අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)එළ (TV)ත්‍රාසජනක (TV)මධුකප්‍රිය පෙරේරාවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Killjoys [S02 : E02] with Sinhala Subtitle | පරණ ටවුම [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

සමාවෙන්න ඕනේ පරක්කු වුනාට.පොඩ්ඩක් කාර්යබහුල වීම නිසා තමයි ප්‍රමාද වුනේ.හොදයි එහෙමනම් කට්ටියම මග බලාගෙන වෙන්න ඇතිනේ ඉන්න ඇත්තේ ඒ නිසාම මම වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ.කෙටියෙන්ම කතාව පොඩ්ඩක් කියන්නම්.

අද කිල්ජෝයිලා පරණ ටවුමට පැනගන්නවා වරෙන්තුවක් මාර්ගයෙන්.නගරේ ඇතුලේ මිනිස්සුන්ව හිර කරලා තියාගෙන ඉන්නේ සමාගමේ නිලධාරියෙක්. ඉතින් මේ නිලධාරියා නිසා කිල්ජෝයිලට ගැටළු කීපයක් ඇතිවෙනවා. හැබැයි කොහොම හරි එයාලා එහාට ගිය අරමුණ සපල කරගන්නවා. එහෙනම් වෙන්නේ මොකද කියලා කට්ටිය බලලම දැනගන්න. යලිත් ZOO කතාමාලාවෙන් හමුවෙන අපේක්ෂාව මත මම සමුගන්නවා.

ඔබ සැමට ජය.

 

 Killjoys (2015– ) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම HD පිටපත් සඳහා ආදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 <<Previous  Episode                             All Episodes                          Next Episode>>

7 thoughts on “Killjoys [S02 : E02] with Sinhala Subtitle | පරණ ටවුම [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ස්තූතීයි මධූක සබ ගත්තා. මේ කතාවයි Dark matter එකයි දෙකම බලන නිසා මට කතා දෙකම පැටලිලා තියෙන්නේ. ජයවේවා

    Reply
  • praneeth madu

    බොහොම ස්තුතියි

    Reply
  • බොහොම ස්තුතියි සහෝ!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *