අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)මධුකප්‍රිය පෙරේරාවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Killjoys [S01- E08] |මාරාන්තික වර්ෂාව. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Killjoys TV2

ඔන්න අටවෙනි කොටහත් අරගෙන ආව එහෙනම් කලින් කොටස බලන්න ඇතිනේ කට්ටිය එනිසා මම මතක් කිරීමක් කරන්නේ නැහැ.. අද වෙන්නේ මෙන්න මේකයි.. ජෝන් ඩච්වයි ඩාවින්වයි යවනවා වරෙන්තුවකට.. ඇත්තම කිව්වොත් මේක ජෝන්ගේ සැලසුමක් ඒ දෙන්නව යාලු කරවන්න.. ඒක හරි යාවිද නැද්ද කියලා ඔයාලම බලන්නකෝ.

ඉතින් මේ නිසා අද ජෝන් ඉන්නේ තනියම බාර් එකේ. ඔන්න ඔය අතරේ තමයි බාර් එකට අපරාධකාරයෝ වගයක් එන්නේ කළු වැස්සෙන් බේරෙන්න. කළු වැස්ස ගැනත් බලලම දැනගන්නකො. ඉතින් මේ එන අපරාධකාරයෝ සහ සමාගමේ නියෝජිතයෙක් අතර ගැටුමක් ඇතිවෙනවා. ඉන් ජය ලබන මැර කල්ලිය බාර් එකේ ඉන්න හැමෝවම ප්‍රාණ ඇපයට ගන්නවා. ඉතින් අද ජෝන් මෙතන ඉන්නේ තනියම ඔහු කුමක් කරයිද මේ අයට විරුද්ධව?

හ්ම්ම්.. කියන්න තියෙන්නේ ඊලග කොටස් දෙක හිතුවට වඩා වෙනස්ම පැත්තකට යනවා. ගොඩක් රසවත්. ඉතින් මේක බලලා ඔයාලගේ අදහස් එහෙම පහලින් කොටාගෙන යන්න. නවවෙනි කොටසින් ඉක්මනට හමුවන බලාපොරොත්තුව උඩ මා සමුගන්නවා.

 

 Killjoys (2015– ) on IMDb

 

 

[button link=”https://goo.gl/rJQgd5″ type=”icon” “center” newwindow=”yes”] 319 MB කොපිය මෙතනින් බාගන්න[/button]

D44D608A743F004AA92CB6B5D3854728D2CC6E6A
 
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

                     Previous  Episode                       All Episodes                     Next Episode>>

7 thoughts on “Killjoys [S01- E08] |මාරාන්තික වර්ෂාව. [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks for the sub bro….

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *