අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllDoxiFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Mr. Robot [S01E10] with Sinhala Subtitles | අවසානයේදී… [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.5/10. From 15 votes.
Please wait...

Mr Robot TV SE1

කොහොමද යාලුවනේ කොහොමහරි අපි අවසාන කොටසටත් ආවා එහෙනම්.ම ම පළවෙනියෙන්ම ඉල්ලන්නේ මේක අන්තම විනාඩිය වෙනකන් බලන්න කියලා. සමහරු කියනවා සමාජ වෙබ් අඩවි ගැන හිතාගන්න බැරි භීතියක් මේ එපියෙන් විතරක් ඇති කරලා තියෙනවා. ඒක කොච්චරද කිව්වොත් Hamza Bendelladj කියන හැකර්ව එල්ලලා මරුවා කියන බොරුව අවුරුදු 4කට පස්සෙත් Spam කරලා තියෙනවා. මේ බොරුවට ලංකාවේ මාද්‍යත් අහුවෙලා තිබ්බා ඔයාලා අවදියෙන් හිටියානම් දකින්න ඇති. ඒ වගේම The Impact Team එකෙන් කරපු Ashley Madison ඩේටා ඩම්ප් එකත් මේ එක්කම වගේ සිද්ද වෙච්ච නිසා මේ එපිය තවත් හොඳ වුනා.කොහොම නමුත් හිතාගන්න බැරි විදිහේ සාර්ථකත්වයක් වගේම හිතාගන්න බැරි විදිහේ ප්‍රතිචාර මේ TV Series එකට ලැබිලා තියෙනවා හතර වටින්ම. කොහොම නමුත් USA Network එකෙන් තීරණය කරලා තියෙනවා තවත් සීසන් එකකට යන්න. ඒක බොහෝ විට ලබන අවුරුද්දේ ජූලි මාසේ වෙද්දී පලවෙනි එපිය එලියට එයි. ඒ වගේම මේකේ තරම් 4th Wall බ්‍රේක් කරන කිසිම ට්වි සීරිස් එකක් ෆිල්ම් එකක් මම දැකලම නෑ.ඒ කියන්නේ මේකේ තනිකරම එලියට් කතා කරන්නේ අපිට.ඔයාලා හොඳට අවධානයෙන් බැලුවනම් ඒක තේරෙන්න ඇති.

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.මතක ඇති නේ මේ වෙනකන් වෙච්ච කතාව. කොහොමහරි fSociety Dark army ලත් එක්ක එකතු වෙලා තමයි එයාලගේ හැක් එක කරන්න යන්නේ.කතාව ආයේ අමුතුවෙන් මතක් කරන්න ඕනේ නෑනේ.මෙන්න සබ් එක තියෙනවා. බලල තීරණය කරලා කමෙන්ට් පාරකුත් දාන්න. එහෙනම් ඔයාලට සහ baiscope වෙබ් අඩවියට සුබ පතන ගමන් මම සමුගන්නවා. ආයේ තව අවුරුද්දකින් මුණගැහෙමු. සුබ!!!

Mr. Robot (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Mr.Robot S01E10 HDTV x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Doxi” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                  All Episodes              Next Episode >>

48 thoughts on “Mr. Robot [S01E10] with Sinhala Subtitles | අවසානයේදී… [සිංහල උපසිරසි සමඟ]

  • Godak sthuthi..Jaya wewa!

    Reply
  • තැන්ක්ස් මචං සබි වලාට

    Reply
  • Thnks සහෝලා දෙන්නටම සුපිරි කතාවකට සබ් දුන්නට

    Reply
  • thankz bro …..!
    elama paharak.
    sub ekata thanz ehnm…..

    Reply
  • Kala karu12

    Thanks bro.ela ela.

    Reply
  • Ishara_sandeepadilshan

    thnx bro

    Reply
  • sub ekata thanks.
    the magicians ekatath sub daamune????

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • මේ වගේ වටින ටිවි සිරිස් ඒකක සබ් නොදි ඉන්න ඒපා bro.free time ඒකක් සෙට් වෙච්ච ගමන් සිසන් 2 ඒකෙති දියන්.
    සිසන් 1 ඒකට තැන්ක්ස්

    Reply
  • rajitha mihiran

    season 2ke sub 1th ikmantama one bro

    Reply
  • Sub ekata thanx aaaaaaaa

    Reply
  • bohoma isthuthiy, puluwan nam season 2.0 ekatath sub denna 🙂 den episode 2k ewith thiyenne…

    Reply
  • Raveen Fernando

    s02 ekath karala danna bro

    Reply
  • Mr.Robot S02 E00 Sub dennna puluwannda..

