. 😛
    ඔබට ජය!

    Reply
  • gihan perera

    Well done bro….god bless you!!!! Let’s doing continue…

    Reply
  • Thisal Lakpura

    ස්තූතියි

    Reply
  • තිසර නියෝ

    උපසිරසියට තුති…
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra

    Reply
  • බොහොම ස්තූතියි උපසිරැසියට…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *