The Mist (2017) [EP 06] with Sinhala Subtitles | පිස්සු දොස්තර…! [සිංහල උපසිරසි සමඟ]
ඔන්න හයවෙනි කොටසටත් ආවා. කෙවින් කරපු සැත්කම සාර්ථක උනත් අවාසනාවන්ත විදිහට ඔහුගේ සහෝදරයා මියගියා. බ්‍රයන්ගේ ඇත්ත අනන්‍යතාව දැනගත්ත මීයා වාහනේ අරගෙන කොහේදෝ යන්න ගියා ඔයාලට මතක ඇති…
මේ කොටස ගලාගෙන යන්නේ රෝහලේ හිටිය දොස්තර වටා, මෙයා කෙවින්වත් අරගෙන මොකක්දෝ වැඩකටයි සූදානම් වෙන්නේ.. කතාව බලලම තීරණය කරන්නකෝ මොකද වෙන්නේ කියලා..
ආයෙම ඊලඟ කොටසින් හමුවෙමු.. ජය වේවා…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3629 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-06-14
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
ජය වේවා.!
Thanks …………………..good luck ………………..
බෝම ස්තූතියි බ්‍රෝ… 😛 🙂
.
.
.
ජය… ❗ 😉
එලම තමයි.
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
අයියෝ මන් හයවෙනි කොටස වෙබ් එකක් ඩවුන්ලෝඩ් කරගෙන හිටියේ ඇයි hd එකක් ගඳ උනානේ
………උපසිරැසියට ගොඩක් ස්තූතියි …………
නියමයි…සබ් එකට තැන්ක්ස්…
උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා…!!!!
බොහොම ස්තූතියි සහෝ.
#Hail_Hydra
Ela..thanks sub ekta..Star trek discovery tv series ektath sub denna
මාත් එකේ එක කොටසක් උඩින් පල්ලෙන් බැලුවා නියම එකක්