    Reply
  • සුපිරිම tv series එකක්.ඇත්තටම එක දවසින් මම මුලු season එකම බලලා ඉවර කරා.sub කරපු සහෝලා දෙන්නටම බොහොම ස්තූතියි.

    Reply
  • තැන්ක්ස් CSI : Cyber සබි දෙන්න බලන්න…All the best

    Reply
  • thnx bro…. 🙂 (y)

    Reply
  • Fatti putha oyala dennatama thanx . Kathawa iwara karapu widiha nam hoda madi dark amy eke lokka eval crop eke bosa ekka madya sakachchhcha pawath wana eka sada chara madi. Super thanx agin

    Reply
  • නලින්

    අනේ සහෝ! මේක පොඩ්ඩක් බලන්න, සබ එකේ සින්තෙක්ස් එරර එකක් එනවා.

    බලන්න විදිහක් නැහැ!

    Reply
  • S.K.Ruchiranga

    ela machoo thz sub ekata

    Reply
  • site eka aluth karala nisada koheda firefox eken site ekata log wenna be.. sometimes errors enwa.. samhrwelawata load wennema na

    Reply
  • can’t download sub. host unknown error.

    Reply
  • Sub eka download karanna bane.

    Reply
  • රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝලා දෙන්නටම

    Reply
  • Praneeth Chinthaka Ranasinghe

    කතාව ඉවරයක් වෙනකං දුන්නට බොහෝම ස්තුතියි.
    හැම එකකටම කමෙන්ට් දැම්මේ නැතිවුනාට සමාවෙන්න.
    කතාව නම් දිගටම බැලුවා.
    මීලඟ සීසන් එකෙන් හමුවෙනකං තවත් කතාවකට උපසිරැසි දෙමු.
    CSI : Cyber එකට දෙන්න.
    මම නම් ඒක සම්පූර්ණයෙන්ම බැලුවා.
    ඒකේ සබ් එක දෙන්න වැඩිපුරම ගැලපෙන්නේ පරිගනක ගැන සංකීර්ණ දැනුමක් තියෙන අය තමයි.
    ඔයාලට ඒක දෙන්න පුළුවන් වෙයි. උත්සාහා කරලා බලමු. 🙂

    ආයු -බෝ -වේවා !!!

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝලා දෙන්නටම..
    තවත් කතා මලාවක් අරන් එමු,,,

    ජය වේවා !!!

    Reply
  • එහෙනම් සහෝ සුපිරියටම පළමු සීසන් එක දුන්නා නේද..
    මේවගේම ඉක්මනට සුපිරියට ලබන වසරේ සීසන් 2 එකෙන් හමුවෙමු.
    එතකම් නිකන් ඉන්නේ නැතුව තව කතාමලාවක් ගෙනාවොත් නරකද ඉක්මනටම ??

    Reply
    • එකෙන්ම සහෝ.ළඟදීම Rick and Mory එකේ සබ් ටිකත් අරගෙන මම එනවා 😀

      Reply
      • Nilupul Madukapriya Perera

        හොදයි හොදයි ඉක්මනින්ම දෙන්න ලැබෙන්න කියලා
        ප්‍රාර්ථනා කරනවා.

        Reply
  • Next year s2 samaga hamuvemu! thanks saho.

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝලා දෙන්නටම!
    ජය!

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි Doxi සහෝ එහෙනං සීසන් 1 ඉවරයි 😀 ඒවගේම ලක්ෂික සහෝටත් බොහොම ස්තුතියි ජය වේවා !!

    Reply
  • දිගටම සබ් කරමු…
    ජය…

    Reply
  • Kulanjana Maduranga

    niayamai…thawa aluth tv series 1k denn…thanks DOXI saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • නලින්

    ස්තුතියි මචං! ඉක්මනින් සබ් එක දුන්නට
    ජය වෙව්!

    Reply
  • THANK YOU…..FOR SUB.. :D.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *