අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅමුතුයි (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)කෙටි කතාමාලාකොමඩි (TV)ත්‍රාසජනක (TV)පවුලේ සැමට (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)ශාන් විමුක්ති [විමා]සිංහල උපසිරැසිළමයින්ට (TV)ෆැන්ටසි (TV)

Knuckles [E03] Sinhala Subtitles | තිළිණ දඩයම්කරුවන්ගේ හෝරාව! [සිංහල උපසිරසි]

Rating: 9.6/10. From 11 votes.
Please wait...

Knuckles

Knuckles [E03] Sinhala Subtitles

සුබ දවසක් වේවා හැමෝටම! හිතුව විධියට කට්ටියට කතාව අල්ලලා ගිහින් නැතිවාදෝ කියල හිතෙනවා. මොකෝ කට්ටියට මේක ආතල් නැහැ වගේද?

Knuckles [E03] Sinhala Subtitles


පහුගිය මතකයෙන් :
හරි, එහෙනම් මේ වෙනකොට නකල්ස් සහ වේඩ් කියන්නේ නීතියෙන් පලායන දෙදෙනෙක් බව මේ වෙනකම් කතාව බලපු උදවිය දන්නව. ඉතිං වේඩ් තමන්ට පිළිසරණක් හොයාගෙන යන්නේ තමන්ගේ අම්මගේ නිවහනට. අහ්හ් ඊට කලින් ඒ දේවල් සේරම වුණේ වේඩ් නකල්ස්ව බේරගන්න කරපු මෙහෙයුම නිසා.
වේඩ් ඇත්තටම නකල්ස්ව බේරගන්න ගිය එක ගැන නකල්ස්ගේ අදහස ඔයාලට මතක ඇතිනේ?

Knuckles [E03] Sinhala Subtitles

අද කොටසින් :
ඉතිං අද කතාවේදී අපිට බලාගන්න පුළුවන් FBI එකේ වැඩ කරන වේඩ්ගේ සහෝදරිය සහ මව ගැන. වේඩ්ගේ මව නකල්ස්ව මොන විධියට බාර ගනීවිද කියලත් ඔයාලට බලාගන්න පුළුවන්. ඒ වගේම පහුගිය කොටසින් නිවේදනය කරපු විධියටම මේ කොටසේදී මෙයාලව දඩයම් කරන්න. අන්න එතැනදී මොන වගේ සිදිවීම් දාමයක් සිදුවෙයිද කියලත් ඔයාලට බලාගන්න පුළුවන්. අහ්හ් ඒ විතරක් නෙමෙයි, වේඩ්ගේ ළමා කාලය ගැනත් යම් අදහසක් ඒවී ඔයාලට.

Knuckles [E03] Sinhala Subtitles

එහෙනම් ඊළඟ කොටස සනුප මල්ලි අරගෙන ඒවී. සැලකිල්ල තමා ඕනා. කම්මැලි හිතෙන්න ගන්නවා නැත්නම් අපිටත්. 😉

Knuckles [E03] Sinhala Subtitles

[box]

S01.E03 ∙ The Shabbat Dinner

Director : Jeff Fowler

Writers : Ged Wright

IMDB : 6.8 (April 27 2023)

[/box]

 

 

 

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Knuckles [E03] Sinhala Subtitles
 

 

Next BT1

 

Knuckles [E03] Sinhala Subtitles

14 thoughts on “Knuckles [E03] Sinhala Subtitles | තිළිණ දඩයම්කරුවන්ගේ හෝරාව! [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ඉතුරු සබ් තුනත් ඉක්මණට ඕනී. කල් ගියා වැඩියි. ඉක්මණට දාන්න කස්ටිය. ❤️❤️❤️

    Reply
  • Rukman bandara

    Give me a episode 4 sinhala subtile

    Reply
  • ඉතුරු සබ් ටික ඕනි ඉක්මනට

    Reply
  • anith epi walatath ikmanata sub ona saho

    Reply
  • බොහොම ස්තුතියි සබ් එකට. ඉතුරු එපි 3ටත්
    ඉක්මනින් දෙමු. ජය ❤️

    Reply
  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Sahan Gayantha

    thanks a lot Shan saho sub ekata

    Reply
  • ගොඩක් ස්තුති

    Reply
  • Nishan S Ariyarathna

    ✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿

    Reply
  • Ravidu Yasas

    තෑන්ක්ස් සහෝ සබ් එකට. ඉතුරු ටිකත් ඉක්මනට ඕනෙ. ජය වේවා.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *